විදේශගත ශ්‍රි ලාංකිකයන්ගේ හඬ 💪

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,466
    23,725
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේකෙ කිසි ප්‍රශ්නයක් නෑනෙ. ඌ රට ඉඳන් ඌ පුරවැසියෙක් වෙච්ච රටට ඡන්දෙ දාන්න උගේ සල්ලි වියදම් කරගෙන එනවා. ඒ වගේ 1000 ක් ඉන්න ඇති ඕන නං. ඒ 1000 න් ද රටේ ජනාධිපති පත් උනේ නැත්තං රට ඇතුලේ ඉඳන් ටෝක් දෙන මෙච්චර දශක ගානක් රට හරි පැත්තට ගෙනියන්න හරි තීරණ ගන්න බැරි උන මිලියන ගාණක් ඡන්ද වලින්ද?

    ගෝඨට ඡ්න්දෙ දාන්න රට ඉදලා ආපු ගාන නෙමෙයි වැදගටත් උන් එදා social media හරහා මේ වගේ පෝස්ට් දදා දාපු influence එක.

    එහෙවු හුත්තලා තමයි ලංකාවට දැන් සල්ලි එවන්න එපා කියන්නෙ. මේ කතා කරන නාකි පකා ලංකාවට සල්ලි එවන නොඑවෙන එක උගේ කැමත්තක්. හැබැයි පිටරට ඉන්න අනිත් අයට ලංකාවට සල්ලි එවන්න එපා කියන්න උට අයිතියක් නෑ.

    ලංකාවේ මිනිස්සු ඉන්නෙ දැන් අඩි හතරක විතර වලක මෙහෙම තව වල කපා ගත්තොත් අපේ එවුන්ට ගොඩ ඒමක් ඇත්තෙම නෑ. රටට එන ඩොලර්ස් completely cut off කරලා රට ආයේ ගොඩ ගන්න පුලුවන් කියලා හිතන්නෙ රටයි දේශපාලණයි පටලව ගත්ත ගොබ්බ හැත්ත තමයි. :lol:
     
    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo

    මෙන්න කියන්න ඕන දේ හරියටම කියනවා. එක වචනයක් දෙකක් වරදියි. සමස්ත පණිවිඩය, අර්ථයට මං නං සම්පූර්ණයෙන් එකඟයි. ඒ වගේම බහුතර විදේශගත ලාංකිකයන්ගේ මතයත් ඕකමයි කියල දන්නවා. 💪💪

    ටෙලිප්‍රොම්ප්ටරේ බලාගෙනත් අනාගන්න ගොබ්බයො ගැන වචනයක් කතා නොකරන රාජපක්ෂලගෙ අවජාතක උපත් ටික අර ගාන වැරදියි මේ ගාන වැරදියි කියාගෙන එන්න එපා ඔන්න කලින්ම කිව්වා.

    අරගලයට ජය වේවා.!!!
    #GoHomeGota2022
    #Gohomerajapaksas
    #GiveOurStolenMoneyBack

    ado baya wenna epa ubata dollar ewanna kiyanne naha. api dannawa uba civil kiyala. :confused2:

    No offences though:ROFLMAO:
     
    • Haha
    Reactions: shenat

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    එහෙම අය තමයි ඔය ටෝක් දෙන්නෙ. ඔය කතා කරන කෙනත් එහෙම කෙනෙක් වෙන්න ඕන. දැකල නැත්තං පෙන්නන්නං. මේ තව කෙනෙක්.

