විධායක ජනාධිපති

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පත්වෙන්නේ ජනතාවගේ චන්දයෙන්...

    සිවිල් සමාජයේ මිනිස්සු තුන් දෙනෙක් ඉන්න (ජනතා චන්දයෙන් පත් නොවුණු ), සභාවකින් අනුමැතිය ගෙන

    විගණකාධිපති පත් කරන එකද හොඳ එහෙම නැත්නම් ජනතා පරමාධි පත්වයෙන් පත් උණු ජනාධිපති වරයා විගණකාධි පති පත් කරන එකද හොඳ ?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කොක්කි එකයි බන්. ව්‍යවස්ථා, නීති, කොහොම තිබුනත් බලයෙ ඉන්න උන් ඕවා නවලා ගන්නවා.
    ඉස්සර හොරෙන්
    දැන් එලිපිට ස ම කීවනෙ ගැසට් නැතත් ජනාධිපති කිවනදෙ තමයි නීතිය කියලා
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    oka kawru kalath ekai bn. awla wenne president & prime minister depaththaka unoth. naththan oya hama commision ekakama inne anduwema minissu.
     
    • Like
    Reactions: nicjosh83

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,373
    113
    එකමත් එක රටක
    පලවෙනි විදිය.. ඔය කියලා තියන විදියට හරි, වෙන ස්වාදීන විදියකට හරි පත් වෙන්න ඕනේ.

    විගණනයක් කියන්නෙම "ස්වාදීන තක්සේරුවක්" . ඕකට තමන්ට ඕන කෙනක් දාල සල්ලි කනවට වඩා හොදයි නොදා ඉන්නවා.
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    option 2
    මින්ස්සුන්ගේ චන්දෙන් පත් උන ජනාධිපති ට බලය තියෙන්න ඕනේ.....
    (y)

    කොක්කි එකයි බන්. ව්‍යවස්ථා, නීති, කොහොම තිබුනත් බලයෙ ඉන්න උන් ඕවා නවලා ගන්නවා.
    ඉස්සර හොරෙන්
    දැන් එලිපිට ස ම කීවනෙ ගැසට් නැතත් ජනාධිපති කිවනදෙ තමයි නීතිය කියලා

    මේකට නම් දෙන්න උත්තරයක් මට නෑ

    oka kawru kalath ekai bn. awla wenne president & prime minister depaththaka unoth. naththan oya hama commision ekakama inne anduwema minissu.

    මගේ මතේ නම් ජනතාව පත් කරපු කෙනාගෙන් නියෝජනය වෙන්නේ ජනතාව...NGO කාරයෝ ජනතාව වෙනුවෙන් තීරණ ගත්තම තීරණය වෙන්නේ NGO මතය

    පලවෙනි විදිය.. ඔය කියලා තියන විදියට හරි, වෙන ස්වාදීන විදියකට හරි පත් වෙන්න ඕනේ.

    විගණනයක් කියන්නෙම "ස්වාදීන තක්සේරුවක්" . ඕකට තමන්ට ඕන කෙනක් දාල සල්ලි කනවට වඩා හොදයි නොදා ඉන්නවා.

    සිවිල් සමාජේ ඉන්නේ ජාත පරමාධි පත්ය නියෝජනය කරන මිනිස්සු නෙමෙයිනේ....හිතපන් රනිල් ස ගේ කතාවට රණවිරු ගාය වගේ පොරක් දාගත්ත.... කොහොමත් ස්වාදීන වෙන්නේ නෑනේ

    (y)
     
