අනුරට jvp එකට කඩේ යනවා කියලා ඇමිනෙන්න හදන්න එපා. රනිල් ට විතරක් විදේශ සම්බන්දතා තියේ කියන අය මේක පැහැදිලි කරන්න
අනුරට jvp එකට කඩේ යනවා කියලා ඇමිනෙන්න හදන්න එපා. රනිල් ට විතරක් විදේශ සම්බන්දතා තියේ කියන අය මේක පැහැදිලි කරන්න
නටලා හරි ගත්තෙ නැත්නම් රාවනාගේ ඇටේ තමයි සූප්පු කරන්න වෙන්නෙ. ලංකාවට කොහොමත් චීනේ, රුසියාව තරමට ස්වාදීන වෙලා යන්න බැහැ. ඉන්දියාවත් ,ඔය අදහස් අතඇරලා 92 පස්සෙ ගේමක් ගැහුවා.ඇවිල්ලා හම්බ වුනා කියලා ආධාර, ණය, උදව් හම්බ වෙන්නේ නෑ. උන්ට තේරෙන්න ඕන උන්ගේ පදේට නටනවා කියලා. රනිල් කොහොමත් උන්ගේ පදේට නටනවා කියන එක උන් දන්නවා. හැබැයි, අනුර නටනවද කියලා ඇමෙරිකාව තවම දන්නේ නෑ. ඒ නිසා වැඩි චාන්ස් එක රනිල්ට. රනිල් ෆේල් වුනොත් සජිත්. ඊට පස්සේ අනුරට ඇමෙරිකාවෙ උදව් හම්බ වෙයි.

ඕක හරියට රස්සවක් කරන එකෙක්ට බැංකු වල loan, credit card දෙන අය එක්ක තියන සම්බන්දතා වගේ තමයි
බලය තියන/ගන්න පුලුවන් කෙනා රස්සාවක් තියන කෙනා වගේ payslip පෙන්නලා loan ගන්න පුලුවන්. ගෙවාගන්න බැරි වෙද්දි මොනව හරි සින්න වෙන්නත් දෙනවා
ඒ වගේම කඩ්ඩ එහෙම පුලුවන් පොඩ්ඩක් manager talk කරලා වැඩියෙන් දෙයක් කරගන්නත් පුලුවන්
පොර ගෙදර ගිහින් රස්සවක් නැති campus යන මල්ලිට කියනවා "මල්ලි අපට තමයි connections තියෙන්නේ උයාලට කොහින්ද මේවා"
මල්ලි රස්සාවකට යන්න හදද්දි අර බැංකු ටිකම සෙට් වෙන්න පුලුවන්
රස්සාවට ගිහිපු ගමන් ණය දෙන්නෙ නැහැ , චීනේ වගේ පොළී මුදලාලිලා ඇරෙන්න. අනෙක් බැංකුවලින් ක්‍රෙඩි ස්කොර් එක බලලා තමයි දෙන්නෙ. හොදට බැංකුත් එක්ක ගනුදෙනු කරපු ලොකු අයියලාට ලොකු ගානක් ඉල්ල ගන්න ලේසියි වැඩිය රස්තියාදු නොවී.
