විධායක ජනාධිපති ධූරය

ජනධිපතිධූරයේ වා&

  • හොදයි

    Votes: 25 28.4%
  • නරකයි

    Votes: 63 71.6%

  • Total voters
    88

NanuNana

Member
Jan 29, 2010
654
68
0
විධායක බලය අයින් කරන්න 2/3 ක ඡන්දෙ ගත්ත අය අද...ඒ බලයම පාවිච්චි කරලා විධයක බලය අමරණීය කරගන්න හදනවා...

කව්ද හරි කව්ද වැරදි කියන්න කට අරින්න්න කෙනෙක් නෑ..
අපි ඕවට කෑගැහුවට කිසිම දෙයක් වෙන්නෙ නෑ...ඒ නිස ඉතින් බලන් ඉන්න තමයි වෙන්නෙ...
 
rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113

    ඇත්ත කතව බන්. ඔය මගුලක් කරනව කියල දන්නවනම් කීයටවත් පාර්ලිමේන්තු චන්දෙදි චන්දෙ දෙන්නෙ නෑ:frown:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මම චන්දෙ දුන්නෙ මහින්දට ඒ වුනාට මම මේකට විරුද්දයි. එක මිනිහෙක් දෙපාරක් හිටියාම හොදටම ඇති. ටිකක් හිතපන් ඔය නීතිය ඉස්සරත් තිබුනනම් මහින්දටඋනත් කවදාවත් ජනාදිපටි වෙන්න බෑ. එහෙනම් තවමත් ඉන්නෙ චන්ද්‍රිකා.
    ඔය නීතිය ගෙනාවොත් ජනාදිපති මාරුකරන්න ඌ මැරෙනකන් ඉන්න වෙනවා:frown:

    අපේ රටට ඕන පාර්ලිමේන්තුවෙන් පාලනය වන රටක්. තනි මිනිහෙක්ට ඔක්කොම බලය ලැබෙන්න හොඳ නෑ. (යුද්දෙදි වාසි උනා තමයි නමුත් ඩැන් යුද්දෙ න්ඇතිනිසා ඕක ආයෙ ඕන වෙන්නෙ නෑ)

    :yes::yes:
     
    Blue Blood

    Member
    Feb 15, 2010
    257
    21
    0
    විධායක ජනාධිපති ධූරය දීර්ග කිරීම හොන්දද නරකද ඔයලා මොකද හිතන්නෙ

    ඉතාමත් හොද ක්‍රියාවක්.:yes:
    එතකොට කිසිම බාධාවකින් තොරව රටේ සංවර්ධන කටයුතු ඉදිරියට කරගෙනයන්න පුලුවන්.
    :)
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113

    ඉතාමත් හොද ක්‍රියාවක්.:yes:
    එතකොට කිසිම බාධාවකින් තොරව රටේ සංවර්ධන කටයුතු ඉදිරියට කරගෙනයන්න පුලුවන්.
    :)

    මහින්දගෙන් පස්සෙ මොකද වෙන්නේ? SLFP එකේ වෙන නායකයෙක්ට ආයෙ කවදාවත් එන්න බෑ. SLFP එකෙන් ආයෙ වෙන මිනිහෙක් එන්නෙ මහින්ද මැරුනට පස්සේ. ඊලඟට එන එකත් මැරෙනකන් පක්ශ නායකය වෙලාඉන්නවා. ඔය නීතිය ඉස්සර තිබුනනම් තවමත් ඉන්නෙ චන්ද්‍රිකා..:eek::eek: හිතපන් ඊලඟ චන්දෙන් සජිත් ප්‍රේමදස දිනුව කියලා.. එතකොට එයා මැරෙනකන් ජනාදිපති (අඩුම තරමින් තව අවුරුදු 40කට)
     
