වින්කලයක් දාන එක ලාභද?

SumuduSulari

Member
Jan 27, 2018
935
83
0
වින්කලයක් දාන එක ලාභද?

අද කාලෙ වින්කල් එකක් දාන එක ලාභද බන්. කස්ටමර්ලා ඉන්නවද?
emil%20center%20stage%20270x625px.jpg
 

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,883
    113
    Fantasy
    එක අතකින් සමාජ් සේවයක් බන් ඕක පුශ් බයිසිකල් පදින අපිට
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වින්කලේ ගාව පාරෙ කටු ටිකක් දැම්ම නං ලාබයි :yes:
     

    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83
    වින්කලේ ගාව පාරෙ කටු ටිකක් දැම්ම නං ලාබයි :yes:

    අඩෝ තේ ඒකක් බිබී හිටියෙ, හිනාව හෙන ගේමක් දීල ක්න්ටෝල් කරගතේ :rofl:
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    danma nam watinne na.issarahata aniwaryen watiy kiyala hithenawa.salli thiyena loku seen nathi minissu godak cycle padinawa dan.eth ithin godak nemei..healthy and life style change ekakatath ekka.rate weather ekai minissunge attitude nisa loku business ekak nam karanna amaru wei.salli dila hathi dagena treadmill wala duwanna oni na bicycle padinawanam