විදේශ රැකියා වල ඉන්න අය ලංකාවට ගෙන්නන අලුත්ම ක්‍රමය 🤬

warwickuni

Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    View attachment 113747

    මේකේ උනුත් මැරෙන්න හැදුවා පට්ට ආදායම් තියෙන ප්‍රොජෙක්ට්ස්, කොළඹටම සිග්නල් දෙන්න පුළුවන් කියලා. මාදින්නාගොඩ හරියට යනකොට පත කන්දක් අහුවෙනවා ඒක අල්ලලා අට්ටාලයක් ගැහුවනන් සිග්නල් නාවන්න තිබුනා. කාලකන්නි බල්ලෝ.
    What about Mattala, Hambantota Artificial Harbour and many more ? Waste of public money ....... and Rupee is now junk rating . Mr Cabral is now uttering falsehood .
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    PCR report එක එන්න පැය භාගයක් පරක්කු උනා කියලා තුන්වන දවසටත් 12500/-ක් ගත්තා. මේක මහ ජරා වැඩක් කරන්නේ.
     

    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    its plain open to see that the government and all of the parliament is scrapping money from all the sri lankans who work out side of the country. why should there be one system for sri lankans and another for the foreign tourist. ? covid dont know who are who and will not care. when a sri lankan comes back to SL we are already checked and confirmed negative twice. and yet we are scammed to pay around 8000 LKR per day. fuckk,, this is sick.


    වැඩක් නෑ බන් කියලා ... මහා කාලකන්නි රටක් බන් අපිත් ඉපදිලා ඉන්නේ ,,,,
    ------ Post added on Mar 2, 2021 at 4:40 AM

    "වැඩක් නෑ බන් කියලා ... මහා කාලකන්නි රටක් බන් අපිත් ඉපදිලා ඉන්නේ ,,,," Very true
     

    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    බොලා දන්නවැයි නාමල් ගොයියා ගියමාසේ ඩුබායි ගිහින් ඇවිත් කෙලින්ම ගෙදර ගියේ කොමැයි කියලා. අන්න උත්තමයෝ, අපේ අය්ශත් අරන් ජිවත් වෙන්න ඔනි වෙxxගේ පුතාලා
     
    • Haha
    Reactions: kasun_kbp