    Blue Blood

    Member
    Feb 15, 2010
    257
    21
    0
    මහින්දගෙන් පස්සෙ මොකද වෙන්නේ? SLFP එකේ වෙන නායකයෙක්ට ආයෙ කවදාවත් එන්න බෑ. SLFP එකෙන් ආයෙ වෙන මිනිහෙක් එන්නෙ මහින්ද මැරුනට පස්සේ. ඊලඟට එන එකත් මැරෙනකන් පක්ශ නායකය වෙලාඉන්නවා. ඔය නීතිය ඉස්සර තිබුනනම් තවමත් ඉන්නෙ චන්ද්‍රිකා..(අඩුම තරමින් තව අවුරුදු 40කට)
    බලපන් දැන් අපිට නිකම්ම වගේ හැමදෙයක්ම ලැබෙනවනේ. ඉතින් මොකදට බන් අලුත් නායකයෙක්.අනිත් එක ඇයි කවුරුත් නැහැ කියන්නේ ඇයි නාමල් ඉන්නේ.:yes:

    හිතපන් ඊලඟ චන්දෙන් සජිත් ප්‍රේමදස දිනුව කියලා.. එතකොට එයා මැරෙනකන් ජනාදිපති (අඩුම තරමින් තව අවුරුදු 40කට)
    ඒකට ඉතින් ඉස්සෙල්ලම සජිත් දිනන්න එපැ.;):lol::lol:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    බලපන් දැන් අපිට නිකම්ම වගේ හැමදෙයක්ම ලැබෙනවනේ. ඉතින් මොකදට බන් අලුත් නායකයෙක්.අනිත් එක ඇයි කවුරුත් නැහැ කියන්නේ ඇයි නාමල් ඉන්නේ.:yes:

    ඒකට ඉතින් ඉස්සෙල්ලම සජිත් දිනන්න එපැ.;):lol::lol:

    හැමදේම විහිලුවට ගන්න එපා යකෝ. මේක ලොකු ප්‍රශ්නයක්. හැමදාම එකම මිනිහෙක් රට පාලනය කරන්නෙ මොන මගුලටද? අනිත් අයට අවස්තාවක් නැද්ද? මම ආයෙත් අහනව ඉස්සරත් මෙහෙම තිබුඋනනම් මහින්දට ජනාදිපති වෙන්න පුලුවන් වෙයි ද? එහෙමනම් තාමත් චන්ද්‍රිකා තමයි ජනාදිපති. යුද්දෙත් එතනමයි.
    නාමල් කියන්නෙ මොකෙක්ද බන්? ඌ මහින්දගෙ පුතා වුන පලියට ජනාදිපතිකමටත් සුදුසුද?

    මම සජිත් ගැන කිව්වෙ වයස අඩු එකෙක් ජනාදිපති උනොත් වෙන දේ කියන්නයි. එහෙම එකෙක් ආවොත් ආයෙ කවදාවත් උගෙ පක්ශෙට වෙන නායකයෙක් එන්නෙ නෑ.. එහෙම් එකෙක් එකපාරක් දිනුවොත් කොහොම හරි හොර මගුල් කරල හැමදාම බලයේ ඉන්නවා..
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    බලපන් දැන් අපිට නිකම්ම වගේ හැමදෙයක්ම ලැබෙනවනේ. ඉතින් මොකදට බන් අලුත් නායකයෙක්.අනිත් එක ඇයි කවුරුත් නැහැ කියන්නේ ඇයි නාමල් ඉන්නේ.:yes:
    උබලාට අතට පයට ඔක්කොම හම්බෙනවා ඇති...
    අමතක කරන්න එපා මේ රටේ දුක් විදින පිරිස වැඩි කියලා.
     
    Blue Blood

    Member
    Feb 15, 2010
    257
    21
    0
    හැමදේම විහිලුවට ගන්න එපා යකෝ. මේක ලොකු ප්‍රශ්නයක්. හැමදාම එකම මිනිහෙක් රට පාලනය කරන්නෙ මොන මගුලටද? අනිත් අයට අවස්තාවක් නැද්ද? මම ආයෙත් අහනව ඉස්සරත් මෙහෙම තිබුඋනනම් මහින්දට ජනාදිපති වෙන්න පුලුවන් වෙයි ද? එහෙමනම් තාමත් චන්ද්‍රිකා තමයි ජනාදිපති. යුද්දෙත් එතනමයි.
    නාමල් කියන්නෙ මොකෙක්ද බන්? ඌ මහින්දගෙ පුතා වුන පලියට ජනාදිපතිකමටත් සුදුසුද?

