Why the fuck just on Sri Lankan Airlines ? Unge service ekath patta chater
Machan kohomada approval eka gatte ? kochchara kal giyada ?
Mama menne mekata email ekak damma : [email protected] thaama reply ekak na
අදුරන කවුරු හරි හිටියද? නෑත්නම් උඹ කෙලින්ම අර ඊ මේල් ඈඩ්රස් එකට දෑම්මද? මොනවද යවන්න ඕන දේවල්? ටිකට් එක ඈටෑච් කරන්න ඕනේද?අද මට approval එක ආවා .. දවස් 6යි ගියේ including the weekend.
Sri lankan airlines ම එන්න ඕනේ කියල එකක් තිබ්බේ නැ. coming from North America
"approval has been received for you to enter using any commercial flight leaving to Sri Lanka subject to the following conditions"
අදුරන කවුරු හරි හිටියද? නෑත්නම් උඹ කෙලින්ම අර ඊ මේල් ඈඩ්රස් එකට දෑම්මද? මොනවද යවන්න ඕන දේවල්? ටිකට් එක ඈටෑච් කරන්න ඕනේද?
කොයි එම්බසි එකෙන්ද? නෙදර්ලන්තයෙන් නම් කිසිම දෙයක් නෑඒ ඊ මේල් එකට දැම්මට නෝ රිප්ලයි .. මම එම්බසි එකට ඊ මේල් එකක් දැම්ම .. උන් ෆෝර්ම් එකක් එව්වා ෆිල් කරලා යවන්න .. නම ගම විස්තර දාලා , අර 14 days හොටෙල් quarantine එකට agree වෙනවා කියල sign කරලා යවන්න. එච්චරයි
approval එක ticket agent උන්ටත් cc වෙනවා ..ඊට පස්සේ උන් email එවනවා උන්ගේ deals දාලා
Sri Lanka High Commission, Ottawa, Ontarioකොයි එම්බසි එකෙන්ද? නෙදර්ලන්තයෙන් නම් කිසිම දෙයක් නෑ
උඹගේ email එකේ කොපියක් දාලා ත්රෙඩ් එක අප්ඩේට් කරපන් මචන්.අද මට approval එක ආවා .. දවස් 6යි ගියේ including the weekend.
Sri lankan airlines ම එන්න ඕනේ කියල එකක් තිබ්බේ නැ. coming from North America
"approval has been received for you to enter using any commercial flight leaving to Sri Lanka subject to the following conditions"
machan cost eka kohomada? flight + hotel etc? Please share full detailsSri Lanka High Commission, Ottawa, Ontario
මං හිතන්නෙ එතකොටත් ex-sri lankan කියල discriminate කරනවාඑතකොට foreign passport විතරක් තියෙන උන්ට අවුලක් නැද්ද බොලව්? dual citizenship නැතුව?
brown නම් එච්චරයිමං හිතන්නෙ එතකොටත් ex-sri lankan කියල discriminate කරනවා![]()
Same as what is mentioned in this thread.machan cost eka kohomada? flight + hotel etc? Please share full details