වින්ඩ්ස්ක්රීන් එකේ තෙල් තට්ටුවක් (වාහන ප්‍රශ්නයක්)

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    selective-focus-rain-droplet-motion-260nw-2312124153.jpg


    කාර්එකේ වින්ඩ්ස්ක්රීන් එකේ වැස්ස දවසට තෙල් තට්ටුවක් වගේ දෙයක් මතුවෙනවා. වයිපර් වලට යන්නෙත් නෑ. මොනවා දාලා හෙදුවත් යන්නේ නෑ. නමුත් වැස්ස නැති වෙලාවට කිසිම ප්‍රශ්නයක් නෑ. හොදටම පැහැදිලියි. මේකට මොකද කරන්නේ බන් ..?
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,066
    8,909
    113
    Cenon
    cenon.com
    foam spray ekak tynwa eka gahala pihinna, Flemingo wage brands gana shape wei, nattam 3M etc.
    dashboard eka reddakin wahala oka spray karanna tyenne, check youtube before u do.

    oka wenneth ape waradden, dashboard shine wage ewa thamai glass eke badila tyenne, car eka awwe nawattuwama ohoma wenawa. dashboard shine wage ewa poddak ganna ekai case eka.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    foam spray ekak tynwa eka gahala pihinna, Flemingo wage brands gana shape wei, nattam 3M etc.
    dashboard eka reddakin wahala oka spray karanna tyenne, check youtube before u do.

    oka wenneth ape waradden, dashboard shine wage ewa thamai glass eke badila tyenne, car eka awwe nawattuwama ohoma wenawa. dashboard shine wage ewa poddak ganna ekai case eka.
    Thanks Bro..
     
    • Love
    Reactions: Cenon

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    මොන දේ කරත් වින්ඩ්ස්ක්‍රීන් වලට යොදන්න සුදුසු දෙයක් පාවිච්චි කරන්න. සාමාන්‍ය සර්විස් ස්ටේශන් වලින් ඕකට බොහොම සැර ඇසිඩ් එකක් (hydrofluoric acid or something ) දාලා පිරිසිදු කරනවා. ඔය බැඳිලා තියන තෙල්, වෝටර් ස්පොට් යනවා වගේම ඒකට ග්ලාස් එකත් බොහොම සියුම් ලෙවල් එකකින් ගැලවිලා යනවා. එහෙම උනාම වින්ඩ්ස්ක්‍රීන් එකේ නිකන් බුබුලු බුබුලු දැලක් දාලා වගේ හැදෙනවා ආයෙ පොලිශ් කරලා වත් අයින් කරන්න බැරි. එකම විසඳුම වින්ඩ්ස්ක්‍රීන් එක මාරු කරන එක. ඒ නිසා ඒ ඇසිඩ් ජාති නම් දාන්න දෙන්න එපා!
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,243
    3,802
    113
    LONDON
    Use good quality waterproof eye makeup remover. Just ask your wife. :P:D

    You'll be surprised how much it can remove . Not going to harm your paint or body but can remove hard to remove oil stains .
     
    • Like
    Reactions: Starry Night

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,158
    4,156
    113
    1 for internal mist, u have to use ac
    2 please change wiper blades
    3 wash windscreen with your car shampoo
    4 add good windscreen washer fluid to the fluid tank

    @Starry Night