දැං ණය ගන්නෙ මොකටද?
යුද්දෙ ඉවර වුනායින් පස්සෙ ඔය ණය අරං හදපු එක දේකින් සෘජු ආදායමක් තියනවද?
අඩුම ගානෙ හම්බන්තොට වරායෙන්?
මොන විකාරද මචං. මේ පාලනයට කිසිම ප්රතිපත්තියක් නෑ.
නමට විසිකුරු සංවර්ධනයක් කරනවා. අද කරන ඒ අමන වැඩ වල විපාක අනාගතේ එනවා කියන එක තේරුම් ගන්න එක්කො උන්ට මොලයක් නෑ. එහෙමත් නැත්තං උන්ට රට ගැන හැඟීමක් නෑ.
හැමෝම එක වගේ කියලා මේක සාධාරණීකරණය කරන්න එපා.

අපේ රටේ හොඳ දූරදර්ෂී ආර්ථික, සංවර්ධන ප්රතිපත්ති තිබිච්ච ආණ්ඩු තිබ්බා.
ඒත් ඒ ආන්ඩු වලින් අර මිනිස්සු බලාපොරොත්තු වෙච්ච විසිතුරු සංවර්ධනේ වෙන්න නැතුව ඇති.
ඒත් ඒ ප්රතිපත්ති දීර්ඝකාලීනව ක්රියාත්මක කරන්න අවස්ථාව හම්බ වුනානම් අපේ රට මේ වෙනකොටත් සංවර්ධිත රටක්.