විදෙස් කෞතුකාගාර වල වැජඹෙන අපේ වස්තු

KDH

Well-known member
  • Jul 4, 2014
    18,393
    8,557
    113
    රූකඩ රාජ්ජේ
    අපේ දේ අපිට වටින්නෙ නෑ. ලංකාවෙ කෞතුකාගාරයෙ තිබුන කඩු හොරකම් කලානෙ. පිටරටකවත් තිබුනනම් රැකිල තියෙයි. :sorry:

    ඇයි පොනිලා මේ වෙසක් පෝය දවසේ කොලබ කවුතුකාගරෙන් අරලියගහ මන්දිරේට උස්සගෙන ගිහින් කුඩු කරපු බුදු පිළිමේ.:(:(
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ඇයි පොනිලා මේ වෙසක් පෝය දවසේ කොලබ කවුතුකාගරෙන් අරලියගහ මන්දිරේට උස්සගෙන ගිහින් කුඩු කරපු බුදු පිළිමේ.:(:(
    :eek::eek:
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ඇයි පොනිලා මේ වෙසක් පෝය දවසේ කොලබ කවුතුකාගරෙන් අරලියගහ මන්දිරේට උස්සගෙන ගිහින් කුඩු කරපු බුදු පිළිමේ.:(:(

    :(:( හෙන ගහාන වැඩ එවානම්
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මේ වස්තු අතරින් වටිනාම වස්තුව තමයි ලන්ඩන් කෞතුකාගාර පුස්තකාලෙ තියෙන හෙළ මාගධී ත්‍රිපිටකය

    මචන් කෑගල්ලෙ මාතුල අලුලෙනේ තිබිල සුද්දො අරන්ගිය අපේ හෙළ මාගධී ත්‍රිපිටකය තමයි අද ලන්ඩන් වල තියෙන්නෙ. අද අපි භාවිතා කරන ත්‍රිපිටකයෙ නැති ගොඩක් දේවල් මේ මාගධී ත්‍රිපිටකයෙ තියෙනව.අපි අද භාවිතා කරන්නෙ ඉන්ග්‍රීසියට පරිවර්තනය කරල ඒ ඉන්ග්‍රීසි පරිවර්තනය නැවත සිංහලට පරිවර්තනය කරපු ත්‍රිපිටකයක්.බුද්ධ භාශිතය ඇතුලත් ත්‍රිපිටකය ලෝකයේ ඕනෑම භාශාවකින් ලියන්න පුලුවන්. නමුත් වෙනත් බාශාවකට පරිවර්තනය කරන්න බෑ.එහෙම කරන්න උත්සාහ කලොත් ධර්මය විකෘති වෙනව. අද වෙලා තියෙන්නෙත් ඒ ටිකමයි.

    Ado meka apahu ganna barida petition ekak wage patan gamuda
     
    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    මචන් කෑගල්ලෙ මාතුල අලුලෙනේ තිබිල සුද්දො අරන්ගිය අපේ හෙළ මාගධී ත්‍රිපිටකය තමයි අද ලන්ඩන් වල තියෙන්නෙ. අද අපි භාවිතා කරන ත්‍රිපිටකයෙ නැති ගොඩක් දේවල් මේ මාගධී ත්‍රිපිටකයෙ තියෙනව.අපි අද භාවිතා කරන්නෙ ඉන්ග්‍රීසියට පරිවර්තනය කරල ඒ ඉන්ග්‍රීසි පරිවර්තනය නැවත සිංහලට පරිවර්තනය කරපු ත්‍රිපිටකයක්.බුද්ධ භාශිතය ඇතුලත් ත්‍රිපිටකය ලෝකයේ ඕනෑම භාශාවකින් ලියන්න පුලුවන්. නමුත් වෙනත් බාශාවකට පරිවර්තනය කරන්න බෑ.එහෙම කරන්න උත්සාහ කලොත් ධර්මය විකෘති වෙනව. අද වෙලා තියෙන්නෙත් ඒ ටිකමයි.

    දැන් ඔය "හෙළ ත්‍රිපිටකයෙ" තියෙන අපේ ත්‍රිපිටකයේ නැති දේවල් මොනවා කියලද ඔයා අහල තියෙන්නෙ ?? :confused::confused: