විදේශිකයා_බලමු

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm
    මම බැලුවා මචන්
    ඒත් මට නම් සුපිරිම නෑ බන්
    නිකන්ම කතාවේ අවසානය හිතාගන්න පුලුවන් මුලදි ටිකක් බලනකොට
    එහෙම උනාම ගතියක් නෑ වගේ නේද බන්Z
    හැබැයි තාත්තෙක් කියන දේ සහ දුවට තියෙන ආදරේ පෙන්නන්න නම් සෑහෙන්න මහන්සි වෙලා තියෙනවා සහ ඒක අගය කරන්න ඕන.
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,967
    5,633
    113
    මටනං එච්චර සෙට් උනේ නෑ. ඒ මගෙ රුචිකත්වය නිසා වෙන්ට ඇති.
     
    • Like
    Reactions: Ithika mithika