    • Like
    Reactions: sidathsaumya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,373
    113
    එකමත් එක රටක
    සිවිල් සමාජේ ඉන්නේ ජාත පරමාධි පත්ය නියෝජනය කරන මිනිස්සු නෙමෙයිනේ....හිතපන් රනිල් ස ගේ කතාවට රණවිරු ගාය වගේ පොරක් දාගත්ත.... කොහොමත් ස්වාදීන වෙන්නේ නෑනේ
    ඒක තමයි බන් ස්වාදීන වෙන්න එකෙක් විතරක් දාන්නේ නැත්තේ. උබ කියන විදියට මැතිවරණ කොමිසම වගේ දේවල් වලටත් ජනාදිපතිට ඕන කෙනා දැම්මම අවුලක් නෑ .. ස්වාදීන විදියට තේරුනාම තමයි එතන විෂවසනිය බව තියෙන්නේ. එතැනදී වෙන්න පුලුවන් අවුල්ම සංසිද්දිය උස්සගෙන ඇවිත් කියන්න එපා, "මෙහෙම උනොත් " මොකද වගේ. තනි මනුස්සයක්ට විදායක බලයත් දීල ඕන හොරකමකින් බේරෙන්න බලයක් දුන්නම ඉතින් වැඩක් නෑ ඒ ක්‍රමවේදයෙන්. උබල හිතන් හිටියට ගෝඨාභය කියන්නේ දෙවියෙක් වගේ කිසි වැරද්දක් කරන්නේ නැති කෙනෙක් කියලා, රජයේ මුදල් කෝටි ගානකින් පුද්ගලික සොහොනක් හදපු පොරක්. ඔය වගේ කෙනෙක්ට සැක නැතුව හොරකම් කරන්න පුලුවන් පරිසරයක් තියනවා කියන්නේ ඉතින් බඩු තමයි. ගෝටා නෙවෙයි ඕන එකෙක් .. පාලන ක්‍රමයක් හදන්නේ කාටවත් හොර කරන්න බැරි වෙන්න. ඒකයි ස්වාදීන ආයතන තියෙන්නේ. . ඒවා ඕන නැත්නම් ඉතින් පරණ රජ ක්‍රමේට කරාම ඉවරනේ බන්. .
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    කොහෙද මනුස්සයෝ විගණකාධිපති සිවිල් තුන් දෙනෙක්ගේ සභාවකින් අනුමැතිය අරන් පත් කරන්නේ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කොහෙද මනුස්සයෝ විගණකාධිපති සිවිල් තුන් දෙනෙක්ගේ සභාවකින් අනුමැතිය අරන් පත් කරන්නේ?

    උඹ මගේ ප්‍රශ්නෙට උත්තර දෙනකන් මගෙන් ප්‍රශ්න අහන්න එපා.... 🤭 19 ට කලින් විගණනය උනේ නැත්තේ මොනාද බන් ?

    ඕකනේ උඹ දන්නේ නෑ කියන්නේ :rofl:

    19ට කලින් ඒවා විගණනය උනේ නෑ :lol:

    ඒක තමයි බන් ස්වාදීන වෙන්න එකෙක් විතරක් දාන්නේ නැත්තේ. උබ කියන විදියට මැතිවරණ කොමිසම වගේ දේවල් වලටත් ජනාදිපතිට ඕන කෙනා දැම්මම අවුලක් නෑ .. ස්වාදීන විදියට තේරුනාම තමයි එතන විෂවසනිය බව තියෙන්නේ. එතැනදී වෙන්න පුලුවන් අවුල්ම සංසිද්දිය උස්සගෙන ඇවිත් කියන්න එපා, "මෙහෙම උනොත් " මොකද වගේ. තනි මනුස්සයක්ට විදායක බලයත් දීල ඕන හොරකමකින් බේරෙන්න බලයක් දුන්නම ඉතින් වැඩක් නෑ ඒ ක්‍රමවේදයෙන්. උබල හිතන් හිටියට ගෝඨාභය කියන්නේ දෙවියෙක් වගේ කිසි වැරද්දක් කරන්නේ නැති කෙනෙක් කියලා, රජයේ මුදල් කෝටි ගානකින් පුද්ගලික සොහොනක් හදපු පොරක්. ඔය වගේ කෙනෙක්ට සැක නැතුව හොරකම් කරන්න පුලුවන් පරිසරයක් තියනවා කියන්නේ ඉතින් බඩු තමයි. ගෝටා නෙවෙයි ඕන එකෙක් .. පාලන ක්‍රමයක් හදන්නේ කාටවත් හොර කරන්න බැරි වෙන්න. ඒකයි ස්වාදීන ආයතන තියෙන්නේ. . ඒවා ඕන නැත්නම් ඉතින් පරණ රජ ක්‍රමේට කරාම ඉවරනේ බන්. .

