එකේ මාට්ටු වෙන්නේ නැ සෝස් එක.. ඕක කරන්නේ ලංකාවේ තියන විදේස බැංකු ටික සෙට් වෙලා ICICI, HSBC, Standard Charted, Deutsch Bank වගේ ඒවා කරන්නේ උන්ගේ පෙරන්ට් බෑන්ක් එකට සල්ලි ඇදලා ලංකාවේ රුපියල්වලින් අපේ අකවුන්ට් එකට දානවා. එතකොට ආණ්ඩුව දන්නේ නැ, අපිට ඩොලර්ද යුරෝද ආවේ කියලා.. එකනේ, පෙයෝනියර් එකට ගහන්න බැරි..transferwise තමයි බන් යූස් කරන්නෙ. ඒ විදිහට කරත් උන් monitor කරලා ටක්ස් ගහනවා ඇති.




වෙනස.
