විදේශ විනිමය සංචිතය 0 යි

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    පාර්ලිමේන්තු මන්ත්‍රී ලා කොහෙද බන් ඕවා දන්නේ. උන් දන්නේ පාර්ලිමන්ට් එකට ඇවිත් ලන්ච් එක ගසලා පොඩි ඇලට් එකක් දාල ඉගිහින් උන්ගේ බිස්නස් එක කරගන්න විතරනේ. :cry: :cry:
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    තේරුම් ගන්න මොලයක් තියන ඉගෙන ගත්ත එවුන් ඉන්න ඕනෙ නේ.
    ඉගනගත්ත එවුන් ලංකාවේ නෑ වගේ 😐
    මෙච්චර කෙලවෙලත් මුදල් ඇමතිකම කරන්න වුනේ නීතීඥයෙක්ටනේ
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    ඉගනගත්ත එවුන් ලංකාවේ නෑ වගේ 😐
    මෙච්චර කෙලවෙලත් මුදල් ඇමතිකම කරන්න වුනේ නීතීඥයෙක්ටනේ
    ඉගෙන ගත්ත එවුන් ඉන්නවා බං. උන්ට එන්න දෙන්නෙ නෑ.
    නිකමට හිතපංකෝ ඉගෙන ගත්ත එවුන් දෙතුන්දෙනෙක් එක්ක පාර්ලිමෙන්තුවේ
    ඉන්න නාකි හම්පඩයෝ ටික වාද කරන්න ගියොත් කොර වෙනව නේ. අන්න ඒ වගේ දේවල් නොවෙන්න තමයි ඉගෙන ගත්ත එවුන්ට එන්න දෙන්නෙ නැත්තේ.
     
    • Like
    Reactions: gnilukshi

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    ඉගෙන ගත්ත එවුන් ඉන්නවා බං. උන්ට එන්න දෙන්නෙ නෑ.
    නිකමට හිතපංකෝ ඉගෙන ගත්ත එවුන් දෙතුන්දෙනෙක් එක්ක පාර්ලිමෙන්තුවේ
    ඉන්න නාකි හම්පඩයෝ ටික වාද කරන්න ගියොත් කොර වෙනව නේ. අන්න ඒ වගේ දේවල් නොවෙන්න තමයි ඉගෙන ගත්ත එවුන්ට එන්න දෙන්නෙ නැත්තේ.
    අනේ බන් කව්රුවත් පාර්ලිමේන්තුවට වඩම්මන් ඇවිත් නෑ... ඔතන ඉන්නෙ ලෝක ගේම් ගහල නොමිනේසන් අරන් ලෝක ගේම් ගහල චන්දෙ දිනපු එව්න් 🤣🤭ඉගෙන ගත්ත කියල මදි .. ගේමක් ගහන්න මොලෙත් තියෙන්න ඕනෙ. අනිත් එක අපේ ලන්කාවෙ එව්න්ගෙ mindset එක තියෙන්නෙ ඉගෙන ගෙන හොද ජොබ් එකක් කරන්න ... ඉගෙනගෙන ඒ පාත් එකේ යන කෙනෙක් දේශපාලනේ කරන්න හැරෙන එක හරි දුර්ලබයි ..


    උදාහරණයක් ගත්තොත් අර කසිප්පු ජොනියට උනත් මහින්ද ආ එන්න කියල නොමිනේශන් දීල ඌ ඇමති කෙනෙක් කරා නෙමේ .. ඌම කට්ට කාල කුරුනෑගල අර සමිති මේ සමිති හදා ගෙන ලොකු චන්ද ගොඩක් හදාගෙන ඒක රාජපක්ශල ගාව ඩිමාන්ට් කරා.. එච්චරයි 🤭

    රාජපක්ශලට වෙන ඔප්ශන් නෑ .. රාජපක්ශල ජොනියව එපා කිවොත් ඌ උගෙ චන්ද ලක්ශ දෙකද තොයෙන්නෙ ඒක අරන් යනව ප්‍රතිවාදිය ගාවට 🤣🤣එතකොට මහින්දට චන්ද ලක්ශ දෙකක් නැති උනා විතරක් නෙමේ ප්‍රතිවාදියට චන්ද ලක්ශ දෙකක් වැඩිත් වෙලා .. 🤭🤭 අන්න එහෙමයි ඩිමන්ඩ් කරන්නෙ 🤭
     
    • Like
    Reactions: chatura_CN