    මෙහෙමනේ බන්...ජනාධිපතිවරයෙක් පත්වෙන එක ලොකු සිද්ධි සමුහයක අන්තිම පලය...පක්ෂයක් තියෙන්නේ ඕනේ, ප්‍රති පතති ප්‍රකාශය ජනතාව හමුවේ තියන්න ඕනේ, ඒවා මිනිස්සු අනුමැත කරන්න ඕනේ...ඊට පස්සේ මිනිස්සු එක අනුමත කරන්න ඕනේ...ඉතින් ඔය මනුස්සය කෙරෙහි අපි විශ්වාසය තියනවා කරන්න පුළුවන් කියල..... ඒ මනුස්සය ගන්න තීරණවලට අවරුදු 5ක් යනකන් ජනතාවගේ බහුතරයක කැමැත්ත තියානව( බලය දෙන්නේ අවරුදු 5ටනේ)

    ඉතින් එහෙම බලයක් කොහෙවත් නැති NGO නඩයකට දෙන්නේ කොහොමද ?
     
    • Like
    Reactions: sidathsaumya

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    Jurisdiction
    Audit
    Election commission

    ඔය තුනම දේශපාලනයෙන් තොර වෙන්න ඕන. විධායකයට ඔය තුන වෙනස් කරන්න පුලුවන්නම් ඕන ඕන එකාට ඕන විදියට නටන්න පුලුවන්. ඌ හොඳ එකෙක් වේවා නොවේවා.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Jurisdiction
    Audit
    Election commission

    ඔය තුනම දේශපාලනයෙන් තොර වෙන්න ඕන. විධායකයට ඔය තුන වෙනස් කරන්න පුලුවන්නම් ඕන ඕන එකාට ඕන විදියට නටන්න පුලුවන්. ඌ හොඳ එකෙක් වේවා නොවේවා.

    කොහොමද දේශපාලනෙන් තොර කරන්නේ... උදාහරනෙකට Audit මෙච්චර කාලෙකට එහෙම ස්වාදීන වෙලා නෑනේ....

    දේශපාලනේ සහ ජනතාපරමාධි පත්ය අතර වෙනසක් තියනවනේ .....ඔය දෙක එකක් කියල ගන්න නිසානේ අපිට මේ ප්‍රශ්න
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    කොහොමද දේශපාලනෙන් තොර කරන්නේ... උදාහරනෙකට Audit මෙච්චර කාලෙකට එහෙම ස්වාදීන වෙලා නෑනේ....

    දේශපාලනේ සහ ජනතාපරමාධි පත්ය අතර වෙනසක් තියනවනේ .....ඔය දෙක එකක් කියල ගන්න නිසානේ අපිට මේ ප්‍රශ්න

    ස්වාධීන නෑ. හැබෙයි වෙන්න ඕන. සිංගප්පූරුව මෙතැනට ආවේ audits නිසාම තමයි. Audit reports ජනතාවට ලබාගන්න පුලුවන් වෙන්න ඕන. එතකොට හොර, කොමිශන්, කුට්ටි අඩු වෙනවා.

    හරි, වෙනසක් තියෙනවා, උඹ දන්න වෙනස මොකක්ද ?
    දෙශපාලනෙන් ඒක දිනගන්න එක නෙමෙයිද කරන්නෙ ?
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,373
    113
    එකමත් එක රටක
    මෙහෙමනේ බන්...ජනාධිපතිවරයෙක් පත්වෙන එක ලොකු සිද්ධි සමුහයක අන්තිම පලය...පක්ෂයක් තියෙන්නේ ඕනේ, ප්‍රති පතති ප්‍රකාශය ජනතාව හමුවේ තියන්න ඕනේ, ඒවා මිනිස්සු අනුමැත කරන්න ඕනේ...ඊට පස්සේ මිනිස්සු එක අනුමත කරන්න ඕනේ...ඉතින් ඔය මනුස්සය කෙරෙහි අපි විශ්වාසය තියනවා කරන්න පුළුවන් කියල..... ඒ මනුස්සය ගන්න තීරණවලට අවරුදු 5ක් යනකන් ජනතාවගේ බහුතරයක කැමැත්ත තියානව( බලය දෙන්නේ අවරුදු 5ටනේ)