    මේ තව එකෙක්

    ඒ අයටත් අනිත් අයටත් ටෝක් දෙන්න සම්පූර්ණ අයිතිය තියෙනවා. මොකද උන් හැමෝම ලංකාවෙ පුරවැසියො. ලංකාවෙ ඉන්න අනිත් එකාලගෙත් වරද නිසා තමයි උන්ට රටින් පිට ඉන්න වෙලා තියෙන්නෙ. එක එක ඩොලර් හිඟන්නුන්ගෙ කතා අහන්න ඕන නෑ කවුරුවත්. 😊

    මේ තියෙන්නෙ උන්ගෙන් ඩොලර් හිඟාකෑවට පස්සෙ කියන කතා 🤣🤣

    upload images

    NRFC තියන් උන්ඩියල් එවන එකේ පාඩුව උන්ටමයි. 🤷

    පිට රට ඉඳන් මොන රස්සාව හරි කරල කීයක් හරි එවන උන්ට මම නම් මොකවත් කියන්නෙ නෑ.
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,873
    3,377
    113
    mamat rata idan 2020 September idan Lankawata enna balan hitiya. Antimata awe 2021 February. Dawas ganan balan hitiya ticket eka reschedule kara kara. flying date ekata kalin dwas dekak wage tiyala phone ekata message enawa flight cancelled kiyala. E dawas wala tibba rule ekak tamayi, NON SRI LANKAN PASSPORT holderslata (E kiyanne sri lankan nowana aya) visa apply karala hotel ekak book karala quarantine wela kemati flight ekaka enna pulwan. Et apita baa. mokada api Sri Lankan citizen. api enawa nam Sri Lankan flight ekaka ennat ona. Singapore airlines flight eka Sri lankan flight ekata wada half price adui melbourne to colombo, et eka ganna baa Sri Lankan citizen lata. oka tamai corona kaale apita lankawe situation eka. Citizenlata nati rights immigrants lata tiyenawa. passe nikan boruwata sinhala bawudda urumayak gana pampori gahanawa. Rajapaksha government eka tamai corona welawe pita rata weda karapu Sri Lankan minissunwa ("RATAWIRUWOOOOOO") anaathama kalee. Visa iwara wechcha unta polis kuudu gaane laginna diila dolar huuran kannona kamata marila hari dolar ewapan kiyala apiwa pita rata hira kale oya wesapaksha family eka tamai.
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    ගෝඨට ඡ්න්දෙ දාන්න රට ඉදලා ආපු ගාන නෙමෙයි වැදගටත් උන් එදා social media හරහා මේ වගේ පෝස්ට් දදා දාපු influence එක.

    එහෙවු හුත්තලා තමයි ලංකාවට දැන් සල්ලි එවන්න එපා කියන්නෙ. මේ කතා කරන නාකි පකා ලංකාවට සල්ලි එවන නොඑවෙන එක උගේ කැමත්තක්. හැබැයි පිටරට ඉන්න අනිත් අයට ලංකාවට සල්ලි එවන්න එපා කියන්න උට අයිතියක් නෑ.

    ලංකාවේ මිනිස්සු ඉන්නෙ දැන් අඩි හතරක විතර වලක මෙහෙම තව වල කපා ගත්තොත් අපේ එවුන්ට ගොඩ ඒමක් ඇත්තෙම නෑ. රටට එන ඩොලර්ස් completely cut off කරලා රට ආයේ ගොඩ ගන්න පුලුවන් කියලා හිතන්නෙ රටයි දේශපාලණයි පටලව ගත්ත ගොබ්බ හැත්ත තමයි. :lol:

    සෝෂල් මීඩියා හරහා කරන ඉන්ෆ්ලුවන්ස් එක වරදක් නෑ. ඒක තමයි වෙන්න ඕන. ලංකාව ඇතුලෙ ඉන්න උන්ට තියෙන සෝෂල් මීඩියාම තමයි උන්ටත් තියෙන්නෙ. ලංකාවෙ ඉන්න එකෙක්ට කතා කරන්න තියෙන අයිතිය මයි ඌටත් තියෙන්නෙ.

    එහෙව් හුත්තලා නිසා නෙවෙයිනෙ ඡන්දෙ දාපු උන් ඔක්කොම ඡන්දෙ දැම්මෙ. ලක්ෂ 69 ක් වෙච්ච උන්ගෙන් ලක්ෂ 68.9 ක් විතරම ලංකාව ඇතුලෙ හිටපු ගොබ්බයොනෙ. ලංකාවට සල්ලි යවන්න කියලා කියන්න කාටහරි තියෙන අයිතියම තමයි ලංකාවට සල්ලි යවන්න එපා කියන්න ඌටත් තියෙන්නෙ. සම්පූර්ණ හරි ඌ කියන කතාව.

