"විදේශිකයන්ට පමණයි" හෝටල් වල ලයිසන් තහනම් කරනවලු

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ගොඩක් අය කියල තියෙනවා වගේ ස්ටාර් හොටෙල් එකකට ගියා නම් ඔය ප්‍රශ්න නෑ සහ ගානත් ඔයිට වඩා අඩුයි. හැබැයි එහෙමයි කියල මේ පොඩි ගුබ්බෑයම් අටව ගත්ත උන්ට ඕනේ ඕනේ දේවල් කරන්න දෙන්න බෑ නේ. කොහෙහරි සෙට් උනොත් රිපොර්ට් කරපන් සහ රිවීව් කරපන්. රිවීව් එක වැඩගත්. උන් සතියෙන් දෙකෙන් ඒක අයින් කර ගත්තත් ටික කාලෙකට හරි හිට් එකක් වෙනවා, අයින් කර ගන්නත් උන්ට පොඩි හරි එෆ්ෆර්ට් එකක් දාන්න වෙනවනේ.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ඇත්තටම මම කැමති සුද්දෝ විතරක් ගේන හෝටෙල්ස් වෙන් කරනවා නම්. ලංකාවේ මම ඉන්න කාලේ මම අත්දැකපු සිද්දි අනන්තවත් තියෙනවා සුද්දන්ට/සුද්දියන්ට ටිකක් එලියට පේන්න ඇඳුමක් ඇඳලා නිදහසේ ඉන්න බෑ. අඩුකුලේ ලංකාවේ කාලකන්නි කන්න වගේ බලන් ඉන්නවා. සමහර උන් හොරෙන් video කරනවත් එක්ක .

    බිව්වම ගිහින් සුද්දන්ට ගොන් ආතල් දෙනවා. සුද්දියන්ගේ ඇඟේ ඇතිල්ලෙන්න යනවා. සුද්දාටත් ඉංග්‍රීසි උගන්නන්න යන ඩයල්ත් ඉන්නවා. දන්නේ fuck / sex දෙක විතරයි.

    ලංකාවට උන් එන්නේ නිදහසේ ඉඳල යන්න. ලංකාවේ උන් අර බෙලෙක් ස්ටේජ් සින්දු පීකර් වල සද්දෙට දාගෙන හු තියාගෙන නටනවා. දෙසැම්බර් 31 / නත්තල් වගේ කාල වලට නං අවුලක් නෑ ඕවා. නිතරම වෙනවා නම් අජපල්.

    මන් මේ කියන්නේ අවුරුදු ගානකට කලින් දැන් කොහොමද තත්වේ නොදනී
    මෙන්න මේක නිසා ඕක කරන එක ඉතා හොදයි.
     
    • Like
    Reactions: Anatha sinhalu

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    ayyo owa monada...
    members only club ekak widiyata daanawa hotel eka.. ethakota gov ekata mukuth karanna baha
    habai ethakota agoda wage ewalin ena back packers suddo ganna baha memebers only nisa..
    honda service ekak dunnoth wenama foreign crowd ekak hadenawa..
    tour guide lagen ena suddo tika ganna puluwan.. loku hotels kohomath duwanne tour company walin thama..
    laabeta ena back packers lagen wadakuth naha..
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    කස්ටමර්ල හැන්ඩ්ල් කරන එකත් සර්විස් සෙක්ටර් එකේ එක අංශයක් නේ. මොකද හැම මිනිහම එක වගේ හැසිරෙන්නේ නෑ, හමේ පාට මොකක් වුනත් මිනිස්සු එකය්. සත්තු වගේ හැසිරෙනවා නම් ප්‍රොෆෙෂනල් විදිහට ඒවා හැන්ඩ්ල් කරන්න ඕන. වෝනින් එකක් දෙන්න, එහෙම බැරි නම් පොළීසිය මැදිහත් කරගන්න එහෙම පුළුවන්. මේක අපේ එවුන්ට තියෙන පෞරුෂය අඩුකමේ තව එකක් විදියටයි මට නම් පෙනෙන්නේ.
     
