විදේශ විනිමය 15% ටැක්ස්

ILSL

Active member
  • Dec 13, 2012
    681
    159
    43
    Sri Lanka
    ප්‍රශ්න කීපයක් තිබේ

    1) අඩු ආදයම් ලෙවල් වලදී විදේශ විනිමය පඩි ගන්න එක පාඩුයිනේ

    උදා :
    රු. 200,000 නෝමල් පඩි ගන්න කෙනෙක්ට ටැක්ස් එක රු. 3,000
    රු. 200,000 විදේශ විනිමය පඩි ගන්න කෙනෙක්ට ටැක්ස් එක රු. 7,500

    2) විදේශ විනිමය ආදායම් සහ ලෝකල් ආදායම් මික්ස් එන අයට කොහොමද රු. 150,000 ටැක්ස් ෆ්‍රී ලිමිට් එක ඇප්ලයි වෙන්නේ? සහ කොහොමද ඉතිරි මුදල ටැක්ස් කරන්නේ?

    රු. 200,000 විදේශ විනිමය
    රු. 100,000 ලෝකල් ආදායම
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    නෑ නෑ. ඔය කියන විදියට USD හම්බු කරන Individual ල ටත් 1,800,000 ක් TAX නිදහස්. ඊටපස්සෙ ඉතුරු 1,000,000 ට 6% යි. ඉතුරු ටිකට තමයි 15% වෙන්නෙ. ඒ විදියට තමයි කිව්වෙ TAX හදන පොර.

    Mix තියෙන කෙනාට මුලින්ම LKR Tax ටික හදල වෙනම ඒකට අදාල බදු ටික වෙන් කරල USD වලට අදාල ටික වෙනම හදල ඒක LKR වලට convert කරල, දෙක එකතු කරල ගෙවන්න පුළුවන්.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    තාම මුට්ටිය දැම්මා විතරයි

    ඕක එහා මෙහා වෙන්න පුලුවන්

    Yes. ඔය Individual 15% දාල තියෙන්නෙ IRD එකෙන්ලු. අත්තනෝමතිකව. මොකද Budget Speach එකේදි කියල තියෙන්නෙත් Corporate ගැන විතරයි. IMF එකත් එක්ක Agreement එකේදිත් රජය විසින් එකඟ කරගෙන තියෙනවලු Corporate කට්ටියට විතරක් ගහන්න. IRD @#%@#$% තමයි ඕක දාල තියෙන්නෙ උන්ගෙ උවමනාවට. උන්ගෙන් ඒව ඇහුවම උන්ට දෙන්න උත්තරත් නෑ ලු. ඔය Individual සිද්දිය පරාද උනොත් හොඳයි.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    නෑ නෑ. ඔය කියන විදියට USD හම්බු කරන Individual ල ටත් 1,800,000 ක් TAX නිදහස්. ඊටපස්සෙ ඉතුරු 1,000,000 ට 6% යි. ඉතුරු ටිකට තමයි 15% වෙන්නෙ. ඒ විදියට තමයි කිව්වෙ TAX හදන පොර.

    Mix තියෙන කෙනාට මුලින්ම LKR Tax ටික හදල වෙනම ඒකට අදාල බදු ටික වෙන් කරල USD වලට අදාල ටික වෙනම හදල ඒක LKR වලට convert කරල, දෙක එකතු කරල ගෙවන්න පුළුවන්.
    එතකොට මචන් වෙන රටක ජොබ් එකක් කරන එකෙක් ලංකාවට අවුරුද්දටම ඩොලර් 2000 වගේ එව්වා කියමු. එතකොට ඌ ඒකට ටැක්ස් කියක්වත් ගෙවන්න ඕන නැද්ද ?
     
    ILSL

    Active member
  • Dec 13, 2012
    681
    159
    43
    Sri Lanka
    මේක කොහොමද ගත්තේ ?
    රු. 150,000 ටැක්ස් ෆ්‍රී නේ

    ඉතුරු 50,000ට ලෝකල් විදියට 6% - රු. 3,000
    ඉතුරු 50,000ට ෆොරීන් විදියට 15% - රු. 7,500

    එතකොට මචන් වෙන රටක ජොබ් එකක් කරන එකෙක් ලංකාවට අවුරුද්දටම ඩොලර් 2000 වගේ එව්වා කියමු. එතකොට ඌ ඒකට ටැක්ස් කියක්වත් ගෙවන්න ඕන නැද්ද ?
    නෑ
    ------ Post added on Feb 25, 2025 at 2:34 PM
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    රු. 150,000 ටැක්ස් ෆ්‍රී නේ

