කාලකන්නි බල්ලෝ ටික මේ වෙලාවේ ඕක ගෙන්න හදන්නේ තව අවුරුද්දක් මේ රට කන්න ඕනේ නිසා...පුකට ගහල එලවන්න ඕනේ උන්ව තාම තියාගෙන ඉන්න නිසා තමයි මේ කැරුමේ...
අනිවාර්යෙන් මේ වෙලාවේදී විදායක ජනාදිපති කම අහෝසි කරන එකට විරුද්ද වෙන්න ඕනේ,,මොකද හැමදාම වගේ ඕක යට තියෙන්නේ හොඳ අරමුණක් නෙමෙයි නිසා...කොටින්ම ඕක ගේන්නේ රට වෙනුවෙන් වත් , මිනිස්සු වෙනුවෙන් වත් නෙමෙයි..කාලකන්නි බල්ලෝ ටිකකගේ පැවැත්ම වෙනුවෙන්...
ඒ නිසා විධායක ජනාදිපති ක්‍රමය තියලා, එන්න තියෙන ජනාදිපතිවරණයෙන් මේ රට කාපු හොරිකඩයෝ ගෙදර යවල, අලුත් පාලනයක් යටතේ රටට ගැලපෙන විදිහට ඕව වෙනස් කරන්න ඕනේ...
හොරුන්ට දඬුවම් දීල, රටේ මංකොල්ල කාපු සල්ලි ටික ගන්න විධායක ක්‍රමය අවශ්‍යයි.
කෙටියෙන් සරලව කිව්වොත්: මේ වෙලාවේ පොනිලා ඕක ගෙන්න හදන්නේ ජනාදිපතිවරණ චන්දය නවත්තන්න...ජනාදිපතිදූරයක් නැහැ කියන්නේ චන්දයක් තියන්න අවශ්‍ය නැති නිසා..2025 අගෝස්තු වෙනකන් එතකොට මේ හොරු ටිකට බලය අතේ තියාගන්න...අපිට හොඳක් කරන්න නෙමෙයි..
ඒ නිසා කවුරු උනත් මේ වෙලාවේ මේකට විරුද්ද වෙන්න..