විධායක බලතල කප්පාදුයි
කෝ මේ බයියෝ බයියන්ගේ මහ එකා වගේ බලය රැස් කරගෙන පොදි ගහගෙන එකාධිපතියෝ වෙන්න ගියේ නෑ මෛත්‍රි ඔන්න අද ගැසට් එකතු මුද්‍රණයට දාල .මුලින් එකග වුවාට වඩා බලතල අහෝසියකට යන්න තමයි හදලා තියෙන්නේ එත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ කැමත්ත නැති හින්දා ටිකක් සංශෝධනය වෙලා රටේ සේනාධිනායකය ඡනාදිපති වගේ කාරණා ඊට ඇතුලත් .ඡානිදිපති කාල සීමාව වසර පහයි දැරිය හැකි කාලසීමාව වාර දෙකයි මෛත්‍රි විශාම යද්දි තවත් බලතල අඩු වෙන්වා කියලා තමයි කියන්නේ .ඡනාදිපති වරයාත් නිතියට යටත් කරලා තියෙන්නේ මේ වගේ හොද දේවල් ගොඩක් තියෙනවා ඡන්ද ක්‍රමයත් වෙනස් වෙනවා කියලා තමයි කියන්නේ බලමු ගැසට් එක ආවම වැඩි විස්තර .ඔන්න බලපල්ලා මෛත්‍රිගේ මහින්දගෙයි වෙනස .

hhahaaaaa dan ithin ape ratat goda tama 