විදේශ.ණය.පොලී.කෝටි.3,940

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    විදේශ.ණය.පොලී.කෝටි.3,940

    2012 වසරේ පළමු මාස අටේදී රජයේ විදේශ ණය සඳහා පොලී ගෙවීම 2011 වසරේ පළමු මාස අට ට වඩා රු. කෝටි 3,940 කින් පමණ ඉහළ ගොස්‌ තිබෙන බව වාර්තාවේ.

    මෙය රජයේ ණය පොලී වියදම 15% කින් වර්ධනය වීමකි.

    විදේශ රටවල් වලින් ලබාගත් ණය සඳහා 2011 වසරේ පළමු මාස අටේදී ගෙවිය යුතු මුදල රු. කෝටි 25,587 ක්‌ විය

    එය 2012 වසරේ පළමු මාස අටේදී රු. කෝටි 29,427 ක්‌ දක්‌වා ඉහළ ගොස්‌ තිබෙන බව මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නවතම රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවේ සඳහන් වේ.

    ඉහත සඳහන් වන්නේ ලබාගත් ණය මුදල් නොව ණය සඳහා ගෙවිය යුතු පොළිය පමණි.

    2013 අය වැයේ රුපියල් කෝටි 50,740 අය වැය හිඟය පියවීමට නියමිතව ඇත්තේ තවත් රුපියල් කෝටි 8,600ක ණය ගැනීමෙනි.

    මේ අතර ලෝක ආර්ථික කුණාටුව හමුවේ ශී‍්‍ර ලංකාව නොසැලී ඉදිරියට ගමන් කරන බව පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අයවැය විවාදයට එක්වෙමින් ඊයේ කියා සිටියේ මෙතරම් ණය පොළී ගෙවීමට තිබියදීය.

    Source : Gossip9

    29184140899828250320443.jpg

    Source FB.... Just uploaded

    අපේ අනාගතේ??
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :lol:
    රාජ්‍ය දේපල පෞද්ගලීකරණය කරනවා කියලා කෑ ගහපු එවුං කෝ.
    යකෝ රනිල්ලා ආයතන ටික විතරයි විකුණුවෙ.
    මේ රජතුමා මුලු රටම චීන්නුන්ට විකුණලා හමාරයි.
    දැං උඩ පැන පැන නටපල්ලා......

    අම්මටසිරි මට අමතක වුනා අවුරුදු 30ක් තිබ්බ යුද්දෙ ඉවරකලේ අපේ රජතුමා. මම ඊලඟ පාරත් චන්දෙ දෙන්නෙ අපේ රජතුමාටම තමා :yes:
     
    • Like
    Reactions: rudayas

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    පැටියා;13883036 said:
    :lol:
    රාජ්‍ය දේපල පෞද්ගලීකරණය කරනවා කියලා කෑ ගහපු එවුං කෝ.
    යකෝ රනිල්ලා ආයතන ටික විතරයි විකුණුවෙ.
    මේ රජතුමා මුලු රටම චීන්නුන්ට විකුණලා හමාරයි.
    දැං උඩ පැන පැන නටපල්ලා......
    මමනම් සතයක් දෙන්නේ නැහැ නමුත් මගෙන් ගන්නවා:(

    පැටියා;13883036 said:
    අම්මටසිරි මට අමතක වුනා අවුරුදු 30ක් තිබ්බ යුද්දෙ ඉවරකලේ අපේ රජතුමා. මම ඊලඟ පාරත් චන්දෙ දෙන්නෙ අපේ රජතුමාටම තමා :yes:
    අවුරුදු 30ක යුද්දයක් ඉවර කරපු නිසා මෙතුමා අවුරුදු 30ක් රජ කරන්නත් ආශාවෙන් ඉන්නවලු...අම්මටසිරි කොහොමද ඒක:P
     
    • Like
    Reactions: rudayas

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    පැටියා;13883036 said:
    :lol:
    රාජ්‍ය දේපල පෞද්ගලීකරණය කරනවා කියලා කෑ ගහපු එවුං කෝ.
    යකෝ රනිල්ලා ආයතන ටික විතරයි විකුණුවෙ.
    මේ රජතුමා මුලු රටම චීන්නුන්ට විකුණලා හමාරයි.
    දැං උඩ පැන පැන නටපල්ලා......