    owata policiya bahinne naha ban, ona nam dawas 2kata wage passe awith paminilla liyan yai.. ethakota wade wela iwarai..
    private security ekak daala pissu kelina ekawa eliyata adala danna ona.. eeta passe boru daala bad review liyanawa..
    enisa lesima de unwa kapala daana eka
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Meke suddanta puka dena un gihin thiyenne Wishrama shalawalata da koheda.. mewa godak wenne Beach boutiques, roti kada wage podi podi joints karana ewun, Hotel chains wala ohoma wenawa sahenna adui mokada unta naraka namayak awoth buisness kude kudu wena hinda. Lankawe unuth innawa mantle yakku.. habai okkotoma eka gode dala katha karana eka waradie. mama anathawath dakala thiyenawa pissu kelina suddoth.. oya Russian Ukraininan, serbian un ehema anthima sawuththui.. Lankawe anatha sinhalunta mula amathakai kiyanne oka thamai.. Corona kale rim eken gihilla, andala walapila dan methana enawa puke part danna.. e wage unta num kela wela yana tharamatama hondai.. oya wage case ekak awoth mama num danna kiyana untath kiyanawa yanna epaa kiyala.. including foreign friends..

    lankawe untath wadiya wena ratawala un me wage discrimination scene walata wiruddai. Un ohoma wenawa kiyala dannawa nan yanne na.

    owata policiya bahinne naha ban, ona nam dawas 2kata wage passe awith paminilla liyan yai.. ethakota wade wela iwarai..
    private security ekak daala pissu kelina ekawa eliyata adala danna ona.. eeta passe boru daala bad review liyanawa..
    enisa lesima de unwa kapala daana eka

    Bonna ena un anduraganna puluwan ne.
    Bona unge case nan, podi lamai ekka ena families, couples lawa ganne naththe mokada? Un beela case daanne na ne.
    ------ Post added on Jan 19, 2022 at 10:42 AM
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    Bonna ena un anduraganna puluwan ne.
    Bona unge case nan, podi lamai ekka ena families, couples lawa ganne naththe mokada? Un beela case daanne na ne.
    ------ Post added on Jan 19, 2022 at 10:42 AM
    podi lamai ekka ena families witharak gannawa kiyala law ekak danna bahane...
    godak minissu lamai okoma ekka pawul keepayak set wela awilla thama hotel eka unge wage thiyana dewal okoma wenas karan unma wenama bluetooth speaker dan.. sindu kiyan beela winasa karanne..
    set eka wadi unama lankawe nari eka paara sihayo wenawa...
     
    Last edited:

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    podi lamai ekka ena families witharak gannawa kiyala law ekak danna bahane...
    godak minissu lamai okoma ekka pawul keepayak set wela awilla thama hotel eka unge wage thiyana dewal okoma wenas karan unma wenama sindu kiyan beela winasa karanne..
    set eka wadi unama lankawe nari eka paara sihayo wenawa...

    Couples ethakota?
    Mixed couples walatath me scene eka wenawa. Husband pita rata wife lankawe nan husband ta witharak enna kiyala wifewa athulata gaththe nathi scene thiyenawa.
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    owata policiya bahinne naha ban, ona nam dawas 2kata wage passe awith paminilla liyan yai.. ethakota wade wela iwarai..
    private security ekak daala pissu kelina ekawa eliyata adala danna ona.. eeta passe boru daala bad review liyanawa..
    enisa lesima de unwa kapala daana eka
    එක ඇත්ත, පොලීසියෙත් ලොකු අඩු පාඩු තියෙනවා, මෙහෙම එකක් හැන්ඩ්ල් කරගන්න හොඳ ට්‍රේනිං එකක් දෙන්න ඕන. අනික ටුවරිසම් ඒරියා වල දැන් වෙනම පොලිස් ඒකක තියෙනවා, උන්ට මේ සම්බන්ධයෙනුත් ට්‍රේනිං එකක් දුන්නොත් හරි, සුළු පැමිණිලි ඉක්මණට විභාග කරන්න, ඒ වෙනුවෙන් වෙනම මහේස්ත්‍රාත් උසාවියක් ටුවරිසම් ඒරියා වලට හදන්න බැරි කමක් නෑ නේ, මොකද ටුවරිසම් එක සංවර්ධනය කරන්න ඒ වගේ වෙනස්කම් වෙන්න ඕන. ඒ වගේම සංචාරක ක්ෂේත්‍රය ගැන සාමාන්‍ය මිනිස්සු දැනුවත් කරන්න, රටේ ආර්ථිකයට ඉතා වැදගත් ක්ෂේත්‍රයක් කියල මේ රටේ මිනිස්සුන්ට ඒ සම්බන්ධයෙන් තමන්ගේ වගකීම ගැන පැහැදිළි කරලා ඉගැන්වීමක් කරනවා නම් තවත් හොඳයි.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    Couples ethakota?
    Mixed couples walatath me scene eka wenawa. Husband pita rata wife lankawe nan husband ta witharak enna kiyala wifewa athulata gaththe nathi scene thiyenawa.
    ehema couple witharak puluwan kiyala neethi danna bahane... ekai oya locals la okkoma ganne naha kiyanne..
    kohomath locals la wiyadam karanawa bohoma adui.. winasa karanna thiyana chance eka thama godak wadi..

