විදේශගතව_සිට පැමිණෙන අයට

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,145
    46,857
    113
    විදේශගතව_සිට පැමිණෙන අයට

    විදේශගතව සිට පැමිණෙන අයට හිමි බදු සහන..

    13690601_1080777921959732_3712829162122163520_n.jpg


    13700127_1080777925293065_7295976969362232564_n.jpg


    13692539_1080777935293064_3819783601833790567_n.jpg


    13707569_1080778005293057_6499622816318655877_n.jpg


    13690703_1080777988626392_6674204616846391257_n.jpg


    13726770_1080777998626391_7637023754905507882_n.jpg


    13770523_1080778038626387_8925932040139695867_n.jpg


    13754401_1080778045293053_6523787730434066595_n.jpg


    13690840_1080778048626386_3449185159115316083_n.jpg



    source
     

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    Ship karala USD 1000 + Duty Free eken USD 1750 = Total USD 2750

    genna puluwanda? mata nam terenne na ban eka. danna ekek kiyapan mata ...
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,194
    8,926
    113
    Dubai
    මචන් අගල් 42ට වැඩි ටීවී එකක් ගේනවා නම් ටැක්ස් එක කීයක් විතර ගහයිද? අගල් 52 වගේ එකකට? :confused:
     

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    මචන් අගල් 42ට වැඩි ටීවී එකක් ගේනවා නම් ටැක්ස් එක කීයක් විතර ගහයිද? අගල් 52 වගේ එකකට? :confused:

    mata ekek kiwwa ahu unoth wedi wena agalata 10k kiyala. but sure na ban mata nam eka. danna ekekgen ahanna wenawa
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,145
    46,857
    113

    lankave duty free kiyanne thavath ek prodavak vitharai, oken
    vadiyen ahu velaa hura gena kanne middle east yana ganu minissunva
    :baffled:

    niyamay mcn


    ඕවා කියන්න ඕනෙ සිරාවට අර එයාර් පෝට් එකේ ඉන්නවා A&A කියල කැරියො සෙට් එකක් මුන් තමයි ඕකෙ ගේම ගහන්නෙ, ඔය ෆැසිලිටි තියන එවුන්ගෙ පාස්පොර්ට් වලින් එක එක ඒවා ගන්නවා අපිට හොරෙන්, ඒක හින්දා උන් කරන ඒවා හොඳට බලපල්ලා, සික්කොන්ට එහෙම පාස්පොර්ට් දෙන්න එපා.....

    Aniwa thanikara horu inny. A nisa mamanam kiyanne LG, Samsung hari authorized dealer kenek ge shop ekakin serama ganna kiyala wate yanne nathuwa. Serama horu



    Ship karala USD 1000 + Duty Free eken USD 1750 = Total USD 2750

    genna puluwanda? mata nam terenne na ban eka. danna ekek kiyapan mata ...


    මචන් අගල් 42ට වැඩි ටීවී එකක් ගේනවා නම් ටැක්ස් එක කීයක් විතර ගහයිද? අගල් 52 වගේ එකකට? :confused:

    mata ekek kiwwa ahu unoth wedi wena agalata 10k kiyala. but sure na ban mata nam eka. danna ekekgen ahanna wenawa





    :D:D:D
     

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    Wadiyama check karanne electronic badu tamai.Mama last time etthdi lap 2k aragena awa kisi prashnayak une na.perfumes nuth bottles to 6,7k tibuna.mobile phones 3k tibuna. Habai loku electronic badu saratama balanawa.
     

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    මචන් අගල් 42ට වැඩි ටීවී එකක් ගේනවා නම් ටැක්ස් එක කීයක් විතර ගහයිද? අගල් 52 වගේ එකකට? :confused:

    mehemai aluthma ekak packing pita genawoth tax wadinawa.
    ekata oya mhema karanna tv eka aragena orginal packing remove karala cargo danna.ahuwoth kiyanna meka ehe innakota use karapu eka kiyala.

    habai puthe me kathandareta aduma 365 days ratin pita idala tieyenna one
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩේ.. මේකෙ කමෙන්ට් කියෙව්වාම මට නිකන් පිස්සු වගේ..:baffled: ඕක අස්සෙත් කාක්කො ඉන්නවද බන් අවුරුදු ගණන් කඹුරල එන මිනිස්සුන්ට අරින..:angry:

    වැදගත් ත්‍රෙඩ් එකක්... බෙදා ගත්තට ගොඩක් ස්තූතියි..:yes:
    +Rep