ණය ගහලා ආපහු ණය ගෙවන්න ණය ගන්න තමයි වෙන්නේ.
GSP+ ඉවරයි. Apparel exports වලට Europe වලින් tax වදිනවා. ලංකාවේ ලොකුම apparel companies Vietnam, Kenyan, Bangladesh යනවා cost cutting වලට. දැනටම MAS, Brandix, Hidramani factories ගොඩක් ඔය කියපු රට වල පටන් ගෙන තියෙන්නෙ. ඒවගෙ profit ලංකාවට එන එක sure කරන්න බැ.