ඉගෙන ගත්ත එවුන් ඉන්නවා බං. උන්ට එන්න දෙන්නෙ නෑ.
නිකමට හිතපංකෝ ඉගෙන ගත්ත එවුන් දෙතුන්දෙනෙක් එක්ක පාර්ලිමෙන්තුවේ
ඉන්න නාකි හම්පඩයෝ ටික වාද කරන්න ගියොත් කොර වෙනව නේ. අන්න ඒ වගේ දේවල් නොවෙන්න තමයි ඉගෙන ගත්ත එවුන්ට එන්න දෙන්නෙ නැත්තේ.
අනේ බන් කව්රුවත් පාර්ලිමේන්තුවට වඩම්මන් ඇවිත් නෑ... ඔතන ඉන්නෙ ලෝක ගේම් ගහල නොමිනේසන් අරන් ලෝක ගේම් ගහල චන්දෙ දිනපු එව්න්


ඉගෙන ගත්ත කියල මදි .. ගේමක් ගහන්න මොලෙත් තියෙන්න ඕනෙ. අනිත් එක අපේ ලන්කාවෙ එව්න්ගෙ mindset එක තියෙන්නෙ ඉගෙන ගෙන හොද ජොබ් එකක් කරන්න ... ඉගෙනගෙන ඒ පාත් එකේ යන කෙනෙක් දේශපාලනේ කරන්න හැරෙන එක හරි දුර්ලබයි ..
උදාහරණයක් ගත්තොත් අර කසිප්පු ජොනියට උනත් මහින්ද ආ එන්න කියල නොමිනේශන් දීල ඌ ඇමති කෙනෙක් කරා නෙමේ .. ඌම කට්ට කාල කුරුනෑගල අර සමිති මේ සමිති හදා ගෙන ලොකු චන්ද ගොඩක් හදාගෙන ඒක රාජපක්ශල ගාව ඩිමාන්ට් කරා.. එච්චරයි
රාජපක්ශලට වෙන ඔප්ශන් නෑ .. රාජපක්ශල ජොනියව එපා කිවොත් ඌ උගෙ චන්ද ලක්ශ දෙකද තොයෙන්නෙ ඒක අරන් යනව ප්‍රතිවාදිය ගාවට


එතකොට මහින්දට චන්ද ලක්ශ දෙකක් නැති උනා විතරක් නෙමේ ප්‍රතිවාදියට චන්ද ලක්ශ දෙකක් වැඩිත් වෙලා ..


අන්න එහෙමයි ඩිමන්ඩ් කරන්නෙ
