විධායක ජනාධිපති ක්‍රමය අහෝසියි-

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    විධායක ජනාධිපති ක්‍රමය අහෝසියි-

    විධායක ජනාධිපති ක්‍රමය අහෝසියි- අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය

    1447830669_8982445_hirunews_MAI.jpg

    විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ මැතිවරණ ක්‍රම සංශෝධනය සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකා දෙක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අද (18) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා.

    ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවයි අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන සහ සංස්කෘතික අමාත්‍ය එස්.බී.නාවින්න ප්‍රකාශ කළේ.

    http://www.hirunews.lk/sinhala/120431/
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හම්මේ රනිල් අත් දෙකම උස්සන්ඩ ඇති :lol:

    නෑ කකුල් දෙකත් ඉස්සුවලු :baffled: :baffled:
    විශ්වාසවන්ත ආරංචි මාර්ග වලිං දැනගන්න ලැබුනෙ :baffled: :baffled:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    නෑ කකුල් දෙකත් ඉස්සුවලු :baffled: :baffled:
    විශ්වාසවන්ත ආරංචි මාර්ග වලිං දැනගන්න ලැබුනෙ :baffled: :baffled:

    උගෙ අනිත් එව කොහොමත් ඉස්සෙන්නෙ නෑලුනෙ.අනේමන්ද ඔය හැමෝම කියන කතා තමයි.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නෑ කකුල් දෙකත් ඉස්සුවලු :baffled: :baffled:
    විශ්වාසවන්ත ආරංචි මාර්ග වලිං දැනගන්න ලැබුනෙ :baffled: :baffled:

    උගෙ අනිත් එව කොහොමත් ඉස්සෙන්නෙ නෑලුනෙ.අනේමන්ද ඔය හැමෝම කියන කතා තමයි.

    විශ්වාසවන්ත ආරංචි මාර්ග , ඔය හැමෝම monaada Ranil ge meese yatata welaa kale? :oo: :dull:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    චන්දෙට ඉස්සර දුන්න පොරොන්දු වලින් මොනවද බන් මේ වෙනකම් කරල තියෙන්නෙ... දෙමළ සන්ධානෙ හා බටහිර අයගෙ ඉල්ලීම් හැර....
    කුඩු මුදලාලිලා ඇල්ලුවද?
    ආර්ථිකය සංවර්ධනය කරාද?
    නොතෙමී යන්න අඩුවට කාර් දුන්නද?
    වොක්ස්වැගන් ආර්ථිකය හැදුවද?
    හොරැ ඇල්ලුවද?
    හොර ඇමතිලා ආණුඩුවට ගත්තෙ නැද්ද
    තේ රබර් වලට සහනාධාර දුන්නද?
    පොහොර සහනාධාරය දුන්නද?
    පාසල් ළමුන්ගෙ නිළ ඇදුම් දෙනවද?

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    චන්දෙට ඉස්සර දුන්න පොරොන්දු වලින් මොනවද බන් මේ වෙනකම් කරල තියෙන්නෙ... දෙමළ සන්ධානෙ හා බටහිර අයගෙ ඉල්ලීම් හැර....
    කුඩු මුදලාලිලා ඇල්ලුවද?
    ආර්ථිකය සංවර්ධනය කරාද?
    නොතෙමී යන්න අඩුවට කාර් දුන්නද?
    වොක්ස්වැගන් ආර්ථිකය හැදුවද?
    හොරැ ඇල්ලුවද?
    හොර ඇමතිලා ආණුඩුවට ගත්තෙ නැද්ද
    තේ රබර් වලට සහනාධාර දුන්නද?
    පොහොර සහනාධාරය දුන්නද?
    පාසල් ළමුන්ගෙ නිළ ඇදුම් දෙනවද?

    කෝ මේකේ ඉන්න බෙට්ට ලොවන ටෝයියෝ ටික

    අර පොන්න සඳුන් , පොන්න shan , srilankan
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    විධායක ජනාධිපති ක්‍රමය අහෝසියි- අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය

    1447830669_8982445_hirunews_MAI.jpg

    විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ මැතිවරණ ක්‍රම සංශෝධනය සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකා දෙක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අද (18) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා.

    ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවයි අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන සහ සංස්කෘතික අමාත්‍ය එස්.බී.නාවින්න ප්‍රකාශ කළේ.

    http://www.hirunews.lk/sinhala/120431/

    විධායක ජනාධිපති කෙනෙක් අපේ වගේ රටකට අවශ්‍යයි. ඕනෑ එකයි එපා එකයි හැම බලතලයක්ම ඕකේ තියෙනවා. ඒවා අයින් කරලා. ජනාධිපති කම රටේ තියෙන්න ඕනේ.

    දුකම දේ, අවුරුදු 5කට සැරයක් සිංහලුන්ට බෙදිලා මරාගන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා
     
    රනා

    Member
    Oct 12, 2013
    172
    20
    0
    pirth,AUS
    අරන්චියේ හැටියට තව දුරටත් මෙහෙම ගියොත් ඊලග සැරේ දිනන්න බැරි වෙනවලු, රැල්ල තියන වෙලාවේ ගොඩ යන්නයි මේ, අනිත් කරනව තමා මේ සැරේ අය වැය චාටර්, ඕක අමතක කරන්න මිනිස්සුන්ට කතාකරන්න topic 1ක්, ඇවන්ගාඩ් කේස් එකෙනුත් ගොටට කේස් දාන්න ගිහින් ආණ්ඩුවම චෝර උනා, දැන් LTTE උන් නිදහස් කරන එකත් මිනිස්සුන්ට හොදටම වැදිලා තියෙන්නේ, අනිත් එක ඊලට එන හයිබ්‍රිඩ් අධිකරණ කේස් එක, JVP කාරයොන්ට උන්ට කඩේ ගීය අයට දැන් ඇඩ්රස්නෑ මිනිස්සුන්ට මුනදෙන්න බෑ.පෙරට්ටෝ කැරලි ගහන්නත් ලෑස්ති වෙනවයි කියන්නේ එක නම් බොරු වෙන්න ඇති,උන්ගේ නායකයාව ඇතුලට දාන්න වෙන්න ඕන.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යන්තම් ඇති

    විධායක ජනාධීපති ධුරය අහෝසි වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නිල කාලය අවසන් වීමෙන් පසු ක්‍රියාත්මක වන බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කළා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (18) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

    විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට අදාළ යෝජනාව අද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ අතර ඊට අනුමැතිය හිමිවුණා.

    ඇමති මංගල http://www.hirunews.lk/