පාර්ලිමේනුත්වට බලය පැවරීමේ යම් අවදානක් ද තියනවා.....අනිවාර්යෙන් නාමික ජනාධිපතිවරයෙකු අපට ඔනැ නැහ කියලයි මම හිතන්නේ. මොකද යම් දෙයක් කරනකොට එකට බහුතරය කැමති කරගන්න එක ඉතාම අපහසු කරුනක් සමහර එවා තෙරුම් කරන්න අපහසුයි සියලුම මන්ත්රීවරුන්ට එයට එක් හෙතුවක් 8ට පාස් අයත් එතන සිටිම මම හිතන්නේ යම් අවම අධයාපන සුදුසුකම් පැනවිය යුතුයි පාර්ලිමෙන්තු මන්ත්රදුරයට ඉල්ලනවානම්.
එක අතකින් හොද නායකයෙක් බිහි වුනොත් ඔහුගෙන් රටට වැඩි කාලයක් සෙවය ගත යුතුයි. එම නිසා මම හිතනවා දුරකාලය සමනයෙන් 2කකට සිමා කොට 2වරක් සිටි පුද්ගලයාට සමාජයේ දැඩි ඉල්ලිමක් තිබුනොත් එයට යම් ක්රමවෙදයක් නිර්මානය කල යුතුයි නැවත් ඔහුට බලයට එන්න එය තරමක් අපහසු දෙයක් විය යුතුයි හුදු රාජය බලයට යටපත් නොවෙන. ඒ වගෙම තමයි පිස්සෙක් පත් වුවහොත් ඔහුවද් බලයෙන් පහ කිරිමේ ක්රමයක් තිබිය යුතුයි. ඒහෙම කරන්න බැරිනම් ඉතින් 2 සිමාව අනිවර්යයි පසුව අවස්ශනම් ඉතින් ඔහුට ජනාධිපති උපදෙශක වශයෙන් තියාගන්න බැරියැයි.
මෙහෙමයි ක්රම වෙදය මොනතරම් හොද උනත් පලක් නැහැ එය ක්රියාත්මක කරන පුද්ගලය්න් විණයක් නැති හරක් හොරු නම්.
![]()
මේ පවතින ක්රමය තිබ්බොත්, ඒ කියන්නේ අර සරත් නන්ද සිල්වා දීපු තීන්දුව තිබ්බොත්, ඊළග පාර්ලිමේනුත්වෙනුත් වරදාන වලට බාන්න පුළුවන් එවුන් බාලෙන ඕන ජඩ වැඩක් කරගන්න පුළුවන් වෙනවා. එපමණක් නෙවෙයි, බාහිර බලවේලගයකට මේ රට දේශපාලන වශයෙන් අස්ථාවර කිරීමේ හැකියාවක් ද ඉස්මතු වනවා, කොටින් ම පාර්ලිමේනුත්ව ටොප්ල් කරන්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය වෙනවා.......
පළමුව වෙනස් කළ යුත්තේ අර තීන්දුව...........
දෙවනුව අප ගේ වගතීම, ප්රතිපත්ති දේශපාලනය කරන අයව පාර්ලිමේනුත්වට යැවිම.......
හරක් හොරුන්, එතනෝල්කාරයන්, කුඩු සහ කසිප්පුකාරයන්, මාල කඩන්නන්, වංචනිකයන් සහ ස්ත්රි දූෂකයන් පාර්ලිමේනුත්වට නොයැවීම...............
