meke atthak tiyanawa. beach side hotel wala mekagodak darunuwata tiyanawa. anika samahara tambi awahama ethana halal kara ganna adanawa.අනාත සිංහලු ආවම හැදි උස්සනවා බඩු කඩනවා , ටොයිලට් ෆිටින්ග්ස් කඩනවා , ඇදපොලු කඩනවා , හොරකම් කරනවා , බීලා කබරය දානව , අශෝබන ලෙස කලහකාරී ලෙස හැසිරෙන්වා . ෆොරිනස්ලා ආවම උන්ට වෙන්ඩ ගයිඩ් වෙන්න යනවා උන් එපා කියද්ද්දි, පොටෝ ගහනව විඩියෝ කරනව සුද්දිලාව , හැමිනෙන්න හදනවා මහ එපාම කරපු විදියට ටෝක් කරන්නේ. අන්තිමට
ඔක්කම හොදට කාල බීලා ගිහින් වලත්ත රිවිව් එකක දානව මකුලු දැලක් මුනේ පැටනුලා අපිරිසිදුයි කියලා .