    එක ඇත්ත, පොලීසියෙත් ලොකු අඩු පාඩු තියෙනවා, මෙහෙම එකක් හැන්ඩ්ල් කරගන්න හොඳ ට්‍රේනිං එකක් දෙන්න ඕන. අනික ටුවරිසම් ඒරියා වල දැන් වෙනම පොලිස් ඒකක තියෙනවා, උන්ට මේ සම්බන්ධයෙනුත් ට්‍රේනිං එකක් දුන්නොත් හරි, සුළු පැමිණිලි ඉක්මණට විභාග කරන්න, ඒ වෙනුවෙන් වෙනම මහේස්ත්‍රාත් උසාවියක් ටුවරිසම් ඒරියා වලට හදන්න බැරි කමක් නෑ නේ, මොකද ටුවරිසම් එක සංවර්ධනය කරන්න ඒ වගේ වෙනස්කම් වෙන්න ඕන. ඒ වගේම සංචාරක ක්ෂේත්‍රය ගැන සාමාන්‍ය මිනිස්සු දැනුවත් කරන්න, රටේ ආර්ථිකයට ඉතා වැදගත් ක්ෂේත්‍රයක් කියල මේ රටේ මිනිස්සුන්ට ඒ සම්බන්ධයෙන් තමන්ගේ වගකීම ගැන පැහැදිළි කරලා ඉගැන්වීමක් කරනවා නම් තවත් හොඳයි.
    tourist kenek complain kaloth policiya tikak balanawa.. eth tourist la complain karanna yanne nahane..
    un bad review ekak liyala yanna yanawa.
    meka tourist lage prashnayak nemei locals la pissu kelina prashnayak.. ethakota local widiyata neethiya kriyathmaka wenne...
    ------ Post added on Jan 19, 2022 at 10:59 AM
     
    Last edited:

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    හොටේල් සෙට් එකට එකතු වෙලා ගානවැඩි කරන්න තියෙන්නේ කැ.සින්ඝලුන්ට රෙද්දේ රෙවෙන්න ,,
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    kalin thread eke dapu comment eka

    අනේ බන් ඔය බජ්ට් හොටෙල් ටාගට් කරන්නෙ බැක්පැක් සුද්දන්ව. උන් බජට් ආවත් එන්නෙ දියුණු රටවල් වලින්. බහුතරයකගෙ ඇටිටුයුඩ්ස් අවුලක් නෑ. රට වගේම ඇටිටුයුඩ්ස් දියුණුයි. ඔය බජ්ට් හොටෙල් වලට ලෝකල් බජ්ට් ගෝතයො ආවට බහුතරයකගෙ උන්ගෙ ඇටිටුයුඩ්ස් දියුණු නෑ. මන්ද මානසික ඩයල් එන්නෙ.

    බොන්න බෑ කියල දාන්න බෑ. එතකොට බැක්පැක් සුද්දො බියර් එකක්වත් ගහන්න බැරි නිසා එන්නෙ නෑ. ලෝකල් බජ්ට් උන් දාගත්තම උන්ට විතරක් බොන්ට නොදුන්නාම උබල වගේ හිගන්නො වීඩියෝ කරල එෆ්බී දානව සුද්දන්ට බොන්න දෙනව අපිට නෑ කියල. බොන්න දුන්නම ඔක්කොටම හිගන සින්හලු පූල් එකට බයිට් එකයි බෝතලෙයි අරන් යනව. එහෙම නැත්නම් බීල බීල ඇවිත් පූල් එකේ කබා දානව. පූල් එක අයිනෙ තියන් බොන්න ගන්නව. ඒව කරන්න බෑ කිව්වාම තැන බජ්ට් නිසා බජ්ය් නූගත්තු වලියට එනව. ඊලගට සින්දු කියන්න ගන්නව. අනිත් ගෙස්ට්ලට කරදරයි කිව්වාම බැරි උන්ට යන්න කියපන් කියල ගේම ඉල්ලනව. ත්‍රීවිල් ලොරි පොරවල් ආවාම උන් සුද්දියො බිකිනි ගහන් ඉන්න එක මැජික් වෙලා විසිල් ගහනව. ටෝක් කරනව බීල බීල උන් ඉස්සරහ නටනව. සේවකයෙක් නටන්න එපා කිව්වත් කන පුරෝල ගහන්නෙ. ඊලගට තියෙන බඩුත් කුඩුකරල බිල ගෙවන්නෙත් නැතුව යනව