    ලංකාවෙ ඉන්න සමහරක් ගොබ්බයො හිතන් ඉන්නෙ උන්ට වඩා උන් නෑ කියලා. අපි ඩොලර් හොයන්නෙ ඒ නිසා අපි තමයි වැඩ්ඩො කියන්නෙ එහෙම එවුන්. ඉතින් එවුන්ට පුලුවන් දැන් කියන්න "තොපි ඉන්න රටට වෙලා කටවහන් ඉඳපල්ලා, අපි ලංකාවෙ ඩොලර් හොයන වැඩ්ඩො, අපි ලංකාව මේ වලෙන් බේරගන්නං" කියලා.

    අන්න එහෙම කියනවනං සාධාරණයි. එහෙම නැතුව අපි කියන එක අහලා අපි කියන කියන වෙලාවට උබල සල්ලි විතරක් එවපල්ලා, රට හදන්න කතා කරන්න එපා, සෝෂල් මීඩියා ඉන්ෆ්ලුවන්ස් කරන්න එපා කියලා ලංකාවෙ පුරවැසියන්ට කියන එක අමු ගොබ්බයි කියල හිතෙන්නෙ නැද්ද? 😁
     
    • Like
    Reactions: gnilukshi

    කොරෝන සීන් එක්ක ලංකාවට මාස් පතා ආව කියන USD 600 මිලියන් එක 150 අඩු උනේ ඇයි කියලද උඹ හිතන්නෙ??
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    NRFC තියන් උන්ඩියල් එවන එකේ පාඩුව උන්ටමයි. 🤷

    පිට රට ඉඳන් මොන රස්සාව හරි කරල කීයක් හරි එවන උන්ට මම නම් මොකවත් කියන්නෙ නෑ.

    මොකක්ද උන්ට විතරක් වෙන පාඩුව?
    උන්ට පාඩුවක් වෙනව නං උන් ඒක දරාගනියි. කාටවත් අවුලක් නෑනෙ. 👍
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මොකක්ද උන්ට විතරක් වෙන පාඩුව?
    උන්ට පාඩුවක් වෙනව නං උන් ඒක දරාගනියි. කාටවත් අවුලක් නෑනෙ. 👍
    නෑ නෑ කිසිම අවුල්ස්ක් නෑ. 👍
     
    • Like
    Reactions: shenat

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    සෝෂල් මීඩියා හරහා කරන ඉන්ෆ්ලුවන්ස් එක වරදක් නෑ. ඒක තමයි වෙන්න ඕන. ලංකාව ඇතුලෙ ඉන්න උන්ට තියෙන සෝෂල් මීඩියාම තමයි උන්ටත් තියෙන්නෙ. ලංකාවෙ ඉන්න එකෙක්ට කතා කරන්න තියෙන අයිතිය මයි ඌටත් තියෙන්නෙ.

    එහෙව් හුත්තලා නිසා නෙවෙයිනෙ ඡන්දෙ දාපු උන් ඔක්කොම ඡන්දෙ දැම්මෙ. ලක්ෂ 69 ක් වෙච්ච උන්ගෙන් ලක්ෂ 68.9 ක් විතරම ලංකාව ඇතුලෙ හිටපු ගොබ්බයොනෙ. ලංකාවට සල්ලි යවන්න කියලා කියන්න කාටහරි තියෙන අයිතියම තමයි ලංකාවට සල්ලි යවන්න එපා කියන්න ඌටත් තියෙන්නෙ. සම්පූර්ණ හරි ඌ කියන කතාව.

