විදේශ ශිෂ්‍යත්ව

Threadripper

Active member
  • Aug 6, 2019
    519
    153
    43
    Siphoned Upon
    විදේශ ශිෂ්‍යත්ව

    විදේශ රටවලට උසස් අධ්‍යාපණය සඳහා රජයේ ශිෂ්‍යත්ව ලබාදෙනවිට සැලකිලිමත් විය යුතු කාරණයක් තිබේ. එනම් ශිෂ්‍යත්ව ලාභියාට දරුවන් (offsprings) සිටීදැයි බැලීමය. මා එසේ කියන්නේ ඇයි? මාගේ මාම කෙනෙක් රජයට විශාල වංචාවක් සිදු කිරීම නිසා ඔහුට ඇප වූ අය අමාරුවේ වැටීමෙන් මෑතකාලයේ සිදුවූ සිදුවීමක් අත්දැකීමෙනි.
     
    • Like
    Reactions: DjAtrocity

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    ණය කට ඇප වෙන්න අවුරුදු 18 ට අඩු අයට බැහැ .
    ගොඩක් නාකි වුණාම රට යවන්නෙත් නැහැ .
    ඇපයක් කියන්නේ මොකද්ද කියල දැනගෙන sign කරන්න ඕනේ
     

    Threadripper

    Active member
  • Aug 6, 2019
    519
    153
    43
    Siphoned Upon
    ණය කට ඇප වෙන්න අවුරුදු 18 ට අඩු අයට බැහැ .
    ගොඩක් නාකි වුණාම රට යවන්නෙත් නැහැ .
    ඇපයක් කියන්නේ මොකද්ද කියල දැනගෙන sign කරන්න ඕනේ

    වැදගත් දේ ඇපකාරයා කවුද කියන එක නෙවෙයි. ශිෂ්‍යත්ව වලදී වංචා කරන්න බැරි වෙන්න ඒකට සුදුසු පුද්ගලයෙක් තෝරගන්න එකයි.
    අපේ මාම කිව්වේ එයා ගිවිසුම උල්ලංගනය කලේ එයගේ ළමයින්ට හොඳට උගන්නන්න ඕනේ නිසා එයාට ලංකාවේ වැඩ කරන්න වෙලාවක් නැති හින්දා කියලා. ඒකයි මම මුලින් කිව්වේ ආණ්ඩුව ශිෂ්‍යත්ව දෙනකොට ළමයි නැති උන්ට දෙන්න ඕනේ කියලා.
     
    • Like
    Reactions: DjAtrocity