පුකෙන් හිනා මූ යන කඩේ යැමට.. ශී ලන්කා නාවික හමුදාව දක්ශ බව ඇත්ත. ඒ ගැන විවාදයක් නැ. නමුත්, ජාත්‍යන්තරයෙන් මූදූ කොල්ලකාර somaaliyan නුන්ට එරෙහිව සටන් කරන්න අයිතිය දෙන්නේ යම් රටක නාවික හමුදාවට. හිටපු ගොටා අයියා කලේ, ඒ ප්‍රොජෙක්ට් එක මිනිහගේ රත්නා ලන්කා ප්‍රයිවට් කොම්පැනියට අරගෙන නාවික හමුදාවට එන්න තිබුන සල්ලි ටික මාටියා ගහපු එක. ඒකේ එක කොටසක් තමයි මහනුවර නැව. කවුරුහරි එකෙක් කියනවා නම් මේ හෙලිදරව්ව පාවා දීමක් කියලා ඌ පව්. කොයි රටේද ඔයි ප්‍රයිවට් ආමරි එකකට මේ වගේ නිදහසේ නාවික හමුදාවට වත් නැති ආතල් ගන්න දෙන්නේ.

Legality of the operation will be decided in accordance with the law.This cannot be decided by blogs from interested parties supporting MR, Gem'Pila, Wimal, Namal , and the rest.
Any thing has to be done in accordance with the law, eg you cannot kill even a thief unless for self defence and even that has to be proportionate to alleged fear.
The blogs cannot reveal the truth. These are cheap publicity by interested groups .


" උඹලා උඹලා වෙනුවෙන් දියසේන කුමාරයලා ඉපදෙන කල් බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේනලා තිඹිරිගෙයිදී ම මරා දමන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා. " - අනගාරික ධර්මපාල තුම



ඇමරිකානු නාවික හමුදාව..Blah Blah..Blah Yada Yada Yada...
තත්ත්වය කොතරම් දරුණුද කිවහොත් අර විශ්‍රාමලත් රණවිරුවන්ව මාංචු දමා බන්ධනාගාර ගත කර ඔවුන්ට..........මරා දමන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා. " - අනගාරික ධර්මපාල තුම[/B]


ජිංතක ජිල්ලබකිට;19763482 said:අනේ මන්ද බං මේ වහල්ලුන්ට සුරංගනා කතා ඇහුවම මාර චූන්. නෛතික රාමුව ඇතුලෙ වැරැද්දක් වෙලා තියෙනව නම් නඩු දාන්ඩ ඔනේ, නැත්තම් පොන්සි වගේ නාහෙන් අඬන්නෙ නැතුව කටයි *කයි වහගෙන ඉන්ඩ ඕනේ. මොකඩ්ඥ බං නිකං බැලලි මැරුන පූසා වගේ හැම වෙලෙම ඥාව් ඥාව් ගාලා නාහෙන් අඬනවා![]()