විධායක ජනාධිපති ධූරය

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,181
    12,181
    113
    Ohio, USA
    විධායකේ බලය නිසා තමයි නුවර දලදා වහන්සේ ඉදිරියේ මහින්දයගේ පුතාලා මහනායකවරුන් එපා කියද්දිත් දලදා මාලිගාව අවට රේස් තියලා සුද්දියෝ හෙලුවෙන් නැටෙව්වේ... ඉතින් විධායකයෙන් සිංහල බෞද්ධයාට ඔයිටවඩා තව මොනවද නොකලේ... මේවා වෙනකොට තමයි ලස්සනට උඩබලාගෙන හිටියේ විධායක ජනාධිපතිතුමා

    gSsM0hq.jpg

    Zx6m63B.jpg
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    මුන් මේ සින්හල ගැන කියවන්න බොරු
    මුන්ගේ ජාතිය සිංහල නෙමයි
    මුන්ගේ ජාතිය රාජපක්ෂ
    ආගම මහින්දාගම
    තාත්තා මහින්ද
    අම්මත් මහින්ද
    ඔය කියවන්නේ සිංහල කම ගැන නෙමයි
    මහින්දට කෙල වෙන දුකට
    මුන්ට මහින්ද ට හරියනවනම් දළදා වහන්සෙත් විකුනන්න කියයි හුරේ දාලා.
    මහින්ද එනවනම් සිංහල ජාතියට බුද්දාගමට හෙන ගැහිලා ගියත් කමක් නැහැ

    ඔය මහින්ද සිංහල බෞද්ද නයකයා කියලා කියන හැම එකම කරන්නේ මහින්ද නිසා පේන තමන්ගේ හෙළුව ජාතියෙන් ආගමෙන් වහගන්න හදන එක.

    And also machan, Want to remind this too.
    We are being just only proud of being Sinhala and that's it.
    There is no Sinhalism like Zionism and they could not be compared at all.
    Even Muslims could not compare Sinhalese with Muslims at all.
    We just an ancient engineering community which honor the knowledge more than fighting with some other community to show off our colors. That's not the way that we
    show off our colors.

    Let the Muslims and Tamils to fight so we could live alone.Then we do have the support from both Muslims and Tamils.
     

    Diimuthu

    Member
    Oct 7, 2009
    368
    16
    0
    Mattegoda
    මුන් මේ සින්හල ගැන කියවන්න බොරු
    මුන්ගේ ජාතිය සිංහල නෙමයි
    මුන්ගේ ජාතිය රාජපක්ෂ
    ආගම මහින්දාගම
    තාත්තා මහින්ද
    අම්මත් මහින්ද
    ඔය කියවන්නේ සිංහල කම ගැන නෙමයි
    මහින්දට කෙල වෙන දුකට
    මුන්ට මහින්ද ට හරියනවනම් දළදා වහන්සෙත් විකුනන්න කියයි හුරේ දාලා.
    මහින්ද එනවනම් සිංහල ජාතියට බුද්දාගමට හෙන ගැහිලා ගියත් කමක් නැහැ

    ඔය මහින්ද සිංහල බෞද්ද නයකයා කියලා කියන හැම එකම කරන්නේ මහින්ද නිසා පේන තමන්ගේ හෙළුව ජාතියෙන් ආගමෙන් වහගන්න හදන එක.


    සිරවට මචං :yes::yes:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මහින්දගේ හොරු ,මංකොල්ලකාරයන් සහ කුඩු කාරයින්ගෙන් රට බේරගන්න ජනතාවට ලැබෙන හොදම අවස්ථාව තමයි මේක.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහින්ද හෝ ගාලා දැන් පන්සල් ඕපන් කරනවා. අදත් නේපාලෙට ගිහින් එහෙත් එකක් ඕපන් කරන්න. ඒකාදිපති වියරුව හොඳටම තද වෙලා. අර කියපු ෆයිල් ටිකත් උස්සන් යන්න ඇති ඇයි එකෙක්වත් ෂුවර් නෑනේ :lol::lol::lol:
     

    Similar threads