    ලංකාවෙ ඉන්න සමහරක් ගොබ්බයො හිතන් ඉන්නෙ උන්ට වඩා උන් නෑ කියලා. අපි ඩොලර් හොයන්නෙ ඒ නිසා අපි තමයි වැඩ්ඩො කියන්නෙ එහෙම එවුන්. ඉතින් එවුන්ට පුලුවන් දැන් කියන්න "තොපි ඉන්න රටට වෙලා කටවහන් ඉඳපල්ලා, අපි ලංකාවෙ ඩොලර් හොයන වැඩ්ඩො, අපි ලංකාව මේ වලෙන් බේරගන්නං" කියලා.

    අන්න එහෙම කියනවනං සාධාරණයි. එහෙම නැතුව අපි කියන එක අහලා අපි කියන කියන වෙලාවට උබල සල්ලි විතරක් එවපල්ලා, රට හදන්න කතා කරන්න එපා, සෝෂල් මීඩියා ඉන්ෆ්ලුවන්ස් කරන්න එපා කියලා ලංකාවෙ පුරවැසියන්ට කියන එක අමු ගොබ්බයි කියල හිතෙන්නෙ නැද්ද? 😁
    ඉතිං බන් උබ කියන්නෙ පිටරය උන් ලංකාවට මොකක් හරි ෆන්ඩ් එකක් හරහා කෙලින්ම සෙන්ට්‍රල් බෑන්ක් එකේ රිසර්ව්ස් වැඩ් කරන්න සල්ලි එවනවා වගේනේ. එහෙම නම් උබේ තර්කය වැලිඩ්.

    නමුත් උන් සල්ලි එවන්නෙ මෙහේ මොකක් හරි ආර්තික කටයුත්තක් සදහා.

    මමත් මාසෙට $800ක් වගේ හොයලා , $300ක් වගේ මාරූ කරනවා. (උබලට නම් පොඩි ගානක් වෙන්න ඇති)

    නමුත් ඒක මගේ වියදම් වලට මිසක් , රටට හදන්න නම් නෙමෙයි .
     
    • Like
    Reactions: Kolama and Thiefx

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    කොරෝන සීන් එක්ක ලංකාවට මාස් පතා ආව කියන USD 600 මිලියන් එක 150 අඩු උනේ ඇයි කියලද උඹ හිතන්නෙ??

    බැංකු වලින් සාධාරණ මිල නොදීපු එක ප්‍රධානම හේතුව.

    තව ඒව තමයි ඒ මිනිස්සුන්ට පවතින ආණ්ඩුව ගැන තරහක්, කලකිරීමක් ඇතිවෙච්ච එක.
    එතකොට ආණ්ඩුවට ප්‍රෙෂර් එක දෙන්න කරන්න තියෙන හොඳම දේ ඕකයි කියල තේරුම් ගත්ත අය.
     
    • Like
    Reactions: sakuntha1996

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    කොරෝන සීන් එක්ක ලංකාවට මාස් පතා ආව කියන USD 600 මිලියන් එක 150 අඩු උනේ ඇයි කියලද උඹ හිතන්නෙ??
    ඉතාලියේ ඩයස්මි ඩොලර් වෙනුවට ලංකාවට කොරෝනා අරන් ආපු නිසා 😁

    බැංකු වලින් සාධාරණ මිල නොදීපු එක ප්‍රධානම හේතුව.

    තව ඒව තමයි ඒ මිනිස්සුන්ට පවතින ආණ්ඩුව ගැන තරහක්, කලකිරීමක් ඇතිවෙච්ච එක.
    එතකොට ආණ්ඩුවට ප්‍රෙෂර් එක දෙන්න කරන්න තියෙන හොඳම දේ ඕකයි කියල තේරුම් ගත්ත අය.
    ප්‍රසන්න රණතුංගගේ, දිලිත්ගේ නිරෝධායන මාෆියාව
    ------ Post added on Apr 20, 2022 at 10:36 AM
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    ඉතිං බන් උබ කියන්නෙ පිටරය උන් ලංකාවට මොකක් හරි ෆන්ඩ් එකක් හරහා කෙලින්ම සෙන්ට්‍රල් බෑන්ක් එකේ රිසර්ව්ස් වැඩ් කරන්න සල්ලි එවනවා වගේනේ. එහෙම නම් උබේ තර්කය වැලිඩ්.