    ඊලගට තැන බජ්ට් උනාට හිල්ටන් එකට පොඩ්ඩක් වැඩියෙන් සර්විස් එකක් බලාපොරොත්තු වෙනව. බැරි වෙලා හරි කැරපොත්තෙක් හිටියත් වීඩියෝ කරනව. කෑගහනව එක විකාරයයි. උදේට බෙඩ් ටී එක වෙලාවට එන්නෙ ඕනෙ. රූම් සර්විස් කතාකරපු ගමන් එන්න ඕනෙ. උන්ට තේරෙන්නෙ නෑ තැන බජ්ට් වෙලා තියෙන්නෙ අවම සේවකයන් ප්‍රමාණයක් වැඩකරන නිසා කියල. අන්තිමට ඔක්කොම කලත් කලු කැත කොට සින්හලයි හිඟන රිවිව් දාන්නෙ. ඒ නිසයි බැක්පැක් සුද්දන් ටාගට් කරන්න බජ්ට් හොටෙල් ලෝකල් ගෝතයො හලන්නෙ. හොටෙල් එකේ අව්ලක් නෙමේ ලන්කාවෙ ඒ ලෙවල් එකේ උන්ගෙ මානසික මට්ටමේ අවුලක්. ලන්කාවෙ බජ්ට් උන්ගෙ ඇටිටුයුඩ්ස් දියුණු උනාම ඕව නිකන්ම විසදෙන ප්‍රශ්න..

    ඔය රිවිවිස් දාන අනාතයින්ට කියන්න තියෙන්නෙ verified stay එකක් නෙමේ නම් ඕව ඔක්කොම request කරපු ගමන් අයින් වෙනව. හැම රෙද්දම ට්‍රැක් කරන google එකෙන් දන්නව උබල ඔය තැනට ගියාද නැද්ද කියල. අපේ උන්ට තව එකෙක්ට කෙලවන්න තියෙනවා ඊට වඩා සැපක් නෑ.

    Ps. muta suudo witharak ganna ekakin puk parak dila elawalada koheda.. mechchara adanne..

    අනේ හුත්තෝ මට ඔය ලකේ පංකාවේ තොපි සුද්දගේ අස්සේ රින්ගුවත් එකයි නැතත් එකයි. පුදුම පුකේ අමාරුවක් තියෙන්නේ සුද්දෝ අස්සේ රිංගගෙන හැමිනෙන්න. මන් ඔය කිවේ ලංකාවේ අඩුකුලේ තොපි වගේ පීකුදු පොන්නයෝ ගිහින් හැසිරෙන විදිය තමයි. තොට රිදුන නිසානේ දඩ රචනාවක් ඇදගෙන ආවේ අනාතය. සුවර් එකටම සුද්දීයන්ගේ නුල් කෑලි බලන්න හෝටල් අස්සේ රිංගන ගූ පණුවෙක්. රටේ ඕන තරම් හෝටල් තියෙනවා. සුද්දෝ ඉන්න ඒවා අස්සේ පුකේ අමාරුවට රිංගන්න යනවා. සුද්ද පුකේ ඇරිය එකා බලන්න පුළුවන්. උන්ගේ අස්සෙ රිංගන්න අඬන උන් දැක්කම :lol::lol::lol:
     
    • Haha
    Reactions: dfgrendezvous

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඔය දේ ඉස්සර ඉදන් තිබුනා ඔය නීතිත් ඉස්සර ඉදන් තිබුනා එහෙම තහනම් කරපු හොටලයික් උබලා දන්නවා ද :rolleyes: