ඒව ගැන නම් කතා කොට වැඩක් නැත....
කවද්ද බං මේ රටට ප්‍රතිපත්ති තිබුණේ......
දෙපැත්තෙම වසලයො එකයි!!!![]()
අනේද කියන්නේ...


ඒව ගැන නම් කතා කොට වැඩක් නැත....
කවද්ද බං මේ රටට ප්‍රතිපත්ති තිබුණේ......
දෙපැත්තෙම වසලයො එකයි!!!![]()


මෙන්න මේක කියවල බලපං මචං හෙක්ටර්..
![]()
මම රතන හාමුදුරුවන්ගේ ව්‍යවස්තා සන්ශෝධන යෝජනාවලිය කියවලා නෑ අය්යෙ..
ඒව ගැන නම් කතා කොට වැඩක් නැත....
කවද්ද බං මේ රටට ප්‍රතිපත්ති තිබුණේ......
දෙපැත්තෙම වසලයො එකයි!!!![]()
මෙහෙමයි....
මම කැමතියි විධායක ජනාධිපතිධූරය තියෙනවට...
දැනට තියෙන විධායක ජනාධිපති තනතුරේ බලතල අඩු වෙන්න ඕනේ...විශේෂයෙන්ම ස්වාධීන කමිෂන් සභාවලට කල හැකි බලපෑම නැති වෙන්න ඕනේ....අනික සන්වරන තුලන පාලන ක්‍රමය යටතේ ජනාධිපතිට අධිකරනය කෙරේ කල හැකි බලපෑම අවම කල යුතුයි...
අනිත් එක ජනාධිපතිවරයා ඉවත් කල හැකි එකම ක්‍රමය වන දෝෂාභියෝගය ඉදිරිපත් කිරීමේ පියවර ගනන ඔයිට වඩා ටිකක් ලිහිල් වෙන්න ඕනේ..මොකද දැන් තියෙන තත්වය අනුව කවදාවත් ජනාධිපති කෙනෙක් දෝෂාභ්යෝගයක් මගින් පහ කල නොහැකියි...
අනිත් එක ජනාධිපතිට ඉල්ලන්න පුලුවන් වාර ගනන සීමාව ආයේ ගේන්න ඕනේ...ඉල්ලන්න පුලුවන් දෙපාරයි..ඊට වඩා කොහොමවත් බෑ...
අනික ජනාධිපතිගේ ධූරකාලය අඩු කරන්න ඕනේ...අවුරුදු 4ක් හොදටම ඇති...අවු.6ක් කියන්නේ සෑහෙන්න ලොකු කාලයක්..වැඩ කරන මිනිහෙක්ට අවුරුදු හතරේ එව්වා දෙකක් හොදටම ඇති..
![]()
මම රතන හාමුදුරුවන්ගේ ව්‍යවස්තා සන්ශෝධන යෝජනාවලිය කියවලා නෑ අය්යෙ..
තේරුනේ නෑ කියලා තියෙන ටික..
ඒව ගැන නම් කතා කොට වැඩක් නැත....
කවද්ද බං මේ රටට ප්‍රතිපත්ති තිබුණේ......
දෙපැත්තෙම වසලයො එකයි!!!![]()


විධායකයා අහෝසිකර කියන්නේ 13 සැප කනේ... උතුර දුන්නා වගේ තමයි.. බලහං.. නැත කියල vote කරන එවුන් කාටද කඩේ යන්නේ???
මේවල බරපතල කම වත් දන්නේ නැති එවුන් අනේ මන්ද... අබ සරණයි...![]()
Naha..Rajapassage gatta kahana un thama ow kiyala vote karala thiyenne.

ඒක තමා අර යෝජනා හරියනවා.....වෙන ව්‍යවස්ථාවක් ඕනා , සංශෝධන නෙමේ![]()
මොකෝ...?????

ඒක තමා අර යෝජනා හරියනවා.....
සංශෝධනය කල යුතුයි, නැත්තං නව ව්‍යවස්ථාවක් ගෙන ආ යුතුයි.
හැබැයි ඒක හැදිය යුත්තේ රට කඩන්න ඉන්න උන් සනසන්න නෙවෙයි. රටේ මුදල් ගිලින්න ඉලාගෙන ඉන්න උන් සනසන්නත් නෙවෙයි.
ඒක හදන්න ඕන ප්‍රාමාණික විද්වතුන්.......දේශපාලුවො නෙවෙයි........
ඉතිං තෝ මටමොකෝ...?????
![]()
වෙන ව්‍යවස්ථාවක් ඕනා , සංශෝධන නෙමේ![]()

මෙන්න මේක කියවල බලපං මචං හෙක්ටර්..
http://newsfirst.lk/english/2014/10/ultimatum-ven-rathana-thero/58119
මෙහෙමයි මචන්...අවුරුදු හය ගානේ වාර දෙකක් ඉන්නවා කියන්නේ අවුරුදු දොලහක්...දැන් සීමාව නැති නිසා මැරෙනකන්ම උනත් ඉන්න පුලුවන්..රටකට වැඩක් කරන්න උවමනා මිනිහෙක්ට අවුරුදු 8ක් ඇති කියන එකයි මගේ මතය..හය ගානේ වාර දෙකක් හිටියොත් තව අවුරුදු හතරක් ධූර කාලය වැඩි වෙනවා..ජනාධිපති ධූර කාලය සාමාන්‍යයෙන් අවුරුදු 6 තියෙන්නේ ඒක හා දෙවරකට වඩා පත්වීම ප්‍රජාතන්ත්‍රවාදය යටතේනම් වෙන්නේ එහි ගැටලුවක් නෑ කියලයි මගේ අදහස , මේක අර ඔයාගේ අනික් කාරණා එක්ක එක්ක්ගයි. විශේෂයෙන් ලංකාවේ 13 සංශෝධනය නිසා විධායක ජනාධිපති ධූරය අනිවර්‍යයෙන් තිබිය යුතුයි. එහෙම නැති වුනොත් පළාත් සභාවන් සංධීය ලෙස කැඩීයාමක් වෙන්න පුලුවන් විශේෂයෙන් උතුර හා නැගෙනහිර. 13 සංශෝධනය ඒකීය රාජ්‍ය නැතිවීමක් කියලා ණඩුවක් ආපු වෙලේ, සරන් එන් සිල්වා දුන්නු තීණ්දුව තමයි විධායක ජනාධිපතිදූරය නැමති බැම්මෙන් පළාත්සභා වටවෙලා තියෙන්නේ කියලා.
තේරුණා කියලා වැඩකුත් නෑ බං![]()

ඉතින් බූරුවෝ 2/3 බලයකුත් තියාගෙන පොල් ගෑවද මෙච්චර කල් ... ඊළඟ අවුරුදු 2 පාවිච්චි කරල රටට වැඩක් කරල ඡන්දෙකට ගියානම් දිනන්න තිබ්බ![]()


ජනාධිපති ධූර කාලය සාමාන්‍යයෙන් අවුරුදු 6 තියෙන්නේ ඒක හා දෙවරකට වඩා පත්වීම ප්‍රජාතන්ත්‍රවාදය යටතේනම් වෙන්නේ එහි ගැටලුවක් නෑ කියලයි මගේ අදහස , මේක අර ඔයාගේ අනික් කාරණා එක්ක එක්ක්ගයි. විශේෂයෙන් ලංකාවේ 13 සංශෝධනය නිසා විධායක ජනාධිපති ධූරය අනිවර්‍යයෙන් තිබිය යුතුයි. එහෙම නැති වුනොත් පළාත් සභාවන් සංධීය ලෙස කැඩීයාමක් වෙන්න පුලුවන් විශේෂයෙන් උතුර හා නැගෙනහිර. 13 සංශෝධනය ඒකීය රාජ්‍ය නැතිවීමක් කියලා ණඩුවක් ආපු වෙලේ, සරන් එන් සිල්වා දුන්නු තීණ්දුව තමයි විධායක ජනාධිපතිදූරය නැමති බැම්මෙන් පළාත්සභා වටවෙලා තියෙන්නේ කියලා.

මට මෙහි නෛතිකභාවය පිලිබදව පොඩි විස්තරයක් ඔබ තුමාට කරන්න පුලුවන්ද?![]()
අන්න ඒක තමා මට මහින්ද ගැන තියන ලොකුම සහ බරපතල ම විවේචනය.......ඉතින් බූරුවෝ 2/3 බලයකුත් තියාගෙන පොල් ගෑවද මෙච්චර කල් ... ඊළඟ අවුරුදු 2 පාවිච්චි කරල රටට වැඩක් කරල ඡන්දෙකට ගියානම් දිනන්න තිබ්බ![]()




