විදේශීය_කතට හෝටල් සේවකයා නිරුවත පෙන්වලා
විදේශීය කතට හෝටල් සේවකයා නිරුවත පෙන්වලා
එදින රාත්රියේම ඇය රටෙනුත් ගිහිල්ලා
කළුතර නගරයේ ප්රසිද්ධ සංචාරක හෝටලයක ලැගුම් ගෙන සිටි යුක්රේන් ජාතික සංචාරක කාන්තාවකට එහි සේවකයකු විසින් ඇයගේ කාමරයට ගොස් නිරුවත පෙන්නූ නිසා ඇය එදිනම (ඉකුත් 16 වැනිදා) රාත්රියේම සිය රට බලා ගොස් ඇතැයි වාර්තා වේ.
ඇය විදේශගත වීම නිසා එම සිදුවීම පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට නොහැකි වී ඇතැයි පොලිසිය පවසයි.