විදේශ.ණය.පොලී.කෝටි.3,940

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මහින්ද චින්තනය. සරල උදාරනයකින් ,,,,:sorry:


    *වතුරෙ ගිලෙන්න යන කෙල්ලෙක්ව බේර ගෙන, ඒ කෙල්ලව දූශනය කිරීම .:shocked:



    මහින්දයත් අපේ රටට කරන්නෙ ඔය ට්කම නේද ? ? ?:growl:
     

    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    පැටියා;13886127 said:
    දැං ණය ගන්නෙ මොකටද?
    යුද්දෙ ඉවර වුනායින් පස්සෙ ඔය ණය අරං හදපු එක දේකින් සෘජු ආදායමක් තියනවද?
    අඩුම ගානෙ හම්බන්තොට වරායෙන්?
    මොන විකාරද මචං. මේ පාලනයට කිසිම ප්‍රතිපත්තියක් නෑ.
    නමට විසිකුරු සංවර්ධනයක් කරනවා. අද කරන ඒ අමන වැඩ වල විපාක අනාගතේ එනවා කියන එක තේරුම් ගන්න එක්කො උන්ට මොලයක් නෑ. එහෙමත් නැත්තං උන්ට රට ගැන හැඟීමක් නෑ.

    හැමෝම එක වගේ කියලා මේක සාධාරණීකරණය කරන්න එපා. :no:
    අපේ රටේ හොඳ දූරදර්ෂී ආර්ථික, සංවර්ධන ප්‍රතිපත්ති තිබිච්ච ආණ්ඩු තිබ්බා.
    ඒත් ඒ ආන්ඩු වලින් අර මිනිස්සු බලාපොරොත්තු වෙච්ච විසිතුරු සංවර්ධනේ වෙන්න නැතුව ඇති.
    ඒත් ඒ ප්‍රතිපත්ති දීර්ඝකාලීනව ක්‍රියාත්මක කරන්න අවස්ථාව හම්බ වුනානම් අපේ රට මේ වෙනකොටත් සංවර්ධිත රටක්. :(

    menna comment eka :yes:
     

    Red Ro$$

    Member
    May 9, 2012
    206
    16
    0
    මම උබට කලිනුත් කිව්වා අපි දැන් පාරේ බැහැල යනවා බයක් නැතුව
    අනිත් එක තමා පුටෙ චීන්නු දෙනවා නම් ගූ උනත් කන්න අපි සුදානම්.
    වෙන්න ලෝකේ බලවතා ලංකාවෙන් බාගයක් ගත්තම කාටද ආඩම්බර
    දැන් අහසත් දුන්නා
    රියල් කොන්ඩේ බැදපු චීන්නු ඉන්නේ ලංකාවේ බොල

    mata avsaya nethi topic ekak namuth me moda hukannage kathava ahaddi poddak bahala chuuuu karala yanna hithunaa...

    yako halparuwo umbe comment eke baladdi umbe gedara inna ladieslavath bohoma priyen චීන්නුta dennath umba lesthi vagene...:lol:moda hukanna:lol: