විධායක බලතල කප්පාදු කෙරෙන විශේෂ ගැසට් නි&#352

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    විධායක බලතල කප්පාදු කෙරෙන විශේෂ ගැසට් නි&#352

    ජනපති බලතල කප්පාදුව එයි

    2015 මාර්තු මස 15 16:37:38 | අකිල බද්දෙවිතාන

    විධායක ජනපති ක්‍රමයේ බලතල කප්පාදු කෙරෙන අති විශේෂ ගැසට් නිවේදනය අද (15) රාත්‍රී නිකුත් කිරීමට නියමිතය. මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද පැවැති විශේෂ ඇමැති මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගැනිණි. එම ගැසට් නිවේදනය සාමාන්‍ය පරිදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාදයට ගෙන සම්මත කර ගැනීමටද නියමිතය. එය හදිසි පනතක් ලෙස ඉදිරිපත් නොකෙරෙනු ඇත.පාර්ලිමේන්තුවක් පත්වී වසරකට පසු විසුරුවීමේ බලතල ජනපතිට අහිමිවේ. නව සංශෝධන අනුව වසර 4 ක් යනතුරු පාර්ලිමේන්තුව විසිරවිය නොහැකිය. දෙවරකට වඩා ජනපති ධූරය දැරීමටද ඉඩ නොලැබේ. ස්වාධීන කොමිෂන් සභා පත් කිරීමටද යයි.
    ජනපතිට සේනාධිනායකයා, අමැති මණ්ඩලයේ ප්‍රධානියා, ඇමැති මණ්ඩලය පත් කිරීමට දැනට පවතින බලය එලෙසම පවතී.
    ඡන්ද ක්‍රමය පිළිබඳ සංශෝධන ගැන අවසන් තීරණය අඟහරුවාදා ලබාදීමට තීරණය විය.
    පාර්ලිමේන්තුව විසිරැවීමේ බලතල ජනපතිගෙන් ඉවත් කෙරෙන අතර ඔහුගේ රාජකාරි සමයේ සිදුකෙරෙන ක්‍රියා සම්බන්ධයෙන් නඩු නොපැවරීමේ මුක්තියද ඉවත් කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,179
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar461504_2.gif
    avatar461504_2.gif
    avatar461504_2.gif
    avatar461504_2.gif
    avatar461504_2.gif
    avatar461504_2.gif
    avatar461504_2.gif
    avatar461504_2.gif
    avatar461504_2.gif
    avatar461504_2.gif
    avatar461504_2.gif
    avatar461504_2.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    එල ටිකක් හරි කෙරෙනවානම් හොදයි

    හැබැයි අගවිනිසුරු පත් කරපු එකයි රනිල් පත් කරපු එකයි සරත් මහත්තයට විතරක් තනතුරක් දෙන්න යන එකයි බලනකොට වෙයිද කියලා සැකයි කොහොම උනත් ටික ටික හරි ඔවා කරනවානම් කැඩෙන චන් ද ටික රැකෙයි
     
    Last edited:

    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    ජනපති බලතල කප්පාදුව එයි

    2015 මාර්තු මස 15 16:37:38 | අකිල බද්දෙවිතාන


    පාර්ලිමේන්තුව විසිරැවීමේ බලතල ජනපතිගෙන් ඉවත් කෙරෙන අතර ඔහුගේ රාජකාරි සමයේ සිදුකෙරෙන ක්‍රියා සම්බන්ධයෙන් නඩු නොපැවරීමේ මුක්තියද ඉවත් කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.

    මෙම වගන්තිය අතීතයටද බලපවත්වන පරිදි වෙනස් විය යුතුයි.
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    මෙම වගන්තිය අතීතයටද බලපවත්වන පරිදි වෙනස් විය යුතුයි.
    :yes::yes:

    mahinda , sudu kodi aran aapu LTTE eke ayata wedi thibba kiyala, no fire zone ekata fire karanna oder dunna kiyala nadu danna puluwan wenna hadanna one:yes::yes:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ...පාර්ලිමේන්තුවක් පත්වී වසරකට පසු විසුරුවීමේ බලතල ජනපතිට අහිමිවේ. නව සංශෝධන අනුව වසර 4 ක් යනතුරු පාර්ලිමේන්තුව විසිරවිය නොහැකිය...

    මේකෙන් විසඳන්න හදන ප්‍රශ්නෙ මොකක්ද? :confused: