"විදේශිකයන්ට පමණයි" හෝටල් වල ලයිසන් තහනම් කරනවලු

DJAT

Well-known member
  • Sep 1, 2006
    9,953
    1,442
    113
    Live in EARTH
    අනාත සිංහලු ආවම හැදි උස්සනවා බඩු කඩනවා , ටොයිලට් ෆිටින්ග්ස් කඩනවා , ඇදපොලු කඩනවා , හොරකම් කරනවා , බීලා කබරය දානව , අශෝබන ලෙස කලහකාරී ලෙස හැසිරෙන්වා . ෆොරිනස්ලා ආවම උන්ට වෙන්ඩ ගයිඩ් වෙන්න යනවා උන් එපා කියද්ද්දි, පොටෝ ගහනව විඩියෝ කරනව සුද්දිලාව , හැමිනෙන්න හදනවා මහ එපාම කරපු විදියට ටෝක් කරන්නේ. අන්තිමට
    ඔක්කම හොදට කාල බීලා ගිහින් වලත්ත රිවිව් එකක දානව මකුලු දැලක් මුනේ පැටනුලා අපිරිසිදුයි කියලා .
    meke atthak tiyanawa. beach side hotel wala mekagodak darunuwata tiyanawa. anika samahara tambi awahama ethana halal kara ganna adanawa.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,034
    113
    සේදවත්ත
    Ammo sudu mahatturu wage hadiyawa honda kawrut me loke na. Eka ne iskole yana un pawa gun aran gihin 20-30 eka para maranne. Tawa nawila hondata hila palal karala allapan
    යකෝ වෙඩිතියන මානසිකත්වයක් තියන එකෙක් ට්‍රැවල් කරන් නැ තැන් බල බල . එහෙම ඔත්තු බලන්න හරි බෝම්බ ගහන්න ආවත් ඔය වගේ චාටර් ලෙස හැසිරෙන් නෑ උන් දන්නවා ඒක ගොං කමක් කියලා. සුදු කලු දුඹුරු බේදයක් නෑ පිස්සු කෙලින උන් කෙලිනවා ඒත් අපේ නූගත් සිංහලු යන යන තැන රෙන එක සාමාන්‍ය දෙයක් . දැක්කනේ අර පෝට් සිටියේ කනුවක් උඩ ද ඉතින් තව මොන උදාහරණද. 85% එන ෆොරිනස්ලා ඉතා හොදයි ඒත් 40% තමා ලෝකල් ඩිසන්ට් පිට ඉන්නේ අනික් උන් බීපුවාම අයිතිකාරයෝ වෙන්න හදනවා. ආසියාවෙන් ආව කිව්වම ඕනේ එකෙක් හිතන්නේ හැදියාවක් නෑ කියලා හරි නේ පාර්ලිමේන්තුවේ උන් කැම්පස් කොල්ලො, පොලිසිය , උත්ගෝශන කරන උන් දැක්කම පේනවනේ රටේ කොලිටිය

    Sirawata umba me wage budget hotel ekaka kalin wada karapu ekekda? :oo:



    Me lankawe un wenna athi neda ban?


    100% හොද මිනිස්සු නැ . මගේ අත්දැකීමෙන් 85% ෆොරින් උන් හොදයි 40% අපේ උන් හොද. අපේ එකෙක් ආවොත් හැන්දක් හරි ඔතාගෙන යනවා මහ පර ගති.
    ------ Post added on Jan 19, 2022 at 2:30 AM

    uba giye budget hotel da? budget hotel walata offers balalada ban yanne. :lol::lol: me kiyanne budget hotels gana.

    meka thama atta..
    kattiya kiyanne nam sinhalu hena genuine kiyalane.. atta kiyapan oyath man wagema anatha waiter kenek neda?
    අනාත වේටර් නම් නෙමේ මගේ හොලෙඩේ කබාන එක්ක එක්ස්පීරියන්ස් එකෙන් කිව්වේ . වේටර් වැඩ ඉස්සර කරා ලොකල් ෆුඩ් දැන් පවුලේ අය බලන්නේ
    ------ Post added on Jan 19, 2022 at 2:32 AM
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    රූම් එකට එකම ගාන ඉතින්. breakfast එක include කරන්නේ පිටරට උන්ට . මෙහෙ උන්ට ඒ ගානට breakfast නෑ . හෙනම කැරි වැඩ..