    නමුත් උන් සල්ලි එවන්නෙ මෙහේ මොකක් හරි ආර්තික කටයුත්තක් සදහා.

    මමත් මාසෙට $800ක් වගේ හොයලා , $300ක් වගේ මාරූ කරනවා. (උබලට නම් පොඩි ගානක් වෙන්න ඇති)

    නමුත් ඒක මගේ වියදම් වලට මිසක් , රටට හදන්න නම් නෙමෙයි .

    මම කොහෙද කිව්වෙ බන් රට හැදීමේ අරමුණින් තමයි පිටරට ඉන්න අය සල්ලි එවන්නෙ කියලා???

    උන් මෙච්චර කල් නොදැන කරපු දේ දැන් තේරුම් අරන් කරනවා එච්චරයි වෙනස. උන් ඉස්සරත් ගෙවල් වලට සල්ලි එව්වා, දැනුත් ගෙවල් වලට සල්ලි එවනවා. ලංකාවෙ බැංකු හරහා ඉස්සර ඒ සල්ලි බහුතරය ආවා, දැන් එහෙම එන එක ගොඩක් අඩුවෙලා.

    අන්න එතනදි තමයි රටට වෙනස දැනෙන්නෙ. ඉන්ඩිරෙක්ට්ලි වෙන දෙයක් උනාට කොහොමද ඒකෙ පවර් එක? අන්න ඒ පවර් එක තේරුම් ගත්ත එක ලොකු දෙයක්.

    ලංකාවෙ ඇතුළත ඉන්න මොකෙක් හරි ගොබ්බයෙක්ට වඩා දෙයක් කරන්න පුළුවන් උන්ගෙ බලු කතා අහන්න ඕන නෑ කියන එක තේරුම් ගත්ත එක. රටින් පිට හිටියත් තමන්ගෙ අතේ තමයි ආණ්ඩුව හිර කරන ආයුදේ තියෙන්නෙ කියලා තේරුම් ගත්ත එක.

    ඒකෙන් මට ඕන වෙන්නෙ දූෂිත ආණ්‌ඩුව එලවලා රටට වැඩක් වෙන දූෂිතයො නොවෙන පිරිසක් පත් කරගන්න ඒ පවර් එක යොදාගන්න එක.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    බැංකු වලින් සාධාරණ මිල නොදීපු එක ප්‍රධානම හේතුව.

    තව ඒව තමයි ඒ මිනිස්සුන්ට පවතින ආණ්ඩුව ගැන තරහක්, කලකිරීමක් ඇතිවෙච්ච එක.
    එතකොට ආණ්ඩුවට ප්‍රෙෂර් එක දෙන්න කරන්න තියෙන හොඳම දේ ඕකයි කියල තේරුම් ගත්ත අය.

    බයවෙලා සහ ජොබ් නැතු වෙලා ලංකාවට ආපු අයත් එමටයි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    බයවෙලා සහ ජොබ් නැතු වෙලා ලංකාවට ආපු අයත් එමටයි.

    ඔව් වෙන්න ඇති. ඉතින් ප්‍රශ්නයක් නෑනෙ. තමන් පුරවැසියෙක් වෙච්ච රටට ඕන වෙලාවක යන්න පුලුවන්නෙ. ඒකටත් පුලුවන් තරං බාල්දි දැම්මනේ දැන් ඔය ඩොලර් එවන්න එවන්න කියන අය. පුලුවන් තරං ගසා කෑවා කැත විදියට. පිටරට ඉන්න උන් එක්ක තියෙන තරහට, කුහකකමට කීදෙනෙක් ඒක අනුමත කරාද. දැන් පුකෙන් යන්න වෙලා 🤣
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඩොලර් කැමතිනම්නෙ එවන්නෙ නිතියක් නැනෙ, ඔය ගොඩක් රට පදින්චි උන එවන ලබ්බක් නැ , අරාබියෙ දුක් ව්දින උන් නම් එවනව ඒක තමයි ඇත්ත
    පිස්සෙක්ගෙ පිස්සු පෝස්ට් එකක්.
    උන්ඩියල් කරත් නොකරත් සල්ලි ලංකාවට නේ.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඔව් වෙන්න ඇති. ඉතින් ප්‍රශ්නයක් නෑනෙ. තමන් පුරවැසියෙක් වෙච්ච රටට ඕන වෙලාවක යන්න පුලුවන්නෙ. ඒකටත් පුලුවන් තරං බාල්දි දැම්මනේ දැන් ඔය ඩොලර් එවන්න එවන්න කියන අය. 🤣

