විදෙස් නාවික සතුරන්ව මැඩලූ සිංහලයින්....

warwickuni

Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    Legality of the operation will be decided in accordance with the law.This cannot be decided by blogs from interested parties supporting MR, Gem'Pila, Wimal, Namal , and the rest.
    Any thing has to be done in accordance with the law, eg you cannot kill even a thief unless for self defence and even that has to be proportionate to alleged fear.
    The blogs cannot reveal the truth. These are cheap publicity by interested groups .
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    පුකෙන් හිනා මූ යන කඩේ යැමට.. ශී ලන්කා නාවික හමුදාව දක්ශ බව ඇත්ත. ඒ ගැන විවාදයක් නැ. නමුත්, ජාත්යන්තරයෙන් මූදූ කොල්ලකාර somaaliyan නුන්ට එරෙහිව සටන් කරන්න අයිතිය දෙන්නේ යම් රටක නාවික හමුදාවට. හිටපු ගොටා අයියා කලේ, ඒ ප්‍රොජෙක්ට් එක මිනිහගේ රත්නා ලන්කා ප්‍රයිවට් කොම්පැනියට අරගෙන නාවික හමුදාවට එන්න තිබුන සල්ලි ටික මාටියා ගහපු එක. ඒකේ එක කොටසක් තමයි මහනුවර නැව. කවුරුහරි එකෙක් කියනවා නම් මේ හෙලිදරව්ව පාවා දීමක් කියලා ඌ පව්. කොයි රටේද ඔයි ප්‍රයිවට් ආමරි එකකට මේ වගේ නිදහසේ නාවික හමුදාවට වත් නැති ආතල් ගන්න දෙන්නේ.

    මොහුගේ මෑනියන්ට පින් අනුමොදන් කිරීමට කව්රුත් සූදානම් වන්න...:(
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Legality of the operation will be decided in accordance with the law.This cannot be decided by blogs from interested parties supporting MR, Gem'Pila, Wimal, Namal , and the rest.
    Any thing has to be done in accordance with the law, eg you cannot kill even a thief unless for self defence and even that has to be proportionate to alleged fear.
    The blogs cannot reveal the truth. These are cheap publicity by interested groups .

    Then how did blogs and social media elected a back-boneless hypocritical පෙන්දෙක් as the president, my little baby?:lol:

    නොදන්නා රෙද්දක් කතා නොකර හිටියොත් හොදයි..
    .:angry:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ගිවිසුම අවලංගු කළොත් රජය ඇවන්ගාඩ් සමාගමට ඩොලර් මිලියන 40,000 ක්‌ ගෙවිය යුතුයි
    - ඇවන්ගාඩ් හිටපු වාණිජ්‍ය නෞකා කළමනාකරු

    ජයසූරිය උඩුකුඹුර

    ඇවන්ගාඩ් සමාගමට අයත් පාවෙන අවි ගබඩාව හා ව්‍යාපාරික කටයුතු නාවික හමුදාවට බාර දී ඇතත් රජය හා ඇවන්ගාඩ් සමාගම අතර ඇති ගිවිසුම අවලංගු කර නැති බවත් එම ගිවිසුම ඒකපාර්ශ්වීයව අවලංගු කරන්නේ නම් රජය ඇවන්ගාඩ් සමාගමට ඩොලර් මිලියන 40,000 ක්‌ ගෙවිය යුතු බව එම සමාගමේ හිටපු වාණිජ්‍ය නෞකා මෙහෙයුම් ජ්‍යෙෂ්ඨ කළමනාකරු විශ්‍රාමික ලුතිනන් කර්නල් නිලන්ත ජයවීර මහතා සඳහන් කළේය.

    "දිවයින" කළ විමසුමකට පිළිතුරු දෙමින් හෙතෙම වැඩිදුරටත් මෙසේද කීය.

    ඇවන්ගාඩ් සමාගම රජය සමග ගිවිසුම් අත්සන් කරලා දෙපාර්ශ්වයටම එකඟ වී තිබෙනවා. යම් පාර්ශ්වයක්‌ තනි තීරණයකට එයින් ඉවත් වනවා නම් ඒ අය අනෙක්‌ පාර්ශ්වයට රුපියල් මිලියන 40,000 ක්‌ ගෙවන්න ඕනේ. අපි ගිවිසුම ප්‍රකාරව කටයුතු කළත් රජය ඒ ගිවිසුම කඩ කරලා තියෙනවා. නමුත් ඒ ගිවිසුම අහෝසි කරන්න රජය පියවර අරගෙන නෑ.

    නාවික හමුදාවට මෙම සමාගමේ කටයුතු පවරලා පෙරේදාට (14දා) මාසයක්‌ ගත වෙනවා. මේ නිසා 6754 ක ගේ රැකියා අහිමි වෙලා. ඒ වාගේම සෘජු හා වක්‍ර ආදායම් බොහොමයක්‌ නැවතිලා. මේ නිසා විශාල පිරිසක්‌ අසරණ තත්ත්වයට පත් වෙලා.

