විධායක ජනපති තනතුර තාම තියෙනවද සිංහළුණී?

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    නැති කරනවා කියලා නේද අනුරත් අවේ?
    රස දැනිලාද කොහෙද..
     
    • Haha
    Reactions: dilann

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    එතකොට ඊලග පාර ඉල්ලන්නේ අහවල් එකක් පෙන්නලද :angry:

    images
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,547
    3,287
    113
    අනුර අයියා අයින් කරා බං.... දැන් ජනාධිපති බලතලත් නෑ අගමැති බලතලත් නෑ.... දැන් බලේ තියෙන්නේ ආධ්‍යාත්මක නායකයාට....
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,785
    23,460
    113
    ඒන්න කලින්ම කිවුවනෙ අවුරුදු කීපයක් යනකන්වත් අයින් කරන්නෙ නෑ කියල.
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඕක අයින් කරන්නේ නෑ...

    ව්‍යවස්තාපිත එකාදිපති කමක් නැති කරගන්නේ ඇයි බලය තියන කෙනෙක්???

    අනිත් උන්ගේ පුප පලනවා මිනිස්සු කැමති කාලයක්...
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    2/3කක් ඕන නේ. ජේවීපී එක කැමති උනාට Npp එකෙ සමහර පිරිසක් කැමති නෑ. එක හින්දා 2/3කින් සම්මත කරගන්න බෑ. එක හින්දා තියෙන විදියටම තියෙන්න ඇරියා

    😐
     

    Narendrasinghe Maha Radun

    Well-known member
  • Aug 1, 2025
    631
    334
    63
    දැනටමත් රට පාලනේ කරන්නේ අපේ ලෙස්බියන් අගමැතිනි තමයි, අනුර පිම්ප් ට බලයක් නැහැ :yes:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,913
    113
    canada
    මෙහෙමයි මචන් :rofl: :rofl: . බලයට කලින් කියපුවා, බලයට ආවහම කරන්න ඕනේ කියල නීතියක් නැහැනේ :P:P . එහෙම නීතියක් තියෙනවනම් පෙන්නලා දෙන්න.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,866
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් රස දැනිලා.

    දැන් ගිහින් පුකේ ඇඟාල්ල ගහගෙන රස බලපන්. වේස බයියන්ට රස බලන්න තියෙන්නෙ එච්චරයි. 🙈