විදේශිකයන් අතර ජනප්‍රිය ලංකාවේ ගීත.

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    අපි කවුරුත් දන්නවා විදේශිකයන් අතරේ සුරංගනී ගීතය ජනප්‍රියයි කියල, ඉන්දියානු ප්‍රේක්ෂකයන් අතරේ ඒ ගීතය වඩාත් ජනප්‍රියයි, ඇතැම් දෙමළ චිත්‍රපටි වලත් ඒ ගීතය එකතුකරලා තියෙනවා.

    ඒ වගේම අහම්බෙන් යූ ටියුබ් සර්ච් කරද්දී නදීර නෝනිස් ගේ " දැවෙනා දුක මේ" ගීතය ගායනය කරනවා ආජන්ටීනියානු ගායිකාවක්,ඕඩියන්ස් එකත් හොඳින් ඒ ගීතය පිළිගෙන තියෙනවා,

    මේ වගේ තවත් ගීත තියෙනවද?

    Edit: Link added
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,804
    1
    1,851
    113
    ගෙදර තමයි බං
    Last edited:

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    " නදීර නෝනිස් ගේ " දැවෙනා දුක මේ" ගීතය ගායනය කරනවා ආජන්ටීනියානු ගායිකාවක්,ඕඩියන්ස් එකත් හොඳින් ඒ ගීතය පිළිගෙන තියෙනවා "

    අපිටත් බලන්න වීඩියෝ එක දැම්ම නං හොඳයි නේද

    සිංදුව ලින්ක් කරලා තියෙනවා බ්‍රෝ, එකෙන් බලන්න.

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    අපි කවුරුත් දන්නවා විදේශිකයන් අතරේ සුරංගනී ගීතය ජනප්‍රියයි කියල, ඉන්දියානු ප්‍රේක්ෂකයන් අතරේ ඒ ගීතය වඩාත් ජනප්‍රියයි, ඇතැම් දෙමළ චිත්‍රපටි වලත් ඒ ගීතය එකතුකරලා තියෙනවා.

    ඒ වගේම අහම්බෙන් යූ ටියුබ් සර්ච් කරද්දී නදීර නෝනිස් ගේ " දැවෙනා දුක මේ" ගීතය ගායනය කරනවා ආජන්ටීනියානු ගායිකාවක්,ඕඩියන්ස් එකත් හොඳින් ඒ ගීතය පිළිගෙන තියෙනවා,

    මේ වගේ තවත් ගීත තියෙනවද?
    මම දැක්කා කාලෙකට කලින් අටපට්ටමෙ පෙන්නුවා හයිටි වල උන් සිංහල කතා කරනවා.
    අපෙ ආමි එකෙ අය උගන්නලා වෙන්න ඇති.
    එකෙ හයිටි කොල්ලෙක් අසංක ප්‍රියමන්ත පීරිස්ගෙ සින්දුවක් ලස්සනට කියනවා .
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මම දැක්කා කාලෙකට කලින් අටපට්ටමෙ පෙන්නුවා හයිටි වල උන් සිංහල කතා කරනවා.
    අපෙ ආමි එකෙ අය උගන්නලා වෙන්න ඇති.
    එකෙ හයිටි කොල්ලෙක් අසංක ප්‍රියමන්ත පීරිස්ගෙ සින්දුවක් ලස්සනට කියනවා .

    එකත් හොයාගන්න තිබ්බ නම් හොඳයි. ෆොරීනර්ස් ල ලංකාවේ සින්දු අමුතු උච්චාරණේකින් කියනවා බලන්න කැමති, වෙනසක් නේ. හැමදාම අහන ඒවාට වැඩිය. :-D

    කබි කුශි කබි ගහම් එකේ තිබ්බෙ යකෝ ....

    මේක පට්ට මික්ස් එකක් නේ, මියුසික් එකට ඩාන්ස් එක මැච් වෙනවා,