විදේශ සංචිත අවුල

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ණය ගහලා ආපහු ණය ගෙවන්න ණය ගන්න තමයි වෙන්නේ.

    GSP+ ඉවරයි. Apparel exports වලට Europe වලින් tax වදිනවා. ලංකාවේ ලොකුම apparel companies Vietnam, Kenyan, Bangladesh යනවා cost cutting වලට. දැනටම MAS, Brandix, Hidramani factories ගොඩක් ඔය කියපු රට වල පටන් ගෙන තියෙන්නෙ. ඒවගෙ profit ලංකාවට එන එක sure කරන්න බැ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොටස් තියන සමාගම් වල කොටස් විකුනන්නත් පුළුවන් නේද?

    ඕවා අළුත් උපක්‍රම නෙවේ. ඇල්විටිගල, බගවන්තලාව, ඩයර්බා, හපුගස්තැන්න, ගලබොඩ, ගිරාගම වගේ වතු නමට විතරක් රජයට තියෙන්නේ ඔය වගේම අටවපු මගුලක් නිසා තමයි. 2091 දි තමයි ඕවා ආයේ realise වෙන්නෙ.
    මම ඕකනෙ කිවෙ දැකල නැ කියල බිල්ඩින් ටික, :lol: :lol: :lol: :lol: ඉස්සෙල්ලා ගුගල්වත් කරල බිල්ඩින් ටික බලල ඉදපන් පස්සෙ කියවපන්,
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,987
    22,018
    113
    ගම මහනුවරයි
    ණය ගහලා ආපහු ණය ගෙවන්න ණය ගන්න තමයි වෙන්නේ.

    GSP+ ඉවරයි. Apparel exports වලට Europe වලින් tax වදිනවා. ලංකාවේ ලොකුම apparel companies Vietnam, Kenyan, Bangladesh යනවා cost cutting වලට. දැනටම MAS, Brandix, Hidramani factories ගොඩක් ඔය කියපු රට වල පටන් ගෙන තියෙන්නෙ. ඒවගෙ profit ලංකාවට එන එක sure කරන්න බැ.

    Garment wahuwama tharuna asahanaya wadi... 😑 Horu mankollakarayo wadi wenne Anna Ethakotai...
     
    • Like
    Reactions: U-tag

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ණය ගහලා ආපහු ණය ගෙවන්න ණය ගන්න තමයි වෙන්නේ.

    GSP+ ඉවරයි. Apparel exports වලට Europe වලින් tax වදිනවා. ලංකාවේ ලොකුම apparel companies Vietnam, Kenyan, Bangladesh යනවා cost cutting වලට. දැනටම MAS, Brandix, Hidramani factories ගොඩක් ඔය කියපු රට වල පටන් ගෙන තියෙන්නෙ. ඒවගෙ profit ලංකාවට එන එක sure කරන්න බැ.
    ඕක ඉතින් අදහස, ලoකාව තව දුරටත් දුප්පත් රටක් නොවේ කියන එක..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මේවගෙම දිගුවක් තමයි, තව මාස 2න් වෙන 4න් වෙනව දෙසැම්බර් වෙද්දි වෙනව, ඔව තනිකර විහිලු,ප්‍රශ්නයක් නැත්තෙ නැ තියෙනව , ඒත් ඔය කියන තරන් යකා කලු නැ ඇදගෙන යන්ඩ පුලුවන්

    Paw bn spa kello monawa karanawa danne kannath nethuwa athi
    උන් ගෙදර ඉදන් වැඩ ඇති උබ දුක් වෙන්ඩ එපා :lol::lol::lol:
    ------ Post added on Jun 15, 2021 at 10:02 PM
     
    Sen-lu

    Well-known member
  • ඉතිං හුත්තො හොඳයිනෙ එතකොට එන එන ආණ්ඩුවට ඕනෙ විදියටම නටන්න වෙන්නෙ නෑනෙ.
    ඔව් වැඩි කොටස් ගානක් පෞද්ගලික අංශයට ගියාම උං ආණ්ඩුවට ඕන විදියට නටන්නේ නෑ තමයි. (මුඩුක්කු බාසාව උබේ ගණිකා අම්මත් එක්ක තියාගනින් දෙයක් ගැන කතා කරන්න ආවනම් ඒක කතා කරපන්)

    මම ඕකනෙ කිවෙ දැකල නැ කියල බිල්ඩින් ටික, :lol: :lol: :lol: :lol: ඉස්සෙල්ලා ගුගල්වත් කරල බිල්ඩින් ටික බලල ඉදපන් පස්සෙ කියවපන්,
    අපි ඉස්සරහට බලමුකො. කිසි දෙයක් මම නිකන් හොයන්නෙ බලන්නෙ නැතුව කියවලා නෑ.Selandiva Investments Ltd හදපු ඇත්ත හේතුව ඉක්මණටම එලියට එයි. මොකද හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නෙ එළිපිටනෙ. එතකොට අපි කතා කරමු.