විදේශ සම්බන්දතා

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    අනුරට jvp එකට කඩේ යනවා කියලා ඇමිනෙන්න හදන්න එපා. රනිල් ට විතරක් විදේශ සම්බන්දතා තියේ කියන අය මේක පැහැදිලි කරන්න

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    ඇවිල්ලා හම්බ වුනා කියලා ආධාර, ණය, උදව් හම්බ වෙන්නේ නෑ. උන්ට තේරෙන්න ඕන උන්ගේ පදේට නටනවා කියලා. රනිල් කොහොමත් උන්ගේ පදේට නටනවා කියන එක උන් දන්නවා. හැබැයි, අනුර නටනවද කියලා ඇමෙරිකාව තවම දන්නේ නෑ. ඒ නිසා වැඩි චාන්ස් එක රනිල්ට. රනිල් ෆේල් වුනොත් සජිත්. ඊට පස්සේ අනුරට ඇමෙරිකාවෙ උදව් හම්බ වෙයි.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    අනුරට jvp එකට කඩේ යනවා කියලා ඇමිනෙන්න හදන්න එපා. රනිල් ට විතරක් විදේශ සම්බන්දතා තියේ කියන අය මේක පැහැදිලි කරන්න

    ප්‍රතිපත්ති එක්ක තමයි ඒවා තීරණය වෙන්නෙ. ගොඩක් අය ජවිපෙ ගැන එහෙම කියන්නෙ සමාජසමාජවාදී වටපිටාව නිසා, බටහිර රටවල් එක්ක යන්න බැහැ කියන තැන ඉදගෙන.ඔය ගෑණි නම් එන්න ඇත්තෙ රනිල්ට උදව් කරන්න කියන්න වෙන්නත් පුලුවන් .

    ඇවිල්ලා හම්බ වුනා කියලා ආධාර, ණය, උදව් හම්බ වෙන්නේ නෑ. උන්ට තේරෙන්න ඕන උන්ගේ පදේට නටනවා කියලා. රනිල් කොහොමත් උන්ගේ පදේට නටනවා කියන එක උන් දන්නවා. හැබැයි, අනුර නටනවද කියලා ඇමෙරිකාව තවම දන්නේ නෑ. ඒ නිසා වැඩි චාන්ස් එක රනිල්ට. රනිල් ෆේල් වුනොත් සජිත්. ඊට පස්සේ අනුරට ඇමෙරිකාවෙ උදව් හම්බ වෙයි.
    නටලා හරි ගත්තෙ නැත්නම් රාවනාගේ ඇටේ තමයි සූප්පු කරන්න වෙන්නෙ. ලංකාවට කොහොමත් චීනේ, රුසියාව තරමට ස්වාදීන වෙලා යන්න බැහැ. ඉන්දියාවත් ,ඔය අදහස් අතඇරලා 92 පස්සෙ ගේමක් ගැහුවා.
    ------ Post added on May 14, 2022 at 4:41 PM
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    ඕක හරියට රස්සවක් කරන එකෙක්ට බැංකු වල loan, credit card දෙන අය එක්ක තියන සම්බන්දතා වගේ තමයි :lol:
    බලය තියන/ගන්න පුලුවන් කෙනා රස්සාවක් තියන කෙනා වගේ payslip පෙන්නලා loan ගන්න පුලුවන්. ගෙවාගන්න බැරි වෙද්දි මොනව හරි සින්න වෙන්නත් දෙනවා
    ඒ වගේම කඩ්ඩ එහෙම පුලුවන් පොඩ්ඩක් manager talk කරලා වැඩියෙන් දෙයක් කරගන්නත් පුලුවන්
    පොර ගෙදර ගිහින් රස්සවක් නැති campus යන මල්ලිට කියනවා "මල්ලි අපට තමයි connections තියෙන්නේ උයාලට කොහින්ද මේවා"
    ගෙදර ඉන්නේ නූගත් දෙමව්පියන් නම් කියයි, බලන්නේ පුතේ අයියට තියන සම්බන්ධතා, උඹ මේ විශ්වවිද්‍යාල ගියාට ඕවා කරන්න බෑනේ බොට

    මල්ලි රස්සාවකට යන්න හදද්දි අර බැංකු ටිකම සෙට් වෙන්න පුලුවන්
     
    රස්සාවට ගිහිපු ගමන් ණය දෙන්නෙ නැහැ , චීනේ වගේ පොළී මුදලාලිලා ඇරෙන්න. අනෙක් බැංකුවලින් ක්‍රෙඩි ස්කොර් එක බලලා තමයි දෙන්නෙ. හොදට බැංකුත් එක්ක ගනුදෙනු කරපු ලොකු අයියලාට ලොකු ගානක් ඉල්ල ගන්න ලේසියි වැඩිය රස්තියාදු නොවී.
     