    අම්මටසිරි මට අමතක වුනා අවුරුදු 30ක් තිබ්බ යුද්දෙ ඉවරකලේ අපේ රජතුමා. මම ඊලඟ පාරත් චන්දෙ දෙන්නෙ අපේ රජතුමාටම තමා :yes:

    මම උබට කලිනුත් කිව්වා අපි දැන් පාරේ බැහැල යනවා බයක් නැතුව
    අනිත් එක තමා පුටෙ චීන්නු දෙනවා නම් ගූ උනත් කන්න අපි සුදානම්.
    වෙන්න ලෝකේ බලවතා ලංකාවෙන් බාගයක් ගත්තම කාටද ආඩම්බර
    දැන් අහසත් දුන්නා
    රියල් කොන්ඩේ බැදපු චීන්නු ඉන්නේ ලංකාවේ බොල
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මම උබට කලිනුත් කිව්වා අපි දැන් පාරේ බැහැල යනවා බයක් නැතුව
    අනිත් එක තමා පුටෙ චීන්නු දෙනවා නම් ගූ උනත් කන්න අපි සුදානම්.
    වෙන්න ලෝකේ බලවතා ලංකාවෙන් බාගයක් ගත්තම කාටද ආඩම්බර
    දැන් අහසත් දුන්නා
    රියල් කොන්ඩේ බැදපු චීන්නු ඉන්නේ ලංකාවේ බොල

    හාමතේ මළත් යුද්දෙ ඉවර කරපු එක ඔල්වෙ තියාගමු මචං.
    ඒවා අපේ යුතුකම්. :yes:

    අපේ ළමයින්ට ඇමරිකාව දිහායින් ඇපල් වත්තක් අරන් දාන්න ඕනෙ කෝකටත් තයිලෙ කියලා :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    attachment.php

    මට පාන්ද ඕයි තෝ මොන බල්ලට චන්දෙ දුන්නත්?

    කවදහරි උඹෙ දරුවෙක් අහයි "තාත්තෙ මගෙ රටට මොකද මේ වුනේ" කියලා.
    එදාට තොගෙ දරුවට දෙන්න උත්තරයක් දැන්ම ලෑස්ති කරං හිටපං :cool:
     
    Attachments

    • Capture.JPG
      Capture.JPG
      15.9 KB · Views: 115
    • Like
    Reactions: PMUB and yosh371

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    lankawa dan godak kaala ewarai bn.
    lankawe tiyena godak natural resources vena ratawal walata deela ewarai + too much loans. kata karala wadak ne. rata kaala tiyenne.

    minihekta business ekak start karannat amarui tax nisa.
     
    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    මෙ වගෙ පරම්පර පිටින් හොරු රට කරවනව නම් අනිව ඉතින් ලන්කවට තව අවුරුදු 100ක් ගියත් යහපතක් නම් වෙන් නෑ. සල්ලි තියෙන උන් නම් රට වත් පනිවි. නැති උන් සදා මහ රජාටඉ උගෙ පරම්පාරවටඉ කබුර කබුර හිටපල්ල. මමත් සුදුසු කල් යල් බලල රට යනව. කරන්න දෙයක් න මම ලංකාවට පුදුම විදියට ආදරෙන් හිටිය කෙනෙක්. මෙ වගෙ පාලකයො ඉන්නකම් රටට වත් මෙ රටෙ මිනිස්සුන්ට වත් කවඩවත් සරලව ජිවත් වෙන්න බහ. 199x ගනන් වල 2005 වගෙ වෙනකම් මිනිස්සුන්ට මෙහෙම මෙ අමරු තත්වයක් තිබ්බෙ න ජිවත් වෙන්න. ඒ දවස් වල රුපියල් 20ට තිබ්බ ඩීසෙල් ලිටෙර් එක ම දෙන් කීයඩ. ඕන තරම් නය ගනිව්, මහ රජාට හොඉය කියපියෞ. අපි කොච්චර් රටට අදරෙ උනත් වැඩක් නෑ තනි තනිව කරන්න දෙයක් නෑ. :(:(
     
    Heavy Weights

    Member
    Oct 21, 2012
    20
    3
    0
    ගොන් රජාගෙ නාස්තිකාර සංවර්ධනයේ පල විපාක.ජන්මයෙන් හොරු වෙච්ච උන් රජ උනාහම ඔහොම තමා.
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මෙ වගෙ පරම්පර පිටින් හොරු රට කරවනව නම් අනිව ඉතින් ලන්කවට තව අවුරුදු 100ක් ගියත් යහපතක් නම් වෙන් නෑ. සල්ලි තියෙන උන් නම් රට වත් පනිවි. නැති උන් සදා මහ රජාටඉ උගෙ පරම්පාරවටඉ කබුර කබුර හිටපල්ල. මමත් සුදුසු කල් යල් බලල රට යනව. කරන්න දෙයක් න මම ලංකාවට පුදුම විදියට ආදරෙන් හිටිය කෙනෙක්. මෙ වගෙ පාලකයො ඉන්නකම් රටට වත් මෙ රටෙ මිනිස්සුන්ට වත් කවඩවත් සරලව ජිවත් වෙන්න බහ. 199x ගනන් වල 2005 වගෙ වෙනකම් මිනිස්සුන්ට මෙහෙම මෙ අමරු තත්වයක් තිබ්බෙ න ජිවත් වෙන්න. ඒ දවස් වල රුපියල් 20ට තිබ්බ ඩීසෙල් ලිටෙර් එක ම දෙන් කීයඩ. ඕන තරම් නය ගනිව්, මහ රජාට හොඉය කියපියෞ. අපි කොච්චර් රටට අදරෙ උනත් වැඩක් නෑ තනි තනිව කරන්න දෙයක් නෑ. :(:(

