විධායක ජනපති ක්‍රමය රටට අවශ්‍යද?
මේ දවස්වල ලොකු කතාවක් රට පුරා යනවනේ විධායක ජනාධිපති ක්‍රමය තවදුරටත් අපේ රටට අවශ්‍යද? නැද්ද? කියලා. මං හිතුවා ඉතින් ඒ ගැන එළකිරියේ අපේ කට්ටියගේ අදහස දැනගන්න.
ඔබ සිතන්නේ විධායක ජනාධිපති ක්‍රමය අපේ රටට අවශ්‍යද?
Poll එකේ Options 6 ක් තියනවා. (වි.ජ. = විධායක ජනාධිපති)
1. ඔව්. දැනට පවතින වි. ජනපති ක්‍රමය එලෙසම ගෙනයායුතුයි
2. ඔව් නමුත් පවතින වි.ජ. ක්‍රමයේ බලතල අඩුකළ යුතුයි
3. ඔව් නමුත් පවතින වි.ජ. ක්‍රමයට වැඩිපුර බලතල දිය යුතුයි
4. අවශ්‍ය නැහැ. වි.ජ. ක්‍රමය අහෝසි කල යුතුයි
5. වි.ජ. ක්‍රමය තිබ්බත් එකයි නැතත් එකයි
6. වෙනත් අදහස් (කරුණාකර අදහස පලකරන්න)
ඔබ දැනට පවතින විධායක ජනපති ක්‍රමයේ බලය අඩු හෝ වැඩි කිරීමට සුදුසුයැයි සිතයිනම්, ඔබ සිතන ආකාරයට කුමන බලතල අඩුවිය යුතුද? වැඩි විය යුතුද?. මෙම ක්‍රමය අහෝසි කිරීම හොඳනම් කුමන ආකාරයක ක්‍රමයක් රටට උචිතයැයි ඔබ සිතන්නේද? ඔබ මෙම වි. ජනාධිපති ක්‍රමයේ දකින වාසි අවාසි මොනවාද? ඔබගේ වටිනා අදහස්, යෝජනා, චෝදනා මෙම නුලේ කරුණාකර පලකරන්න. සියලුදෙනාටම සංවාදය විවෘතයි.

ස්තුතියි ඔබගේ අදහසට