    Ehema karapu hotel eka mokadda ban?

    100% හොද මිනිස්සු නැ . මගේ අත්දැකීමෙන් 85% ෆොරින් උන් හොදයි 40% අපේ උන් හොද. අපේ එකෙක් ආවොත් හැන්දක් හරි ඔතාගෙන යනවා මහ පර ගති.
    ------ Post added on Jan 19, 2022 at 2:30 AM


    Oka machan wenne lankawata samanyen foreign un wadipurama enne couples, families, retire wechcha aya. E kiyanne samanyen awul scene karanna chance eka adu un. E hinda honda reputation ekak thiyenawa.

    Tharuna un set pitin wadiya lankawata enne naha (naththema na) nightlife adu hinda. Un yanne Thailand, Bali, Mexico. Gihin beela nasthi wela pissu kelala enawa. Poddak hoyala balapanko Thailand wala British unge hadiyawa gana... Bali wala Ausi unge hadiyawa gana. Honda reputation ekak nemei unta thiyenne.
    ------ Post added on Jan 19, 2022 at 3:17 AM
     
    Last edited:

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    lol. online book karala, online pay karala check-in time ekata giya nam kagewath loku seen balanna ona nane.

    Online book karala giyama mehemai.

    W1WN1pU4jYQVVFGzqlRyDLIEwzAqsswY7Hb95bRMy10.png
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,150
    113
    ආශ්චර්යමත් රටක
    ඇත්තටම මම කැමති සුද්දෝ විතරක් ගේන හෝටෙල්ස් වෙන් කරනවා නම්. ලංකාවේ මම ඉන්න කාලේ මම අත්දැකපු සිද්දි අනන්තවත් තියෙනවා සුද්දන්ට/සුද්දියන්ට ටිකක් එලියට පේන්න ඇඳුමක් ඇඳලා නිදහසේ ඉන්න බෑ. අඩුකුලේ ලංකාවේ කාලකන්නි කන්න වගේ බලන් ඉන්නවා. සමහර උන් හොරෙන් video කරනවත් එක්ක .

    බිව්වම ගිහින් සුද්දන්ට ගොන් ආතල් දෙනවා. සුද්දියන්ගේ ඇඟේ ඇතිල්ලෙන්න යනවා. සුද්දාටත් ඉංග්‍රීසි උගන්නන්න යන ඩයල්ත් ඉන්නවා. දන්නේ fuck / sex දෙක විතරයි.

    ලංකාවට උන් එන්නේ නිදහසේ ඉඳල යන්න. ලංකාවේ උන් අර බෙලෙක් ස්ටේජ් සින්දු පීකර් වල සද්දෙට දාගෙන හු තියාගෙන නටනවා. දෙසැම්බර් 31 / නත්තල් වගේ කාල වලට නං අවුලක් නෑ ඕවා. නිතරම වෙනවා නම් අජපල්.

    මන් මේ කියන්නේ අවුරුදු ගානකට කලින් දැන් කොහොමද තත්වේ නොදනී

    හැසිරීම නුසුදුසු නං ඉස්සෙල්ලා වෝනින් එකක් දීලා ඒත් එහෙම කරනව නම් එලියට දාන්න පුලුවන් වෙන්න ඕන. ඒක රූල්ස්/කන්ඩිෂන්ස් වල කියල කරන්න බැරිකමක් නැතිවෙන්න බෑ. එතකොට ඔය කේස් අඩුවෙයි කාලයක් යනකොට.