    අනේ එහෙම කියනන් එපා පුටෙ. මේකේ ඉන්න මාමල උබට දෙශද්‍රෝහී බටහිර විජාතික ඩොලර් කාක්කෙක් කියල නමක් පටබදී.

    කොටින්ගෙන් රට බේරගත්ත එකේ දැන් අපි කන්න නැතුව මැරුණත් මොකෝ බං. නිදහසේ මැරෙන්න වත පුළුවන් නෙව.

    කටුනයක අහස්තොටුපලෙන් සෙල්ලම් කාර් බානකොට ඒවා දකින ලංකාව දැකබලාගන්න එන
    අතේ සතේ නැති සුද්දෝ ඉරිසියාවේ පැලෙනව

    මරවින් මාම ලම්බෝර්ගිනියක් ඔර්ඩර් කරල උජාරුවට කියවද්දී එක දවස දෙක තුනක්ම පෙන්න පෙන්න ඒ මාමව පුම්බන, මලමිනියත් අදායම් මාර්ගයක් කර පෙන්වමින් දිඋනුවේ රහස කියාදුන් වෙසිගේවහිනිය තියෙන රට හැරදා යාන්න එපා පුටෙ

    ඔය සුද්දගේ රටට ගිහින් ඒවායේ අඩුමිලට වාහන අරන් පදලා හැප්පිලා මැරෙන්න එපා පුටෙ
    ඒ ගැන හිතලම අපිට පයින්ම යන්න පුරුදු කරපු මේ දෙෂපාලුවෝ දාලා යන්න එපා පුටෙ

    :rofl::rofl::rofl::rofl::rofl: හොරුන්ටම හොර කන්න තව හම්බ කර කර දෙන්න පුටේ මේ *රටේ සුබසිධ්දිය වෙනුවෙන්.

    *මට පෙර රට. තේරුම නම් ඔහුට පෙර රට යන වචනය දමාගෙන රට විකුණාගෙන තිරය පසුපස සිටින අතවැසියන්ටද ස්වල්පයක් දී ඔහුගේද මල්ල පුරවාගැනීමයි. ;);)

    මට පෙර රට. :cool::cool::cool:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Aniwa ithin. Mun yaddi nayath gewagena ma yanawa nam kamak na. Naya ithurui. Oya koi deshapremiyath anthimedi lankawata bye bye kiwa, hora kapuwa tika rata petewwa, unuth mehen tholonchi wenawa. :D:D

    දැං ණය ගන්නෙ මොකටද?
    යුද්දෙ ඉවර වුනායින් පස්සෙ ඔය ණය අරං හදපු එක දේකින් සෘජු ආදායමක් තියනවද?
    අඩුම ගානෙ හම්බන්තොට වරායෙන්?
    මොන විකාරද මචං. මේ පාලනයට කිසිම ප්‍රතිපත්තියක් නෑ.
    නමට විසිකුරු සංවර්ධනයක් කරනවා. අද කරන ඒ අමන වැඩ වල විපාක අනාගතේ එනවා කියන එක තේරුම් ගන්න එක්කො උන්ට මොලයක් නෑ. එහෙමත් නැත්තං උන්ට රට ගැන හැඟීමක් නෑ.

    හැමෝම එක වගේ කියලා මේක සාධාරණීකරණය කරන්න එපා. :no:
    අපේ රටේ හොඳ දූරදර්ෂී ආර්ථික, සංවර්ධන ප්‍රතිපත්ති තිබිච්ච ආණ්ඩු තිබ්බා.
    ඒත් ඒ ආන්ඩු වලින් අර මිනිස්සු බලාපොරොත්තු වෙච්ච විසිතුරු සංවර්ධනේ වෙන්න නැතුව ඇති.
    ඒත් ඒ ප්‍රතිපත්ති දීර්ඝකාලීනව ක්‍රියාත්මක කරන්න අවස්ථාව හම්බ වුනානම් අපේ රට මේ වෙනකොටත් සංවර්ධිත රටක්. :(