විදේශ ලිපිනයකට පේපෑල් ගිණුමක් ???
මාසයකට වතාවක් වගේ සිංගප්පූරුව, බැංකොක් වගේ ට්‍රුවල් කරන කෙනෙකුට ලංකාවෙ පාස්පෝට් එක සහ එම රටේ හිතවතකුගේ ලිපිනයක් යොදාගෙන එම රටේ බැංකුවක ගිණුමක් පවත්වාගෙන යන්න පුළුවන්ද?
ඉන්පසුව එම ගිණුමට අදාළ ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ්පතක් භාවිතා කර අදාළ ලිපිනයේ තම නමට දුරකථන බිලක් වැනි තහවුරු කිරීමක් ඉදිරිපත් කර මුදල් ලැබීමේ පහසුකම සහිත පේපෑල් ගිණුමක් සකස් කර ගත හැකිද?