    ඒක තමයි මම කියන්නෙ, ඒ රස්සා කරපු මිනිස්සු තමා වැඩිහරියක් සල්ලි එව්වෙ. ඔය එහෙ සෙට්ල් වෙලා ඉන්න අය නෙමේ. අපේ ආපු සමහර අයගෙ gratuity තාම එහේ එකවුන්ට් වල.

    පිස්සෙක්ගෙ පිස්සු පෝස්ට් එකක්.
    උන්ඩියල් කරත් නොකරත් සල්ලි ලංකාවට නේ.
    ඒ කතාව 🤦
    ------ Post added on Apr 20, 2022 at 10:47 AM
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    මම කොහෙද කිව්වෙ බන් රට හැදීමේ අරමුණින් තමයි පිටරට ඉන්න අය සල්ලි එවන්නෙ කියලා???

    උන් මෙච්චර කල් නොදැන කරපු දේ දැන් තේරුම් අරන් කරනවා එච්චරයි වෙනස. උන් ඉස්සරත් ගෙවල් වලට සල්ලි එව්වා, දැනුත් ගෙවල් වලට සල්ලි එවනවා. ලංකාවෙ බැංකු හරහා ඉස්සර ඒ සල්ලි බහුතරය ආවා, දැන් එහෙම එන එක ගොඩක් අඩුවෙලා.

    අන්න එතනදි තමයි රටට වෙනස දැනෙන්නෙ. ඉන්ඩිරෙක්ට්ලි වෙන දෙයක් උනාට කොහොමද ඒකෙ පවර් එක? අන්න ඒ පවර් එක තේරුම් ගත්ත එක ලොකු දෙයක්.

    ලංකාවෙ ඇතුළත ඉන්න මොකෙක් හරි ගොබ්බයෙක්ට වඩා දෙයක් කරන්න පුළුවන් උන්ගෙ බලු කතා අහන්න ඕන නෑ කියන එක තේරුම් ගත්ත එක. රටින් පිට හිටියත් තමන්ගෙ අතේ තමයි ආණ්ඩුව හිර කරන ආයුදේ තියෙන්නෙ කියලා තේරුම් ගත්ත එක.

    ඒකෙන් මට ඕන වෙන්නෙ දූෂිත ආණ්‌ඩුව එලවලා රටට වැඩක් වෙන දූෂිතයො නොවෙන පිරිසක් පත් කරගන්න ඒ පවර් එක යොදාගන්න එක.
    නමුත් දැන් ඒ පොලිසීස් වෙනස් කරානේ. දැන් සාදාරන ගානක් ලැබෙනවානෙ ඩොලර් එකක් සදහා.

    කොහොමත් සල්ලි එවන උන් එවනවා. 95% වගේ සල්ලි එවන්නෙ මැදපෙරදිග හා කොරිඅන් ඉන්න අය. දැන් වෙලා තියෙන්නෙ පොඩි ලාබෙට උනත් ඒ මිනිස්සු උන්ඩියල් යොදාගන්න පුරුදු වෙලා. ඒක උන්ගෙ බලේ පෙන්නවන එකම නෙමෙයි . දැන් රජයට මේකෙන් මිනිස්සු මුදව ගන්න එක ලේසී නැහැ.