නැති කරනවා කියලා නේද අනුරත් අවේ? රස දැනිලාද කොහෙද..
kukku baba Well-known member Nov 14, 2009 17,791 15,538 113 Lankawe Sep 17, 2025 #1 නැති කරනවා කියලා නේද අනුරත් අවේ? රස දැනිලාද කොහෙද.. Reactions: dilann
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,451 36,379 113 මැදමහනුවර Sep 17, 2025 #2 කලකදි වහත් කලකදි රහ වෙනවාලූ
reddit Well-known member Aug 18, 2016 9,042 8,301 113 Chilaw Sep 17, 2025 #3 එතකොට ඊලග පාර ඉල්ලන්නේ අහවල් එකක් පෙන්නලද
Draco Malfoy Well-known member Feb 9, 2019 8,433 16,639 113 Malfoy Manor, Wiltshire, England. Sep 17, 2025 #4 ekata constitution eka change karanna one. ewa karanakam sure karanna ba.
2osama Well-known member Oct 25, 2010 81,591 72,787 113 මාලඹේ Sep 17, 2025 #5 අනුර ආවට පස්සේ ඒක අයින් කරා බන් Reactions: lasankandy and Giant
Martian Professor Well-known member Dec 4, 2024 2,547 3,287 113 Sep 18, 2025 #6 අනුර අයියා අයින් කරා බං.... දැන් ජනාධිපති බලතලත් නෑ අගමැති බලතලත් නෑ.... දැන් බලේ තියෙන්නේ ආධ්‍යාත්මක නායකයාට....
අනුර අයියා අයින් කරා බං.... දැන් ජනාධිපති බලතලත් නෑ අගමැති බලතලත් නෑ.... දැන් බලේ තියෙන්නේ ආධ්‍යාත්මක නායකයාට....
olu bakka Well-known member Aug 18, 2011 22,785 23,460 113 Sep 18, 2025 #7 ඒන්න කලින්ම කිවුවනෙ අවුරුදු කීපයක් යනකන්වත් අයින් කරන්නෙ නෑ කියල.
kukku baba Well-known member Nov 14, 2009 17,791 15,538 113 Lankawe Sep 18, 2025 #8 olu bakka said: ඒන්න කලින්ම කිවුවනෙ අවුරුදු කීපයක් යනකන්වත් අයින් කරන්නෙ නෑ කියල. Click to expand... Ambi
olu bakka said: ඒන්න කලින්ම කිවුවනෙ අවුරුදු කීපයක් යනකන්වත් අයින් කරන්නෙ නෑ කියල. Click to expand... Ambi
ttj Well-known member Jul 19, 2008 5,451 10,177 113 Sri Lanka Sep 18, 2025 #9 ඕක අයින් කරන්නේ නෑ... ව්‍යවස්තාපිත එකාදිපති කමක් නැති කරගන්නේ ඇයි බලය තියන කෙනෙක්??? අනිත් උන්ගේ පුප පලනවා මිනිස්සු කැමති කාලයක්...
ඕක අයින් කරන්නේ නෑ... ව්‍යවස්තාපිත එකාදිපති කමක් නැති කරගන්නේ ඇයි බලය තියන කෙනෙක්??? අනිත් උන්ගේ පුප පලනවා මිනිස්සු කැමති කාලයක්...
SHEHAN_GIWANTHA Well-known member Dec 24, 2013 11,961 11,698 113 Sep 18, 2025 #10 Yanakota ain karala yai ban
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Sep 18, 2025 #11 2/3කක් ඕන නේ. ජේවීපී එක කැමති උනාට Npp එකෙ සමහර පිරිසක් කැමති නෑ. එක හින්දා 2/3කින් සම්මත කරගන්න බෑ. එක හින්දා තියෙන විදියටම තියෙන්න ඇරියා
2/3කක් ඕන නේ. ජේවීපී එක කැමති උනාට Npp එකෙ සමහර පිරිසක් කැමති නෑ. එක හින්දා 2/3කින් සම්මත කරගන්න බෑ. එක හින්දා තියෙන විදියටම තියෙන්න ඇරියා
tarson Well-known member Feb 25, 2009 8,722 5,934 113 Sep 18, 2025 #12 nevermindNevergiveup said: කලකදි වහත් කලකදි රහ වෙනවාලූ Click to expand... වහ නෙමෙයි හුට්ටො, "වහලු", කොස් ගෙඩි වලට තියෙන්නෙ, වහලු.
nevermindNevergiveup said: කලකදි වහත් කලකදි රහ වෙනවාලූ Click to expand... වහ නෙමෙයි හුට්ටො, "වහලු", කොස් ගෙඩි වලට තියෙන්නෙ, වහලු.
Narendrasinghe Maha Radun Well-known member Aug 1, 2025 631 334 63 Sep 18, 2025 #14 දැනටමත් රට පාලනේ කරන්නේ අපේ ලෙස්බියන් අගමැතිනි තමයි, අනුර පිම්ප් ට බලයක් නැහැ
BINGU_PUTHA Well-known member Apr 26, 2013 12,108 5,913 113 canada Sep 18, 2025 #15 මෙහෙමයි මචන් . බලයට කලින් කියපුවා, බලයට ආවහම කරන්න ඕනේ කියල නීතියක් නැහැනේ . එහෙම නීතියක් තියෙනවනම් පෙන්නලා දෙන්න.
මෙහෙමයි මචන් . බලයට කලින් කියපුවා, බලයට ආවහම කරන්න ඕනේ කියල නීතියක් නැහැනේ . එහෙම නීතියක් තියෙනවනම් පෙන්නලා දෙන්න.
shenat Well-known member May 13, 2007 58,578 86,867 113 ආශ්චර්යමත් රටක Sep 18, 2025 #16 ඔව් රස දැනිලා. දැන් ගිහින් පුකේ ඇඟාල්ල ගහගෙන රස බලපන්. වේස බයියන්ට රස බලන්න තියෙන්නෙ එච්චරයි.