හයියෝ උඹලා දෙන්නා නම්,
නිකමට ඊට පහුවෙනිදා පත්තර ටික බැලුවද..?
මම බැලුවා.
හැමදාම උදේට මම දවසේ විස්තර කියවලා බලනවා.ඒක රස්සාවේ කෑල්ලක්.
ඔය සිද්ධිය වුන තැන හිටිය මිනිස්සු උන්ගේ සාක්ෂියේ දීලා තියෙනවා චිලී දෙවැනිවතාවටත් ගහන්න එද්දි පිංකම් ගෙදර හිටිය කොල්ලෝ ඌට ගහන්න ගියා,ඌ වාහනේ දාලා දුවලා ගිහින් ලඟ ගෙදරක හැංගුනා කියලා.
ඒ වෙලාවේ එතැන හිටියා කියලා අම්මා කොහේවත් සාක්ෂි දීලා නැහැ.
අම්මා වාහනේ හිටියා නම් අනිවාර්යයෙන් අම්මා ඇසින් දුටු සාක්ෂියක්.
ඒත් අම්මා එහෙම හිටියා කියලා අදාල ස්ථානයේ හිටිය අය හෝ අඩුම තරමේ චිල්ලියාගේ පාර්ශවයේ නීතිඥයින්වත් අධිකරණයට කියලා නැහැ.
ඌ උගේ අම්මාට බැනපු කතාව උඹලා අල්ලාගත්තේ ඌ බන්ධනාගාර බස් එකේ යද්දි කිව්ව කතාවෙන්..?
එහෙම නේද..?
වෙන කොහේද එහෙම එකක් තියෙන්නේ...?