විදේශ නිවාඩු

kamatha

Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    රාජ්ජ සේවයේ සිටින කෙනෙක් නිවාඩු අනුමත නොකර අවුරුද්දකට වැඩි කාලයක් විදේශ ගතව සේවයට වාර්තා නොකර සිටියහොත් සේවයෙන් අස්කිරීමට අමතරව් වන්දියක් ගෙවිය යුතුද?
     
    • Like
    Reactions: ThunderCats

    ThunderCats

    Well-known member
  • Apr 1, 2023
    267
    634
    93
    සේවය අතහැර ගියා සේ සලකා අයින් කරනවනේ. සමහර ඒවායේ නං රජයට මුදලක් ගෙවන්න ඕනි. හැම රාජ්‍ය ආයතනයේම නෙමෙයි.
     
    • Like
    Reactions: kasun_kbp

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    ගුරු වරුන්ට කොහොමද මේක බල පාන්නේ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,422
    86,675
    113
    ආශ්චර්යමත් රටක
    ඔය වේස බල්ලො උබ කොහොම කරත් උබෙන් සල්ලි කාගන්න බලන් ඉන්නෙ. ඒ නිස අන්තිම මොහොත වෙනකන් කියන්නෙ නැතුව පඩිය අරගෙන මාරු වෙයන්. උබව අයින් කරන එක තමා වෙන්නෙ.

    මගේ වයිෆ්ට උන දෙයක් කියන්නං. හරියට කියල තියෙන විදියට අස්වීම මාසෙකට කලින් බාරදීල, ඔක්කොම කෝඩ් එකේ තියෙන හැටියට කරල අන්තිම මාසෙත් වැඩ කරල ගියේ. ලංකාවෙ හිඟන වේස බල්ලො එයාගෙ අන්තිම පඩිය දුන්නෙත් නෑ, ඒ මදිවට මාස ගානකට පස්සෙ ලියුමක් එවල උන්ගෙ මිනිස්ට්‍රි එකට ෆිසිකලි ඇවිත් සයින් කරන්නලු. නැත්තන් සේවය අතහැර ගියා සේ සලකනවලු. එහෙම දෙයක් නීතියෙ තිබුනෙ නෑ. යන්න කලින් අහන්න ඕන හැමතැනින්ම ඇහුවත් කිව්වෙත් නෑ. එතකොට එයා රට ඇවිල්ලත් ඉවරයි. තොපි අම්මට හුකාගනිල්ල කියල හිටියා.

    ඔන්න ඔහොමයි වෙන්නෙ. ඒ නිසා පොතේ හැටියට කරන්න යන්න එපා ලංකාවෙ. ඒක එහෙම කරන්න පුලුවන් රටක් නෙවෙයි. පොන්න, හිඟන, හමදාම බංකොළොත් රටක්. උබේ වැඩට දෙන්න ඕන පඩිය ගත්තට පස්සෙ ක්ෂණිකව ලියුමක් දීල මාරු වෙයන්. Health sector එකේ ඉන්න අය රට යන්න ඉන්නව නම් මම මේ උන්ට විශේෂයෙන් කියන්නෙ.
     

    Bergsjon

    Active member
  • Jan 15, 2023
    101
    81
    28
    Hondama de uba labour department ekata call ekak ganin. godak government office wala inna admin officersla unath hariyata danne ne. Labour department eke unuth danne ne kiyaida danne ne :D
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,672
    6,001
    113
    @ගෙදර
    ඒ නිසා පොතේ හැටියට කරන්න යන්න එපා ලංකාවෙ. ඒක එහෙම කරන්න පුලුවන් රටක් නෙවෙයි.
    Jason Sudeikis Yes GIF by Apple TV+
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,250
    36,304
    113
    කෑගල්ල
    අර විදේශ සෙවා class කරන මැඩම් ට call එකක් ගත්තානම් හරි. මේ දවස් වල යන්න පුලුවන් නිසා ඔක ඔය හැටි හිතන්න එපා. ලොක්කාට කියලා අයින් වෙන්න පුලුවන්. ඔනේ තරම් එවුන් ගියා මන් දන්න පහුගිය ටිකේ. කාටවත් කිසිම අවුලක් උනේ නෑ. ඔකේ තියනවා හරියට කරන්න වැඩ ටිකක්. එවා ඒ විදිහට කරාම ආපහු එන්න බලාපොරොත්තුවක් තියනවා නම් සෙවය ආපස්සට යන්නේත් නෑ. ඒ කාලය වැඩකරා සේ සලකන්නේ.
     

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    සමහර රැකියා වල තියෙනවා අනිවාර්යයෙන් සේවය කල යුතු කාල සීමාවක්.. උදාහරණයක් විදියට හෙද නිළධාරිණියක් අවුරුදු 10ක් සේවය කරන්න ඕනි කියල Bond එකක් තියෙනවා.. එතකොට එයා අවුරුදු 10කට කලින් resign වෙනව නම් වන්දියක් ගෙවන්න ඕනි එයා වෙනුවෙන් NTS වලින් ඉගැන්නුවට වගේ දේවල් වලට.. එහෙම Bond එකක් sign කරන්න ඕනි නැති රැකියාවක නම් නිරත වෙන්නෙ ඉවත් වෙන්න මාසෙකට කලින් දැනුම් දීල අයින් වෙන්න පුළුවන්.. හැබැයි රජයෙන් අරන් තියෙන ආපදා ණය, දේපල ණය වගේ බැඳීම් ඉවර කරන්න ඕනි.. අවසාන වැටුප රඳවා ගන්නවා මොනයම් හෝ අයකිරීමක් කරන්න තිබුණොත් කියලා.. හැබැයි එහෙම අයවීම් නැති උණොත් ඒ අවසාන වැටුප පස්සෙ ගන්න පුළුවන්..