ගොඩක් අය කියල තියෙනවා වගේ ස්ටාර් හොටෙල් එකකට ගියා නම් ඔය ප්රශ්න නෑ සහ ගානත් ඔයිට වඩා අඩුයි. හැබැයි එහෙමයි කියල මේ පොඩි ගුබ්බෑයම් අටව ගත්ත උන්ට ඕනේ ඕනේ දේවල් කරන්න දෙන්න බෑ නේ. කොහෙහරි සෙට් උනොත් රිපොර්ට් කරපන් සහ රිවීව් කරපන්. රිවීව් එක වැඩගත්. උන් සතියෙන් දෙකෙන් ඒක අයින් කර ගත්තත් ටික කාලෙකට හරි හිට් එකක් වෙනවා, අයින් කර ගන්නත් උන්ට පොඩි හරි එෆ්ෆර්ට් එකක් දාන්න වෙනවනේ.

