මචන් අගල් 42ට වැඩි ටීවී එකක් ගේනවා නම් ටැක්ස් එක කීයක් විතර ගහයිද? අගල් 52 වගේ එකකට?![]()
tfs +6
lankave duty free kiyanne thavath ek prodavak vitharai, oken
vadiyen ahu velaa hura gena kanne middle east yana ganu minissunva![]()
niyamay mcn
ඕවා කියන්න ඕනෙ සිරාවට අර එයාර් පෝට් එකේ ඉන්නවා A&A කියල කැරියො සෙට් එකක් මුන් තමයි ඕකෙ ගේම ගහන්නෙ, ඔය ෆැසිලිටි තියන එවුන්ගෙ පාස්පොර්ට් වලින් එක එක ඒවා ගන්නවා අපිට හොරෙන්, ඒක හින්දා උන් කරන ඒවා හොඳට බලපල්ලා, සික්කොන්ට එහෙම පාස්පොර්ට් දෙන්න එපා.....
Aniwa thanikara horu inny. A nisa mamanam kiyanne LG, Samsung hari authorized dealer kenek ge shop ekakin serama ganna kiyala wate yanne nathuwa. Serama horu
bump
Ship karala USD 1000 + Duty Free eken USD 1750 = Total USD 2750
genna puluwanda? mata nam terenne na ban eka. danna ekek kiyapan mata ...
මචන් අගල් 42ට වැඩි ටීවී එකක් ගේනවා නම් ටැක්ස් එක කීයක් විතර ගහයිද? අගල් 52 වගේ එකකට?![]()
mata ekek kiwwa ahu unoth wedi wena agalata 10k kiyala. but sure na ban mata nam eka. danna ekekgen ahanna wenawa
tfs!
TFS +
tfs+

මචන් අගල් 42ට වැඩි ටීවී එකක් ගේනවා නම් ටැක්ස් එක කීයක් විතර ගහයිද? අගල් 52 වගේ එකකට?![]()
ඕක අස්සෙත් කාක්කො ඉන්නවද බන් අවුරුදු ගණන් කඹුරල එන මිනිස්සුන්ට අරින..