    ඉතින් එහෙම බලයක් කොහෙවත් නැති NGO නඩයකට දෙන්නේ කොහොමද ?
    මේක උබට තේරෙන්නේ නැත්තේ ඇයි කියල මට තෙරෙනේ නෑ .. ජනතාව චන්දෙ දෙන්නේ ජනාදිපති පත්කරන්න. උබ හිතනවා ඒ පත්කරපු කෙනා ගන්න හැම තීරණේම ජනතාව අනුමත කරනවා වගේ මොකද්ද විකෘති අදහසක්. ඒක එහෙම නම් කවදාකවත් පත් උන එකෙක් පරදින්නේ නෑ . :rofl: අනික පාලන ක්‍රමවේදයක් තියනවා වගේම ඒක හරියට මෙහෙයවන්න තමයි අදිකරණය, විගණනය වගේ දේවල් තියෙන්නේ. ඒක තේරෙන්න නැද්ද බන්. ? ඉතින් ඒවා ස්වාධින උන තරමට තරමයි සාර්ථක ක්‍රමයක් වෙන්නේ. ක්‍රියාත්මක කිරීමේ අඩුපාඩු නිසා ක්‍රමේ වැරදි කියන්න එපා..
    අනික මොනවද මේ NGO , රනිල් ? ඒවා ගැන හිතල නෙවෙයි ක්‍රමවේද හදන්නේ.
    රනිල් කියන එකා අගමැති උනේ උබ කියන ජනතා බහුතර බලෙන් තමයි. ඒ කියලා ඌ ට ඕන ඕන දේ කරන්න පුලුවන් ද ?? සිරිසෙනයි, රනිලයි කරපු වැඩ "අවුරුදු 5ක් යනකන් ගන්න තීරණ වලට බහුතර කැමැත්ත" තිබ්බද? ???
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ස්වාධීන නෑ. හැබෙයි වෙන්න ඕන. සිංගප්පූරුව මෙතැනට ආවේ audits නිසාම තමයි. Audit reports ජනතාවට ලබාගන්න පුලුවන් වෙන්න ඕන. එතකොට හොර, කොමිශන්, කුට්ටි අඩු වෙනවා.

    හරි, වෙනසක් තියෙනවා, උඹ දන්න වෙනස මොකක්ද ?
    දෙශපාලනෙන් ඒක දිනගන්න එක නෙමෙයිද කරන්නෙ ?

    ජනතාව සතු බලය ( People's Sovereignty) අයිති මිනිස්සුන්න්ට මිනිස්සු ඒක delegate කරනවා පාලකයාට..... පාලකය පාලනය කරන්න...දේශපාලන ක්‍රමයේ තියන වරද නිසා දේශපාලකයට පුළුවන් මේ power එක abuse කරන්න හෝ හොඳ ක්‍රමයට යොදාගන්න..... හැබැයි ඒ හොඳ හෝ නරක වෙනවා කියල තීරණය කරන්නේ අවසානයේ ජනතාවගේ බලය......

    NGO නඩයක් කමිටුවකට දාගත්තම ජනතාව සතු බලය නියෝජනය වෙන්නේ නෑ...ජනතාව බලය දුන්නේ එක පැත්තකට ඒ උනාට පාලනය කරන්නේ NGO නඩය....
     
    • Like
    Reactions: erozan

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    ජනතාව සතු බලය ( People's Sovereignty) අයිති මිනිස්සුන්න්ට මිනිස්සු ඒක delegate කරනවා පාලකයාට..... පාලකය පාලනය කරන්න...දේශපාලන ක්‍රමයේ තියන වරද නිසා දේශපාලකයට පුළුවන් මේ power එක abuse කරන්න හෝ හොඳ ක්‍රමයට යොදාගන්න..... හැබැයි ඒ හොඳ හෝ නරක වෙනවා කියල තීරණය කරන්නේ අවසානයේ ජනතාවගේ බලය......

    NGO නඩයක් කමිටුවකට දාගත්තම ජනතාව සතු බලය නියෝජනය වෙන්නේ නෑ...ජනතාව බලය දුන්නේ එක පැත්තකට ඒ උනාට පාලනය කරන්නේ NGO නඩය....

