ඇත්තටම මම කැමති සුද්දෝ විතරක් ගේන හෝටෙල්ස් වෙන් කරනවා නම්. ලංකාවේ මම ඉන්න කාලේ මම අත්දැකපු සිද්දි අනන්තවත් තියෙනවා සුද්දන්ට/සුද්දියන්ට ටිකක් එලියට පේන්න ඇඳුමක් ඇඳලා නිදහසේ ඉන්න බෑ. අඩුකුලේ ලංකාවේ කාලකන්නි කන්න වගේ බලන් ඉන්නවා. සමහර උන් හොරෙන් video කරනවත් එක්ක .
බිව්වම ගිහින් සුද්දන්ට ගොන් ආතල් දෙනවා. සුද්දියන්ගේ ඇඟේ ඇතිල්ලෙන්න යනවා. සුද්දාටත් ඉංග්රීසි උගන්නන්න යන ඩයල්ත් ඉන්නවා. දන්නේ fuck / sex දෙක විතරයි.
ලංකාවට උන් එන්නේ නිදහසේ ඉඳල යන්න. ලංකාවේ උන් අර බෙලෙක් ස්ටේජ් සින්දු පීකර් වල සද්දෙට දාගෙන හු තියාගෙන නටනවා. දෙසැම්බර් 31 / නත්තල් වගේ කාල වලට නං අවුලක් නෑ ඕවා. නිතරම වෙනවා නම් අජපල්.
මන් මේ කියන්නේ අවුරුදු ගානකට කලින් දැන් කොහොමද තත්වේ නොදනී
kalin thread eke dapu comment eka
අනේ බන් ඔය බජ්ට් හොටෙල් ටාගට් කරන්නෙ බැක්පැක් සුද්දන්ව. උන් බජට් ආවත් එන්නෙ දියුණු රටවල් වලින්.
බහුතරයකගෙ ඇටිටුයුඩ්ස් අවුලක් නෑ. රට වගේම ඇටිටුයුඩ්ස් දියුණුයි. ඔය බජ්ට් හොටෙල් වලට ලෝකල් බජ්ට් ගෝතයො ආවට
බහුතරයකගෙ උන්ගෙ ඇටිටුයුඩ්ස් දියුණු නෑ. මන්ද මානසික ඩයල් එන්නෙ.
බොන්න බෑ කියල දාන්න බෑ. එතකොට බැක්පැක් සුද්දො බියර් එකක්වත් ගහන්න බැරි නිසා එන්නෙ නෑ. ලෝකල් බජ්ට් උන් දාගත්තම උන්ට විතරක් බොන්ට නොදුන්නාම උබල වගේ හිගන්නො වීඩියෝ කරල එෆ්බී දානව සුද්දන්ට බොන්න දෙනව අපිට නෑ කියල. බොන්න දුන්නම ඔක්කොටම හිගන සින්හලු පූල් එකට බයිට් එකයි බෝතලෙයි අරන් යනව. එහෙම නැත්නම් බීල බීල ඇවිත් පූල් එකේ කබා දානව. පූල් එක අයිනෙ තියන් බොන්න ගන්නව. ඒව කරන්න බෑ කිව්වාම තැන බජ්ට් නිසා බජ්ය් නූගත්තු වලියට එනව. ඊලගට සින්දු කියන්න ගන්නව. අනිත් ගෙස්ට්ලට කරදරයි කිව්වාම බැරි උන්ට යන්න කියපන් කියල ගේම ඉල්ලනව. ත්රීවිල් ලොරි පොරවල් ආවාම උන් සුද්දියො බිකිනි ගහන් ඉන්න එක මැජික් වෙලා විසිල් ගහනව. ටෝක් කරනව බීල බීල උන් ඉස්සරහ නටනව. සේවකයෙක් නටන්න එපා කිව්වත් කන පුරෝල ගහන්නෙ. ඊලගට තියෙන බඩුත් කුඩුකරල බිල ගෙවන්නෙත් නැතුව යනව
ඊලගට තැන බජ්ට් උනාට හිල්ටන් එකට පොඩ්ඩක් වැඩියෙන් සර්විස් එකක් බලාපොරොත්තු වෙනව. බැරි වෙලා හරි කැරපොත්තෙක් හිටියත් වීඩියෝ කරනව. කෑගහනව එක විකාරයයි. උදේට බෙඩ් ටී එක වෙලාවට එන්නෙ ඕනෙ. රූම් සර්විස් කතාකරපු ගමන් එන්න ඕනෙ. උන්ට තේරෙන්නෙ නෑ තැන බජ්ට් වෙලා තියෙන්නෙ අවම සේවකයන් ප්රමාණයක් වැඩකරන නිසා කියල. අන්තිමට ඔක්කොම කලත් කලු කැත කොට සින්හලයි හිඟන රිවිව් දාන්නෙ. ඒ නිසයි බැක්පැක් සුද්දන් ටාගට් කරන්න බජ්ට් හොටෙල් ලෝකල් ගෝතයො හලන්නෙ. හොටෙල් එකේ අව්ලක් නෙමේ ලන්කාවෙ ඒ ලෙවල් එකේ උන්ගෙ මානසික මට්ටමේ අවුලක්. ලන්කාවෙ බජ්ට් උන්ගෙ ඇටිටුයුඩ්ස් දියුණු උනාම ඕව නිකන්ම විසදෙන ප්රශ්න..
ඔය රිවිවිස් දාන අනාතයින්ට කියන්න තියෙන්නෙ verified stay එකක් නෙමේ නම් ඕව ඔක්කොම request කරපු ගමන් අයින් වෙනව. හැම රෙද්දම ට්රැක් කරන google එකෙන් දන්නව උබල ඔය තැනට ගියාද නැද්ද කියල. අපේ උන්ට තව එකෙක්ට කෙලවන්න තියෙනවා ඊට වඩා සැපක් නෑ.
Ps. muta suudo witharak ganna ekakin puk parak dila elawalada koheda.. mechchara adanne..