    අහ් අමතක උනා මම මේ කිව්වේ රස්සාවක් කරන දෙවනි අයියා ගැන..
    ලොකුම අයියෙක් ඉන්නවා පොරගේ crib චොර හරියට income එකක් නෑ පොඩි side hustle ගහන එකෙක්
    පොරනම් පොලී මුදලාලිගෙන් ගෙදර ඔප්පු වාහනේ පොත තියලා සල්ලි ගන්නවා
    බැරිම උනොත් ලොකු මල්ලිට කියලා බැංකුවෙන් loan ගන්නවා (with connections)
    පොඩි මල්ලි ඕවට බනිනවා අයියෙ ඕව කරන්න එපා කියලා, පස්සේ අරුන් බනිනවා තෝ කකා බිබී ඉන්නව බොට ඕවා තේරෙන්නේ නෑ, උඹ අභියොග ගන්න බය්යි කියලා

    පොඩි මල්ලි හොඳ පඩියක් එන විදියට රස්සාව මහන්සි වෙලා කලොත් pay slip එක දැක්ක ගමන් පස්සේන් එනවා බැංකු. සීන් එක මූ දක්ෂයා උනාට මේ දවස් වල අන්තරේ වැඩ වලට distract වෙලා ඉන්නේ

    පොරට රස්සාවක් හොයන්නත් අමාරුයි, රස්සවට යන්න කලින් ගොඩාක් දේවල් හොයල බලනවා. graduate නිසා manager එකක් post ගන්න පුලුවන් කම තියෙද්දි ඒ තැන් වල තමන් යට ඉන්න සේවකයන්ට හරියට සලකන්නේ නැ කියලා පොර ඒ opportunities ගන්නේ නෑ.
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඕක හරියට රස්සවක් කරන එකෙක්ට බැංකු වල loan, credit card දෙන අය එක්ක තියන සම්බන්දතා වගේ තමයි :lol:
    බලය තියන/ගන්න පුලුවන් කෙනා රස්සාවක් තියන කෙනා වගේ payslip පෙන්නලා loan ගන්න පුලුවන්. ගෙවාගන්න බැරි වෙද්දි මොනව හරි සින්න වෙන්නත් දෙනවා
    ඒ වගේම කඩ්ඩ එහෙම පුලුවන් පොඩ්ඩක් manager talk කරලා වැඩියෙන් දෙයක් කරගන්නත් පුලුවන්
    පොර ගෙදර ගිහින් රස්සවක් නැති campus යන මල්ලිට කියනවා "මල්ලි අපට තමයි connections තියෙන්නේ උයාලට කොහින්ද මේවා"
    ගෙදර ඉන්නේ නූගත් දෙමව්පියන් නම් කියයි, බලන්නේ පුතේ අයියට තියන සම්බන්ධතා, උඹ මේ විශ්වවිද්‍යාල ගියාට ඕවා කරන්න බෑනේ බොට

    මල්ලි රස්සාවකට යන්න හදද්දි අර බැංකු ටිකම සෙට් වෙන්න පුලුවන්
    :lol: :lol: :lol: :lol: ammo
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    අහ් අමතක උනා මම මේ කිව්වේ රස්සාවක් කරන දෙවනි අයියා ගැන..
    ලොකුම අයියෙක් ඉන්නවා පොරගේ crib චොර හරියට income එකක් නෑ පොඩි side hustle ගහන එකෙක්
    පොරනම් පොලී මුදලාලිගෙන් ගෙදර ඔප්පු වාහනේ පොත තියලා සල්ලි ගන්නවා
    බැරිම උනොත් ලොකු මල්ලිට කියලා බැංකුවෙන් loan ගන්නවා (with connections)
    පොඩි මල්ලි ඕවට බනිනවා අයියෙ ඕව කරන්න එපා කියලා, පස්සේ අරුන් බනිනවා තෝ කකා බිබී ඉන්නව බොට ඕවා තේරෙන්නේ නෑ, උඹ අභියොග ගන්න බය්යි කියලා

    පොඩි මල්ලි හොඳ පඩියක් එන විදියට රස්සාව මහන්සි වෙලා කලොත් pay slip එක දැක්ක ගමන් පස්සේන් එනවා බැංකු. සීන් එක මූ දක්ෂයා උනාට මේ දවස් වල අන්තරේ වැඩ වලට distract වෙලා ඉන්නේ

    පොරට රස්සාවක් හොයන්නත් අමාරුයි, රස්සවට යන්න කලින් ගොඩාක් දේවල් හොයල බලනවා. graduate නිසා manager එකක් post ගන්න පුලුවන් කම තියෙද්දි ඒ තැන් වල තමන් යට ඉන්න සේවකයන්ට හරියට සලකන්නේ නැ කියලා පොර ඒ opportunities ගන්නේ නෑ.
    ඔය බැංකුවේ මැනේජ්මන්ට් එකෙන් ඇවිත් කිව්වෙ ,ලොකුම අයියා ගත්ත ණය ගෙවන්න දෙවනි අයියා පවුලෙ ඉඩම් ටිකක් විකුණන්න යන්නෙ, ඒකට විරුද්ධ වෙන්න එපා කියලා . මල්ලිට ඔය අන්තරේ වැඩ නවත්තලා ෆයිනල් එක්සෑම් ලියලා මේ පාරවත් ග්‍රැජුවේට් වෙන්න කියපන්.
     
    • Haha
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඇවිල්ලා හම්බ වුනා කියලා ආධාර, ණය, උදව් හම්බ වෙන්නේ නෑ. උන්ට තේරෙන්න ඕන උන්ගේ පදේට නටනවා කියලා. රනිල් කොහොමත් උන්ගේ පදේට නටනවා කියන එක උන් දන්නවා. හැබැයි, අනුර නටනවද කියලා ඇමෙරිකාව තවම දන්නේ නෑ. ඒ නිසා වැඩි චාන්ස් එක රනිල්ට. රනිල් ෆේල් වුනොත් සජිත්. ඊට පස්සේ අනුරට ඇමෙරිකාවෙ උදව් හම්බ වෙයි.
    කොමත් උන්ට ඕනේ කමක් නැ මේක දියුණු කරන්න. උන්ට මේක මෙහෙමම තියනකොට තමා වාසි.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    Valentines Day Love GIF by Archives départementales de l'Hérault