විදේශ ශිෂ්‍යත්ව
විදේශ රටවලට උසස් අධ්‍යාපණය සඳහා රජයේ ශිෂ්‍යත්ව ලබාදෙනවිට සැලකිලිමත් විය යුතු කාරණයක් තිබේ. එනම් ශිෂ්‍යත්ව ලාභියාට දරුවන් (offsprings) සිටීදැයි බැලීමය. මා එසේ කියන්නේ ඇයි? මාගේ මාම කෙනෙක් රජයට විශාල වංචාවක් සිදු කිරීම නිසා ඔහුට ඇප වූ අය අමාරුවේ වැටීමෙන් මෑතකාලයේ සිදුවූ සිදුවීමක් අත්දැකීමෙනි.