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මංගලගේ පලිගැනීමට ලක්වුණු මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ තනතුර බ්‍රිගේඩියර් මර්වින් පත් කෙරේ

    යාපනය කෝපායි 51 වැනි බළ සේනාවේ ප්‍රධානියා ලෙස ඉංජිනේරු බළකායේ ප්‍රධානියෙකු වූ බ්‍රිගේඩියර් මර්වින් පෙරේරා පත්කර ඇත.‍

    මෙතෙක්‌ කෝපායි 51 වැනි බළ සේනාවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ යුද හමුදා මූලස්‌ථානයේ පාබල සේනාංකයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස පත්කර ඇති අතර පසුගිය 19 දා යාපනයේ පැවැති සංහිඳියාව සම්බන්ධව වෙබ් අඩවිය විවෘත කිරීමේ උත්සවයේදී රජයේ විශේෂ කාර්ය සාධක බළකාය සඳහා හමුදා නිලධාරියකු පත්කළ යුතු බව චාගි ගාල්ලගේ කළ ඉල්ලීමක්‌ සම්බන්ධයෙන් විදේශ ඇමැති මංගල සමරවීර සමඟ ඇති වී තිබෙන විවාදයෙන් පසු ගාල්ලගේ කොළඹට මාරු කර තිබේ.

    සම-හරක් කිව්වා යුද්දේ කලේ හමුදාවලු... ආරක්ෂක ලේකම් ගෝටාබය යි, මහින්දයි කරපු දෙයක් නෑ ලු...
    හමුදාවට මෙහෙම දේවල් එදා කළා නම්, හමුදාව තනියෙන් ගහල යුද්දේ දිනයි නේ...
    කොහොමද වෙ පුටේ?
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    1491683_1725383511030863_6550565043246023837_n.jpg
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    " උඹලා උඹලා වෙනුවෙන් දියසේන කුමාරයලා ඉපදෙන කල් බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේනලා තිඹිරිගෙයිදී ම මරා දමන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා. " - අනගාරික ධර්මපාල තුම
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    " උඹලා උඹලා වෙනුවෙන් දියසේන කුමාරයලා ඉපදෙන කල් බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේනලා තිඹිරිගෙයිදී ම මරා දමන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා. " - අනගාරික ධර්මපාල තුම
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    " උඹලා උඹලා වෙනුවෙන් දියසේන කුමාරයලා ඉපදෙන කල් බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේනලා තිඹිරිගෙයිදී ම මරා දමන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා. " - අනගාරික ධර්මපාල තුම
    :(:(:no:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    ඇමරිකානු නාවික හමුදාව..Blah Blah..Blah Yada Yada Yada...
    තත්ත්වය කොතරම් දරුණුද කිවහොත් අර විශ්‍රාමලත් රණවිරුවන්ව මාංචු දමා බන්ධනාගාර ගත කර ඔවුන්ට..........මරා දමන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා. " - අනගාරික ධර්මපාල තුම[/B]

    අනේ මන්ද බං මේ වහල්ලුන්ට සුරංගනා කතා ඇහුවම මාර චූන්. නෛතික රාමුව ඇතුලෙ වැරැද්දක් වෙලා තියෙනව නම් නඩු දාන්ඩ ඔනේ, නැත්තම් පොන්සි වගේ නාහෙන් අඬන්නෙ නැතුව කටයි *කයි වහගෙන ඉන්ඩ ඕනේ. මොකඩ්ඥ බං නිකං බැලලි මැරුන පූසා වගේ හැම වෙලෙම ඥාව් ඥාව් ගාලා නාහෙන් අඬනවා:lol::lol:
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    ජිංතක ජිල්ලබකිට;19763482 said:
    අනේ මන්ද බං මේ වහල්ලුන්ට සුරංගනා කතා ඇහුවම මාර චූන්. නෛතික රාමුව ඇතුලෙ වැරැද්දක් වෙලා තියෙනව නම් නඩු දාන්ඩ ඔනේ, නැත්තම් පොන්සි වගේ නාහෙන් අඬන්නෙ නැතුව කටයි *කයි වහගෙන ඉන්ඩ ඕනේ. මොකඩ්ඥ බං නිකං බැලලි මැරුන පූසා වගේ හැම වෙලෙම ඥාව් ඥාව් ගාලා නාහෙන් අඬනවා:lol::lol:

    කටයි පුකයි වහගෙන ඉන්න... ඒකටද යහපලානේ පත්කරගත්තෙ? වැරදි දැක දැක කඩේ යන එවුන් කටයි පුකයි වහගෙන හිටපල්ලකෝ අපේ කටවල් වහන්න කලින්.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පොnනකම මදිවට මූ අම්බ හොරෙකුත් නේ බලන් ගියාම..
    මහින්ද එක්ක එකට ආප්ප කාලා දුන්න ගේම එක්ක බැලුවම මුගේ වලත්ත ගතිය ජාන වලම තියෙනවා කියල පේනවා...