ඕක හරියට රස්සවක් කරන එකෙක්ට බැංකු වල loan, credit card දෙන අය එක්ක තියන සම්බන්දතා වගේ තමයි
බලය තියන/ගන්න පුලුවන් කෙනා රස්සාවක් තියන කෙනා වගේ payslip පෙන්නලා loan ගන්න පුලුවන්. ගෙවාගන්න බැරි වෙද්දි මොනව හරි සින්න වෙන්නත් දෙනවා
ඒ වගේම කඩ්ඩ එහෙම පුලුවන් පොඩ්ඩක් manager talk කරලා වැඩියෙන් දෙයක් කරගන්නත් පුලුවන්
පොර ගෙදර ගිහින් රස්සවක් නැති campus යන මල්ලිට කියනවා "මල්ලි අපට තමයි connections තියෙන්නේ උයාලට කොහින්ද මේවා"
ගෙදර ඉන්නේ නූගත් දෙමව්පියන් නම් කියයි, බලන්නේ පුතේ අයියට තියන සම්බන්ධතා, උඹ මේ විශ්වවිද්‍යාල ගියාට ඕවා කරන්න බෑනේ බොට
මල්ලි රස්සාවකට යන්න හදද්දි අර බැංකු ටිකම සෙට් වෙන්න පුලුවන්
ammoඕක මටත් හිතුන දෙයක්. එත් මොනවද බන් මුන් කතා කරන්නේ?meka nam utath widesha sambandatha thiye wage danda hadapu ad ekak wage.
ඔය බැංකුවේ මැනේජ්මන්ට් එකෙන් ඇවිත් කිව්වෙ ,ලොකුම අයියා ගත්ත ණය ගෙවන්න දෙවනි අයියා පවුලෙ ඉඩම් ටිකක් විකුණන්න යන්නෙ, ඒකට විරුද්ධ වෙන්න එපා කියලා . මල්ලිට ඔය අන්තරේ වැඩ නවත්තලා ෆයිනල් එක්සෑම් ලියලා මේ පාරවත් ග්‍රැජුවේට් වෙන්න කියපන්.අහ් අමතක උනා මම මේ කිව්වේ රස්සාවක් කරන දෙවනි අයියා ගැන..
ලොකුම අයියෙක් ඉන්නවා පොරගේ crib චොර හරියට income එකක් නෑ පොඩි side hustle ගහන එකෙක්
පොරනම් පොලී මුදලාලිගෙන් ගෙදර ඔප්පු වාහනේ පොත තියලා සල්ලි ගන්නවා
බැරිම උනොත් ලොකු මල්ලිට කියලා බැංකුවෙන් loan ගන්නවා (with connections)
පොඩි මල්ලි ඕවට බනිනවා අයියෙ ඕව කරන්න එපා කියලා, පස්සේ අරුන් බනිනවා තෝ කකා බිබී ඉන්නව බොට ඕවා තේරෙන්නේ නෑ, උඹ අභියොග ගන්න බය්යි කියලා
පොඩි මල්ලි හොඳ පඩියක් එන විදියට රස්සාව මහන්සි වෙලා කලොත් pay slip එක දැක්ක ගමන් පස්සේන් එනවා බැංකු. සීන් එක මූ දක්ෂයා උනාට මේ දවස් වල අන්තරේ වැඩ වලට distract වෙලා ඉන්නේ
පොරට රස්සාවක් හොයන්නත් අමාරුයි, රස්සවට යන්න කලින් ගොඩාක් දේවල් හොයල බලනවා. graduate නිසා manager එකක් post ගන්න පුලුවන් කම තියෙද්දි ඒ තැන් වල තමන් යට ඉන්න සේවකයන්ට හරියට සලකන්නේ නැ කියලා පොර ඒ opportunities ගන්නේ නෑ.
කොමත් උන්ට ඕනේ කමක් නැ මේක දියුණු කරන්න. උන්ට මේක මෙහෙමම තියනකොට තමා වාසි.ඇවිල්ලා හම්බ වුනා කියලා ආධාර, ණය, උදව් හම්බ වෙන්නේ නෑ. උන්ට තේරෙන්න ඕන උන්ගේ පදේට නටනවා කියලා. රනිල් කොහොමත් උන්ගේ පදේට නටනවා කියන එක උන් දන්නවා. හැබැයි, අනුර නටනවද කියලා ඇමෙරිකාව තවම දන්නේ නෑ. ඒ නිසා වැඩි චාන්ස් එක රනිල්ට. රනිල් ෆේල් වුනොත් සජිත්. ඊට පස්සේ අනුරට ඇමෙරිකාවෙ උදව් හම්බ වෙයි.