    එහෙම යන්න කියන්න පුලුවන් පිටරටවල් වලත් මම හිතන්නෙ.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    අනාත වේටර් නම් නෙමේ මගේ හොලෙඩේ කබාන එක්ක එක්ස්පීරියන්ස් එකෙන් කිව්වේ . වේටර් වැඩ ඉස්සර කරා ලොකල් ෆුඩ් දැන් පවුලේ අය බලන්නේ
    අනාත වේටර් නම් නෙමේ ban math experience eken comment kalama eka anathayek mata waiter kiyala
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,122
    1
    58,470
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හොදට කාල බීලා ගිහින් වලත්ත රිවිව් එකක දානව මකුලු දැලක් මුනේ පැටනුලා අපිරිසිදුයි කියලා .
    රිවිව් බැලුවම ගොඩක් බැනල දාල තියෙන්නෙ කල්ලො
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    I am actively working to have all such restaurants and hotels (practiciing discriminatory policies) banned from all major reservation sites.

    Please do not hesitate come to me (publicly, not in pm) with evidence.

    There is no place for racism.

    Niyamai machan. Kimarli Fernando ge fb page eke me news eka dapu post ekata comment godak thiyenawa me wage scene wechcha ayage.

    හැසිරීම නුසුදුසු නං ඉස්සෙල්ලා වෝනින් එකක් දීලා ඒත් එහෙම කරනව නම් එලියට දාන්න පුලුවන් වෙන්න ඕන. ඒක රූල්ස්/කන්ඩිෂන්ස් වල කියල කරන්න බැරිකමක් නැතිවෙන්න බෑ. එතකොට ඔය කේස් අඩුවෙයි කාලයක් යනකොට.

    එහෙම යන්න කියන්න පුලුවන් පිටරටවල් වලත් මම හිතන්නෙ.

    Ow ban. KOhomath marayo deshapalana connection thiyena chandi kohomath owata enawa. Unwa gannawa mun ballo wage. Ahinsaka pawulak trip ekak yanakota thamai munge gas balanna wenne.
     

    Sen-lu

    Well-known member
  • Mewa nam baila. Man pahu giya tikema hotels walata giya offers walata. Sinhala un ananthawath ediya. un suddonta wada hodai .

    Mehema ekek dennek athi. eth okkoma locals la me wage kiyana eka nam waradi.
    ඔහොම අපේ උන් චා කියල කියන ගොඩක් උන්.හොඳ Hotels වලට ගිහින් නෑ කියල වගේ තමයි මට නම් හිතෙන්නේ.
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ඔහොම අපේ උන් චා කියල කියන ගොඩක් උන්.හොඳ Hotels වලට ගිහින් නෑ කියල වගේ තමයි මට නම් හිතෙන්නේ.

    Sirawata ban. Honda hotels wala chaa widiyata hasirenne na. Ekek dennek indiy. Samanyen ape un hondata tip ehemath denawa samahara wena ratawala unta wadiya.
     
    • Like
    Reactions: Sen-lu

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,055
    2,307
    113
    අපෝ තංගල්ල පැත්තේ ඕක ලොකුවටම තියෙනවා. දවසක් අපේ office එකට ආපු client කෙනෙක් නැවතිලා හිටිය. පොර අපිට lunch වලට invite කරා. Manager අපි අවාම කියනවා local ලව ගන්න බැහැ කියල සිංහලෙන්. අපි ඊට පස්සේ අපේ client ඉන්න තැන උට english වලින් කියහන් කිව එක. සුද්දට ඇහුනු ගමන් ඌ බැනල hotel එකෙනුත් checkout උනා.
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    අපෝ තංගල්ල පැත්තේ ඕක ලොකුවටම තියෙනවා. දවසක් අපේ office එකට ආපු client කෙනෙක් නැවතිලා හිටිය. පොර අපිට lunch වලට invite කරා. Manager අපි අවාම කියනවා local ලව ගන්න බැහැ කියල සිංහලෙන්. අපි ඊට පස්සේ අපේ client ඉන්න තැන උට english වලින් කියහන් කිව එක. සුද්දට ඇහුනු ගමන් ඌ බැනල hotel එකෙනුත් checkout උනා.

    mokakda machan hotel eka?

