මේකෙ කිසි ප්රශ්නයක් නෑනෙ. ඌ රට ඉඳන් ඌ පුරවැසියෙක් වෙච්ච රටට ඡන්දෙ දාන්න උගේ සල්ලි වියදම් කරගෙන එනවා. ඒ වගේ 1000 ක් ඉන්න ඇති ඕන නං. ඒ 1000 න් ද රටේ ජනාධිපති පත් උනේ නැත්තං රට ඇතුලේ ඉඳන් ටෝක් දෙන මෙච්චර දශක ගානක් රට හරි පැත්තට ගෙනියන්න හරි තීරණ ගන්න බැරි උන මිලියන ගාණක් ඡන්ද වලින්ද?
ගෝඨට ඡ්න්දෙ දාන්න රට ඉදලා ආපු ගාන නෙමෙයි වැදගටත් උන් එදා social media හරහා මේ වගේ පෝස්ට් දදා දාපු influence එක.
එහෙවු හුත්තලා තමයි ලංකාවට දැන් සල්ලි එවන්න එපා කියන්නෙ. මේ කතා කරන නාකි පකා ලංකාවට සල්ලි එවන නොඑවෙන එක උගේ කැමත්තක්. හැබැයි පිටරට ඉන්න අනිත් අයට ලංකාවට සල්ලි එවන්න එපා කියන්න උට අයිතියක් නෑ.
ලංකාවේ මිනිස්සු ඉන්නෙ දැන් අඩි හතරක විතර වලක මෙහෙම තව වල කපා ගත්තොත් අපේ එවුන්ට ගොඩ ඒමක් ඇත්තෙම නෑ. රටට එන ඩොලර්ස් completely cut off කරලා රට ආයේ ගොඩ ගන්න පුලුවන් කියලා හිතන්නෙ රටයි දේශපාලණයි පටලව ගත්ත ගොබ්බ හැත්ත තමයි.