    ඉතුරු 50,000ට ලෝකල් විදියට 6% - රු. 3,000
    ඉතුරු 50,000ට ෆොරීන් විදියට 15% - රු. 7,500

    නෑ
    ------ Post added on Feb 25, 2025 at 2:34 PM
    අපි පසනල් ටැක්ස් කන්සල්ටන්ට් කෙනෙක් අරන් ඕවා ගණන් හදල පෙන්නන්න ඕනද ?
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    එතකොට මචන් වෙන රටක ජොබ් එකක් කරන එකෙක් ලංකාවට අවුරුද්දටම ඩොලර් 2000 වගේ එව්වා කියමු. එතකොට ඌ ඒකට ටැක්ස් කියක්වත් ගෙවන්න ඕන නැද්ද ?

    අපෝ නෑ. අවුරුද්දටම 2000 කියන්නෙ රුපියල් වලින් බැලුවොත් රුපියල් ලක්ෂ 6යි. සතයක් වත් ගෙවන්න ඕන නෑ. හැබැයි නිකන් IRD එක ලියුම් එව්වොත් ආදායම මෙච්චරයි කියල පෙන්නන්න ඕන වෙයි. ගෙවන්න දෙයක් නෑ කීයක් වත්.
     
    • Love
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    අපෝ නෑ. අවුරුද්දටම 2000 කියන්නෙ රුපියල් වලින් බැලුවොත් රුපියල් ලක්ෂ 6යි. සතයක් වත් ගෙවන්න ඕන නෑ. හැබැයි නිකන් IRD එක ලියුම් එව්වොත් ආදායම මෙච්චරයි කියල පෙන්නන්න ඕන වෙයි. ගෙවන්න දෙයක් නෑ කීයක් වත්.
    ඒ කියන්නේ හස්බන් ඇන්ඩ් වයිෆ් වගේ දෙන්නෙක්ගේ බෑන්ක් අකවුන්ට් දෙකකට කඩල සල්ලි ගෙන්න ගත්තොත් වැඩේ ශේප් කරගන්න පුළුවන් නේද 🤔
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    ඒ කියන්නේ හස්බන් ඇන්ඩ් වයිෆ් වගේ දෙන්නෙක්ගේ බෑන්ක් අකවුන්ට් දෙකකට කඩල සල්ලි ගෙන්න ගත්තොත් වැඩේ ශේප් කරගන්න පුළුවන් නේද 🤔
    Yes. ඒකට කියනව Tax Planning කියල. TAX Planning කරන්න පුළුවන්. ඒක වරදක් නෙමෙයි.
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,189
    7,709
    113
    රු. 150,000 ටැක්ස් ෆ්‍රී නේ

    ඉතුරු 50,000ට ලෝකල් විදියට 6% - රු. 3,000
    ඉතුරු 50,000ට ෆොරීන් විදියට 15% - රු. 7,500

    නෑ
    ------ Post added on Feb 25, 2025 at 2:34 PM
    බුකියෙන් ඉස්සුවෙ, වැරදි නම් කියන්න.

    මට තියෙන ප්‍රශ්නෙ තමා මුන් මේ LKR value එක ගන්නෙ කොහොමද කියලා. මොකද ටැක්ස් ගෙවන්නෙ අවුරුද්දකට සෑරයක් නේ. ඉතින් මේ වේස රටේ ඒ වෙනකොට forex rates ගොඩක් එහා මෙහා වෙලා තියෙන්න පුලුවන්.

    @ILSL oyage tax calculate eka weradi
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,959
    113
    @ILSL oyage tax calculate eka weradi
    Annual හදලා ඕනම් 12න් බෙදලා මාසෙකට බලන්න. ඒත් ගෙවන්නෙ කොහොමත් බල්ක් ගානක්. පඩි වැටෙන උන්ගෙ තමා මාසෙට ගාන කැපිලා යන්නෙ.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    එතකොට මචන් වෙන රටක ජොබ් එකක් කරන එකෙක් ලංකාවට අවුරුද්දටම ඩොලර් 2000 වගේ එව්වා කියමු. එතකොට ඌ ඒකට ටැක්ස් කියක්වත් ගෙවන්න ඕන නැද්ද ?
    වෙන රටක ජොබ් කරලා මෙහෙට සල්ලි ඒවන (remittance) වලට කීය උනත් බදු නෑ...