    හරි. ජනතා බලයෙන් තමයි බන් පාර්ලිමෙන්තුත් යවන්නෙ, විධායකය විතරක් නම් ඇයි පාර්ලිමෙන්තුවක්, බොරුවට 225ක් කන්න නඩත්තු කරන්න ඕනි නෑනේ උන්වත් ගෙදර යැව්වනම් හරි.

    මට මේ NGO කතාව තෙරැන්නේ නැතෝ. කමිටුවකට දාන්න ඕන පාර්ලිමෙන්තුවෙන්. නැත්තම් අධිකරණයෙන්.

    පාලනය ගැන දෙයක් කියන්නම්. ඇත්තටම රට රන් කරන්නේ වෙනමම සෙට් එකක්, යටින් ඉන්න ලොකු ලොකු බිස්නස් කරන උන් ටික. අත්දැකීමෙන් කියන්නෙ මේක !
     
    • Like
    Reactions: dilann

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි. ජනතා බලයෙන් තමයි බන් පාර්ලිමෙන්තුත් යවන්නෙ, විධායකය විතරක් නම් ඇයි පාර්ලිමෙන්තුවක්, බොරුවට 225ක් කන්න නඩත්තු කරන්න ඕනි නෑනේ උන්වත් ගෙදර යැව්වනම් හරි.

    මට මේ NGO කතාව තෙරැන්නේ නැතෝ. කමිටුවකට දාන්න ඕන පාර්ලිමෙන්තුවෙන්. නැත්තම් අධිකරණයෙන්.

    පාලනය ගැන දෙයක් කියන්නම්. ඇත්තටම රට රන් කරන්නේ වෙනමම සෙට් එකක්, යටින් ඉන්න ලොකු ලොකු බිස්නස් කරන උන් ටික. අත්දැකීමෙන් කියන්නෙ මේක !
    උබලට සරල සිoහල නොතේරෙන එකනෙ අවුල..රනිලගෙ කාලෙ කාවද ස්වාධීන කොමිසම් වලට දැම්මෙ උගෙ පදේට නටන කොටි හිතවාදිn සහ ngo බල්ලො, කොටින්ma රනිලගෙ පදේට අඩිය තියන උන්..

    පොහොට්ටුවට බලේ ආවම මේ අපි පත් කරන්නෙ කාවද ඒත් අපේ කීමට අඩිය තියන උන්..ඉස්සරහට පත් වෙන මොකත් කරන්නෙත් ඒක..

    ඉට වඩා හොද නැද්ද කෙලින්ම චන්දෙන් පත්වෙන නායකයටම බලේ ගියාම, එතකොට කොහෙවත් ඉන්න බළල්ලුන්ට පඩි ගෙවන්ඩ ඕනෙත් නැ, ඒකත් ඉතුරුයි..
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,706
    1
    57,862
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපි හම්බ කරන් කනව. ටැක්ස් ගෙවනව.

    හිඟන්නට දුන්න සල්ලි වගේ ආණ්ඩුවට දුන්න ටැක්ස් සල්ලිවලට මොකද උනේ කියල හොයන්න යන්නෙ නෑ. දන්නවනෙ හිඟන්නයි ආණ්ඩුවයි දෙකම බොරුව කරන්නෙ කියල
     
    • Like
    Reactions: nicjosh83

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අන්තිමට ස්වාධීන කිව්වට එකක්වත් ස්වාධීන නෑති බවක් නේ පේන්නේ. 19 න් කරලා තියෙන්නේ සිරා ගෙන් අරගෙන රනිල් තියාගන්න එක. කොහොම වුනත් මහින්දලගේ කාලේ අධිකරණයට ඈගිලි ගෑහුවා වගේ යහපාලන කාලෙත් ඈගිලි ගෑහුවා නම් අද ජනාධිපති ගෝඨාභය නෙමේ. ආන්න ඒකත් හොදට මතක තියා ගන්න ඕනේ. රන්ජන්ලා වගේ එවුන් නඩුකාරයන්ට කෝල් කලාට තීන්දු උන්ට ඕනේ විදිහට දුන්නා නම් අද රාජපක්ෂලා නෑ.
     
    • Like
    Reactions: nicjosh83