විදේශ රැකියා වල ඉන්න අය ලංකාවට ගෙන්නන අලුත්ම ක්‍රමය 🤬

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    1,842
    2,419
    113
    Back Bay-Beacon Hill, Boston
    අපේ රටේ උන්ට දාහක් නීති! සුද්දොන්ට මොන නිරෝධායනයක්වත් නෑ ! --- ටෙස්ට් එකේ ගානත් අඩුයි!


    Sl-tourist.png
     

    foxmorio

    Active member
  • Jul 19, 2007
    232
    27
    28
    its plain open to see that the government and all of the parliament is scrapping money from all the sri lankans who work out side of the country. why should there be one system for sri lankans and another for the foreign tourist. ? covid dont know who are who and will not care. when a sri lankan comes back to SL we are already checked and confirmed negative twice. and yet we are scammed to pay around 8000 LKR per day. fuckk,, this is sick.

    අපේ රටේ උන්ට දාහක් නීති! සුද්දොන්ට මොන නිරෝධායනයක්වත් නෑ ! --- ටෙස්ට් එකේ ගානත් අඩුයි!


    Sl-tourist.png
    වැඩක් නෑ බන් කියලා ... මහා කාලකන්නි රටක් බන් අපිත් ඉපදිලා ඉන්නේ ,,,,
    ------ Post added on Mar 2, 2021 at 4:40 AM
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    13,770
    13,398
    113
    තාම ලන්කාවේ
    The quarantine process for travellers who have received the coronavirus vaccine, is under review.

    Army Commander General Shavendra Silva told Colombo Gazette that the Health Ministry’s technical committee on Covid-related matters is to take a final decision on the matter.

    He said that the proposal was one of three key suggestions made when the coronavirus task force met on Monday afternoon.

    General Shavendra Silva said that a request was made to consider if the mandatory quarantine can be exempted for travellers who have received the Covid vaccine.

    The request was made as most Sri Lankans have received the first jab of the vaccine and are expected to receive the second dose in April-May.

    General Shavendra Silva said that a proposal was also made to reduce the quarantine period for Sri Lankans returning from overseas.

    A suggestion was made to reduce the number of days in quarantine to 7 days but some felt it was not practical. It was later suggested to reduce the quarantine period to 10 days from the current 14 days.

    General Shavendra Silva that a proposal was also made to review the quarantine period for business travellers.

    The proposal includes reconsidering the quarantine period for business travelers or reducing the quarantine period.

    It was also proposed that local and foreign businessmen be allowed to travel in Sri Lanka under a travel bubble. (Colombo Gazette)
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    4,164
    3,303
    113
    🇬🇧
    It was also proposed that local and foreign businessmen be allowed to travel in Sri Lanka under a travel bubble. (Colombo Gazette)
    ට්‍රැවල් බබල් මයි ඈස්. :angry:
    කෝටා එකට වාහන ගෙන්නනවා වගේ තමන්ට ඕන එවුන්ට නීති නැතුව එන්න ක්‍රමයක් හදන්න හදන්නෙ.
    වෙල්ඩන් සර්. එක රටයි එක නීතියයි.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    1,276
    409
    83
    View attachment 113747

    මේකේ උනුත් මැරෙන්න හැදුවා පට්ට ආදායම් තියෙන ප්‍රොජෙක්ට්ස්, කොළඹටම සිග්නල් දෙන්න පුළුවන් කියලා. මාදින්නාගොඩ හරියට යනකොට පත කන්දක් අහුවෙනවා ඒක අල්ලලා අට්ටාලයක් ගැහුවනන් සිග්නල් නාවන්න තිබුනා. කාලකන්නි බල්ලෝ.
    What about Mattala, Hambantota Artificial Harbour and many more ? Waste of public money ....... and Rupee is now junk rating . Mr Cabral is now uttering falsehood .
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    6,044
    1,178
    113
    PCR report එක එන්න පැය භාගයක් පරක්කු උනා කියලා තුන්වන දවසටත් 12500/-ක් ගත්තා. මේක මහ ජරා වැඩක් කරන්නේ.
     

    Gamane

    Well-known member
  • Apr 1, 2009
    2,024
    155
    63
    its plain open to see that the government and all of the parliament is scrapping money from all the sri lankans who work out side of the country. why should there be one system for sri lankans and another for the foreign tourist. ? covid dont know who are who and will not care. when a sri lankan comes back to SL we are already checked and confirmed negative twice. and yet we are scammed to pay around 8000 LKR per day. fuckk,, this is sick.


    වැඩක් නෑ බන් කියලා ... මහා කාලකන්නි රටක් බන් අපිත් ඉපදිලා ඉන්නේ ,,,,
    ------ Post added on Mar 2, 2021 at 4:40 AM

    "වැඩක් නෑ බන් කියලා ... මහා කාලකන්නි රටක් බන් අපිත් ඉපදිලා ඉන්නේ ,,,," Very true
     

    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    504
    922
    93
    බොලා දන්නවැයි නාමල් ගොයියා ගියමාසේ ඩුබායි ගිහින් ඇවිත් කෙලින්ම ගෙදර ගියේ කොමැයි කියලා. අන්න උත්තමයෝ, අපේ අය්ශත් අරන් ජිවත් වෙන්න ඔනි වෙxxගේ පුතාලා
     
    • Haha
    Reactions: kasun_kbp