    මම සජිත් ගැන කිව්වෙ වයස අඩු එකෙක් ජනාදිපති උනොත් වෙන දේ කියන්නයි. එහෙම එකෙක් ආවොත් ආයෙ කවදාවත් උගෙ පක්ශෙට වෙන නායකයෙක් එන්නෙ නෑ.. එහෙම් එකෙක් එකපාරක් දිනුවොත් කොහොම හරි හොර මගුල් කරල හැමදාම බලයේ ඉන්නවා..

    මචං උඹ කියන එක හරිවෙන්න පුලුවන්. ඒත් අපිට මහින්ද නැතුව වෙන නායකයෙක්ව ඕනේ නැහැ.:no:
     
    Blue Blood

    Member
    Feb 15, 2010
    257
    21
    0
    උබලාට අතට පයට ඔක්කොම හම්බෙනවා ඇති...
    අමතක කරන්න එපා මේ රටේ දුක් විදින පිරිස වැඩි කියලා.

    එහෙම කියල අපිත් අවුරුදු 5න් 5ට දුක්විදින්න ඕනෙද?:growl:
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    මචං උඹ කියන එක හරිවෙන්න පුලුවන්. ඒත් අපිට මහින්ද නැතුව වෙන නායකයෙක්ව ඕනේ නැහැ.:no:

    ya man , the final is the halo 4. There's no halo 5.
    halo4c.jpg
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    එහෙම කියල අපිත් අවුරුදු 5න් 5ට දුක්විදින්න ඕනෙද?:growl:
    හිතපන් රට ගැනත්...තමන්ට වාසි වෙනවනම්,තමන්ට තැන හම්බෙනවනම්,තමන්ට තැගී බෝග හම්බෙනවනම් හුගක් අය කැමතී.එත් පොඩ්ඩක් හීතපන් රට ගැන..රටෙ අනාගතය ගැන...
     
    Blue Blood

    Member
    Feb 15, 2010
    257
    21
    0
    හිතපන් රට ගැනත්...තමන්ට වාසි වෙනවනම්,තමන්ට තැන හම්බෙනවනම්,තමන්ට තැගී බෝග හම්බෙනවනම් හුගක් අය කැමතී.එත් පොඩ්ඩක් හීතපන් රට ගැන..රටෙ අනාගතය ගැන...

    ඇයි රටට මොනවද වෙලා තියෙන්නේ?
    බලපන් මහින්ද ආවට පස්සෙ මොනතරම් රට දියුණු උනාද? මොනතරම් දියුණු වෙනවද?

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    ඇයි රටට මොනවද වෙලා තියෙන්නේ?
    බලපන් මහින්ද ආවට පස්සෙ මොනතරම් රට දියුණු උනාද? මොනතරම් දියුණු වෙනවද?

    hay man should be corrected , he is not only the hero of our lanka.
    He is the hero of the whole world.YOu should respect him.:growl::growl::growl::growl::growl:

    ඇයි ලෝකෙට මොනවද වෙලා තියෙන්නේ?
    බලපන් මහින්ද ආවට පස්සෙ මොනතරම් ලෝකෙට දියුණු උනාද? මොනතරම් දියුණු වෙනවද?
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    විධායක ජනාධිපති ධූරය දීර්ග කිරීම හොන්දද නරකද ඔයලා මොකද හිතන්නෙ

    deeraga kireema pamanak nowa mehi ati balatala pawa adu kala utui.mokada janadipati wena eka ali p**** awa ekek nemeine.a nisa ohuta/ayata ta da low and order walanagu wiya utui.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මචං උඹ කියන එක හරිවෙන්න පුලුවන්. ඒත් අපිට මහින්ද නැතුව වෙන නායකයෙක්ව ඕනේ නැහැ.:no:

    මෝඩයා:lol: මහින්ද මැරුනට පස්සෙ මොකද වෙන්නේ? ඊලඟට එන එකා මොනවගේ එකෙක්ද කියන්න උඹට දිවැස් තියෙනවද? ඒකා අවුරුදු 40ක විතර පොරක් නම් උඹ මොකද කරන්නේ??