විදේශ_තැපල්_ගාස්තු_වැඩි_කරලා!!!

piumiharshika

Active member
  • Jan 14, 2014
    322
    119
    43
    විදේශ_තැපල්_ගාස්තු_වැඩි_කරලා!!!

    තැපල් ගාස්තු වැඩි කරලනෙ FOREIGN REGISTER 200/= කරලා නමුත් US යවන ඒවා TRACK වෙන්නේ නැහනේ? එයි ඒ US විතරක් TRACKING NUMBERර්‍ වැඩ කරන්නේ නැත්තේ?

    New rates
     
    Last edited:
    • Like
    Reactions: richlife

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    wari-nana.gif
    BUMP
    wari-nana.gif

     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ඔන්න ලංකාවෙන් යවන registered post ඒවාට USA වලදී tracking නැතිවීමට හේතුව




    SL post ලා පාවිච්චි කරන්නේ ගොඩක් පරණ system එකක් නමුත් ලෝකේ අනෙක් postal departments උන්ගේ systems , Universal Postal Union (UPU) එක කියන විදියට update කරගෙන තියෙන්නේ , එක නිසා tracking details auto update වෙන්නේ නෑ , :no::no::no::no::no::no:

    එතකොට ලංකාව කරන්නේ tracking details data file එක අරගෙන අනෙක් postal department ( eg :- USPS ) එකට යවනවා ඊට පස්සේ , උන් ඒ ටික උන්ගේ system එකට enter කරන්න ඕන ( ඔය වැඩේ මල වදයක් උන්ට ) :frown::frown::growl::growl::frown::frown::growl: :growl:,

    දැන් ටික කාලෙකට කලින් Universal Postal Union (UPU) කිඋවා උඹලා system update කරන්නේ නැතිනම් අපි අමතර ගානක් ගන්නවා කියල tracking details data උන්ගේ systems වලට manually enter කරන එකට , :eek::eek::confused::confused:

    ඒ උනාට අපේ කාලකන්නි හැත්ත system update කරේ නැ :no::no::no:

    මොකද SL postal department එකේ ඉන්න එකෙක්ටවත් මේ ප්‍රශ්නේ වැදගත් නෑ :shocked::shocked::shocked:,

    ඉතින් SL postal department එක අමතර ගානක් ගෙවන්නේ නැති නිසා අපිට registered post වලට tracking නෑ , :(:(:(

    මම ඔය ප්‍රශ්නය ගැන කියලා හැම ප*යටම letters ගැහුවා එත් එකෙක් ගෙන් වත් උත්තර නෑ ,

    අන්තිමට මට SL postal department එකෙන් letter එකක් එවනවා EMS පාවිච්චි කරන්නලු , ඒ කියන්නේ 500/= වැඩේට 2500/= දෙන්න කියල ,

    මම ඇහුව අමතර ගානක් ගෙවල barcode එකකුත් ගහල registered post යවන්නේ මොකටද සාමාන්‍ය එකෙත් registered post එකෙත් වෙනසක් නෑනේ කියලා ,

    මේ යක්කු කියනවා registered post තියෙන්නේ ලංකාව ඇතුලේ උන්ගේ පහසුවට කියලා ,

    EMS වලට නම් tracking වැඩ කරනවා , ගාන තමයි ප්‍රශ්නේ ,

    මේ ප්‍රශ්නේ තියෙන හැමෝම ජනාධිපති , අගමැති , තැපැල් ඇමති හැමෝටම පුළුවන් තරම් letters යවන්න , එතකොට වත් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියල පොඩ්ඩක් හොයල බලවිනේ බන්


    :yes::yes::yes::yes::yes::yes::yes:





    http://www.elakiri.com/forum/showthread.php?t=1794516&page=3
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ගාණ නැග්ගුවත් කමක් නෑ හරියට ට්‍රැකිංවත් දෙනවනම්..:sorry:
    මේ උලව්වේ යනකන් ෂුවරුත් නෑ.. ඒ මදිවට ගාණනුත් උස්සනවා..:(
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    dhl tnt wage ewa hena ganan lankawe. e atin laba ems eka. registered post gana nam danne na
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ow mamath lagadi thamai denagatte, akka kenekta parcel ekak yawanakota samanyayen 1500k yana eka, dan 2500 una :(