ඔය වේස බල්ලො උබ කොහොම කරත් උබෙන් සල්ලි කාගන්න බලන් ඉන්නෙ. ඒ නිස අන්තිම මොහොත වෙනකන් කියන්නෙ නැතුව පඩිය අරගෙන මාරු වෙයන්. උබව අයින් කරන එක තමා වෙන්නෙ.
මගේ වයිෆ්ට උන දෙයක් කියන්නං. හරියට කියල තියෙන විදියට අස්වීම මාසෙකට කලින් බාරදීල, ඔක්කොම කෝඩ් එකේ තියෙන හැටියට කරල අන්තිම මාසෙත් වැඩ කරල ගියේ. ලංකාවෙ හිඟන වේස බල්ලො එයාගෙ අන්තිම පඩිය දුන්නෙත් නෑ, ඒ මදිවට මාස ගානකට පස්සෙ ලියුමක් එවල උන්ගෙ මිනිස්ට්රි එකට ෆිසිකලි ඇවිත් සයින් කරන්නලු. නැත්තන් සේවය අතහැර ගියා සේ සලකනවලු. එහෙම දෙයක් නීතියෙ තිබුනෙ නෑ. යන්න කලින් අහන්න ඕන හැමතැනින්ම ඇහුවත් කිව්වෙත් නෑ. එතකොට එයා රට ඇවිල්ලත් ඉවරයි. තොපි අම්මට හුකාගනිල්ල කියල හිටියා.
ඔන්න ඔහොමයි වෙන්නෙ. ඒ නිසා පොතේ හැටියට කරන්න යන්න එපා ලංකාවෙ. ඒක එහෙම කරන්න පුලුවන් රටක් නෙවෙයි. පොන්න, හිඟන, හමදාම බංකොළොත් රටක්. උබේ වැඩට දෙන්න ඕන පඩිය ගත්තට පස්සෙ ක්ෂණිකව ලියුමක් දීල මාරු වෙයන්. Health sector එකේ ඉන්න අය රට යන්න ඉන්නව නම් මම මේ උන්ට විශේෂයෙන් කියන්නෙ.