    Umbala hondata amathuwe nadda managerayata?
     
    • Like
    Reactions: shenat

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,613
    10,848
    113
    Nugegoda, Sri Lanka
    mokakda machan hotel eka?

    Umbala hondata amathuwe nadda managerayata?
    Meke suddanta puka dena un gihin thiyenne Wishrama shalawalata da koheda.. mewa godak wenne Beach boutiques, roti kada wage podi podi joints karana ewun, Hotel chains wala ohoma wenawa sahenna adui mokada unta naraka namayak awoth buisness kude kudu wena hinda. Lankawe unuth innawa mantle yakku.. habai okkotoma eka gode dala katha karana eka waradie. mama anathawath dakala thiyenawa pissu kelina suddoth.. oya Russian Ukraininan, serbian un ehema anthima sawuththui.. Lankawe anatha sinhalunta mula amathakai kiyanne oka thamai.. Corona kale rim eken gihilla, andala walapila dan methana enawa puke part danna.. e wage unta num kela wela yana tharamatama hondai.. oya wage case ekak awoth mama num danna kiyana untath kiyanawa yanna epaa kiyala.. including foreign friends..
     
    Last edited:

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,055
    2,307
    113
    mokakda machan hotel eka?

    Umbala hondata amathuwe nadda managerayata?
    මේක උනේ covid වලට ඉස්සර, මම tourst board එකට කිව වැඩක් උනේ නැහැ. මට දැන් හරියටම නම මතක නැහැ. අනිත් එක තමයි මුන් grill කරපු මාලුවෙක් පෙන්නලා සුද්දන්ව හූරන් කරනවා.ඇත්තටම cost එක බැලුවොත් 5star හෝ ඊට වැඩියි. මම දැන් නම් කොහොමත් එන කාටවත් beach side එකේ star නැති ඒවා recommend කරන්නේ නැහැ meal වලට යන්නත් .බොරු ගණන් .මින්ස්සුන්ට බැනල වැඩක් නැහැ අනවශ්‍ය ප්‍රශ්න . මොලේ තියෙන එවුන් නෙවෙයිනේ ඉන්නේ.

    Meke suddanta puka dena un gihin thiyenne Wishrama shalawalata da koheda.. mewa godak wenne Beach boutiques, roti kada podi podi joints karana ewun, Hotel chains wala ohoma wenawa sahenna adui mokada unta naraka namayak awoth buisness kude kudu wena hinda. Lankawe unuth innawa mantle yakku.. habai okkotoma ekata salakuwanum hari.. mama anathawath dakala thiyenawa pissu kelina suddoth.. oya Russian Ukraininan, serbian un ehema anthima sawuththui.. Lankawe anatha sinhalunta mula amathakai kiyanne oka thamai.. Corona kale rim eken gihilla, andala walapila dan methana enawa puke part danna.. e wage unta num kela wela yana tharamatama hondai.. oya wage case ekak awoth mama num danna kiyana untath kiyanawa yanna epaa kiyala.. including foreign friends..
    ඔව් beach side ඒවා තමා. තනිකරම rip off යන්නේ.
    ------ Post added on Jan 19, 2022 at 9:17 AM
     
    • Like
    Reactions: dfgrendezvous

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    බම්බුව..සුද්දො පඩෙත් අරින්නෙ සද්දෙට..නිස්කලංක ලබ්බ තමා..ඩ්‍රින්ක් ඵකක් දානකොට ඕකුන්ට ඉන්න තැනත් අමතකයි..මාළු කඩේ වගේ..පර සුද්දො සුද්දියො බිව්වහම සත්තු වගේ..


    මේ අර අර ස’ ගේ යාලුවා ගෙනාපු සුද්දො නේද?